Friday, February 24, 2012

පොඩි දෙයක් තියනවා...

මේ කතාන්දරය එහෙම්පිටින්ම සංඝයා / සංඝයා වහන්සේලා / මහා සංඝ රත්නය සහ 'ආර්ය සංඝරත්නය' අතට පත්වෙන්න ඕනේ!!!

හැබැයි, දැන් ඉන්න 'සංඝ' පරම්පරාවේ අය, මං 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින්ට' ගෞරවාන්විතව සලකන ආකාරය දැකල, කලබල වෙන්න වත් "අපිට බණිනවා!!" කියල වේලපහින්ම තොප්පිය දාගන්නවත් එපා!!! මුලින් හොඳට මේ කියල තියන ඒවා බලාගෙන යන්න...

බැරි වෙලාවත්, 'අප්පට සිරි... මූ කියන්නේ ඇත්තනේ!!' නැත්නම්, 'යකෝ! මූ කියන එක හරි නේ!!' කියල click උනොත්, හොඳට සිවුර හරිගස්සල ඇඳගෙන කාරිය, බහින්න වැඩේට...  රහත්වෙන්න තියනවා!!! !!! !!!

දෙසැම්බරේ කිට්ටුවෙනකොට මොන මගුලක් වෙයිද කියල දන්නෙත් නැති එකේ, මේ වෙසක් පෝය වෙනකොට දහස් ගාණක් 'රහතුන් වහන්සේලා' බිහිවෙනවා නම් මල් 7යි නෙවෙයි 7777යි!!!

full try එකක් දාන්න... road clear කරලා තියෙන්නේ!!! ටක්කෙටම පාරත් කියනවා!!! !!! !!!
ඉස්සෙල්ල රහත් වෙලා, පස්සෙ වෙලා තිබුනොත් අනික් දේවල් කරන්න... ඒකයි හරි ක්‍රමය!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.