Tuesday, June 10, 2014

හොඳයි! ඊළඟට, මේ සත්වයන්ගෙ භව වල ප්‍රමාණයයි.. උන්ගෙ හිත්වල කෙළෙස් අඩු වැඩි ස්වභාවයයි.. අතරෙත් සම්බන්ධයක් තියනවා!!! !!! !!!   දැන් මේ සත්වයො කියන එවුන් යම් යම් දේවල් / යම් යම් කාරණාවල් ගැන දිගින් දිගට හිතන්න තියාගත්තාම… පැල් බැඳගෙන හිතන්න තියාගත්තාම… ඒ හිතන හිතන කාරණාවල් වලට අදාළ විද්‍යුත් තරංග වර්ධනය වෙවී (boost වෙවී) උන්ගෙ මනස කියන ආයතනවල තාවකාලිකව ගොඩගැහෙන එකෙන් (temporarily accumulate වෙන එකෙන්) තමයි ඔය ‘භව’ කතන්දරේ පටන්ගන්නෙ!!! !!! !!!  එතනදි කාටත් හිතෙන්නෙ, ක්‍රියාත්මක වෙනව ඇත්තෙ ‘හිත’ පැත්ත.. නැත්නම් ‘විද්‍යුත් ශක්තිය’ පැත්ත.. විතරක් වෙන්න ඇති කියල උනාට… ඒ කිව්වෙ, මම නේ හිතන්නෙ!! මගේ හිතේ තියන එව්ව අනික් එවුන්ට පේන්නෙ නැහැ නේ!! මං හිතන එව්ව කාටවත් දැනගන්න විදියක් නැහැ නේ!! කියල උනාට… මේ සත්වයො කියන එවුන්ගෙ ඇඟවල් ඇතුලෙ වැඩකරන්නෙ ‘නාමරූප පච්චයා විඥාණං.. විඥාණ පච්චයා නාමරූපං..’ (විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වය.. විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතය..) ක්‍රියාකාරීත්වයක් නිසා, කවුරුවත් නොදන්නවා උනාට, සත්වයො හිතන හිතන කාරණා (විද්‍යුත් තරංග ) හැම එකකටම අනුරූපව හැදිච්ච විද්‍යුත්චුම්බක තරංගත් වර්ධනය වෙවී උන්ගෙ මනස කේන්ද්‍ර කරගෙන තාවකාලිකව ගොඩගැහෙනවා!!! !!! !!! ඒ ඒ එව්ව අවකාශය පුරාම පැතිරෙනවත් එක්ක!!! !!! !!!   අන්න ඒ ගොඩගැහෙන තරමක් තරංගවල ශක්තියෙන් තමයි ඒ පාර ‘සම්ප්‍රයුක්ත ශක්තිය’ නැත්නම් ‘භවය’ හැදෙන්නෙ!!! !!! !!!  ඔය ටික මං උඹලට කලින් කියල තියනව!!!  ඔතන තවම උඹලට කියන්න බැරිවෙච්ච… පෙන්නලා දෙන්න බැරිවෙච්ච… case එකකට තියෙන්නෙ, ඔතනදි ඔය හැදෙන ‘භවයට’.. නැත්නම් ‘විඥාණයේ ශක්තියට’.. සත්වයාගෙ හිතේ විසිරීම (deflection එක) කෙලින්ම සමානුපාතික වෙනවා!!! !!! !!!  ඇයි මතක නැද්ද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ‘නළකලාපී’ සුත්‍ර දේශණාවේදි තෝරලා දීපු කාරණාව මං එහෙම්පිටින්ම පැහැදිළි කලා??? ‘වින්’ ‘නාම’ දෙකෙන් එකක් හරි අඩුවුණොත් අනිකත් අඩුවෙනවා!!! !!! !!! එකක් චුට්ටක් හරි වැඩිවුණොත් අනිකත් වැඩිවෙනවා!!! !!! !!!  එහෙම නේ ඔය වින් - නාම කතන්දරේ සිද්ධවෙන්නෙ??? අන්න ඒක නිසා, ඔතනදී හිතේ විසිරීම (‘නාම’ නැත්නම්, විද්‍යුත් ශක්තිය) චුට්ටක් හරි වැඩිවුණොත්, භවයත් (‘විඥාණ’ නැත්නම් විද්‍යුත්චුම්බක ශක්තිය) වැඩිවෙනවා!!! !!! !!! හිතේ විසිරීම (විද්‍යුත් ශක්තිය) අඩුවුණොත්, භවයත් (විද්‍යුත්චුම්බක ශක්තිය) අඩුවෙනවා!!! !!! !!! ඉතිං ඒ නිසා, ඔය දෙක හැම වෙලේම සමානුපාතිකයි!!!  හරි නේ??? 

එතකොට, සත්වයෙක්ගෙ හිතක කෙළෙස් වැඩියි නම් ඒ හිතේ විසිරීමත් / deflection එකත් වැඩියි!!! කෙළෙස් අඩුයි නම් හිතේ විසිරීමත් / deflection එකත් අඩුයි!!!  මොකද, හිතක විසිරීම / deflection එක සිද්ධවෙනවා නම් වෙන්නේ, සත්වයාට හිතෙන / මතක්වෙන දේවලුයි... ඌම කල්පණා කරන දේවලුයි... නිසා තමයි!!! !!! !!! එතනදි, හිතෙන / මතක්වෙන දේවල් වලට අනුව හිත ගැස්සෙන / සැලෙන / deflect වෙන ප්‍රමාණය තනිකරම තීරණය වෙන්නෙ කෙළෙස් ප්‍රමාණය අනුව තමයි!!! !!! !!! ඒක අර graphs ඇඳ ඇඳ explain කරපුවයෙ කියල ඇති!!! !!! !!! කෙළෙස් වැඩිවෙන්න වැඩිවෙන්න හිත ගොඩාක් දඟලනවා!!! !!! !!!  ගොඩාක් සැලෙනවා!!! නැත්නම්, fully deflect වෙනවා!!! කෙළෙස් අඩුවෙන්න අඩුවෙන්න deflection එකත් අඩුවෙලා අඩුවෙලා යනවා!!! !!! !!!  කෙළෙස් ඇත්තෙම නැත්නම් deflections මොකුත්ම නෑ!!! !!! !!! තේරුණයි??   ඊළඟට සත්වයෝ පැල් බැඳගෙන හිතන / කල්පණා කරන දේවල් ගැන පොඩ්ඩක් බැලුවොත් ඒ ඔක්කොමත් ඇවිල්ලා, එක්කෝ, ආසාවෙන් බදාගත්ත දේවල් (රාග)… නැත්නම්, මල පැනපු / අසූහාරදාහට තදවෙච්ච දේවල් (ද්වේශ)… ඒත් නැත්නම්, බයවෙච්ච / මුලාවෙච්ච දේවල් (මෝහ)… කතන්දරම තමයි!!! !!! !!!  ඒ නැතුව මොකෙක්වත් ඔය ‘දෙවරක් තුන්වරක් චක්කර’ වගේ ඒවා… ආයෙ ‘ටිකිරි ටිකිරි ටිකිරි ලියා.. කලෙත් අරං කැලේ ගියා..’ වගේ එව්වා… ආයෙ තව ‘බත් වල පිෂ්ඨය තියනවා.. බෝංචි වල ප්‍රෝටීන් තියනවා..’ වගේ එව්වා... පැල් බැඳගෙන හිතන්න / කල්පණා කරන්න තියාගන්නෙ නැහැ නෙව??? ??? ???   ඉතිං, සත්වයො පැල් බැඳගෙන හිතන / කල්පණා කරන දේවල් වලදි හිත විසිරෙන තරමක් විසිරෙන්න හේතුවෙන්නෙත් කෙළෙස්ම තමයි!!! !!! !!!  **- හැබැයි කෙළෙස්.. කෙළෙස්.. කිය කියා කිව්වට, රාග - ද්වේශ (attraction - repulsion) කියන්නෙ හිතේ ස්වභාවයන් දෙකක් නිසා, ඒ දෙක මේ සංසාර කතන්දරේට එච්චරම අවුළක් නෑ!!! !!! !!!  සත්වයන් සංසාරෙ එහෙම්පිටින්ම අනාගන්නේ, තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතන්දරේ නොදන්න කම / මෝඩ කම / ගොංකම / මොට්ට මෝල් කම / මෝහය ඒත් නැත්නම්, අවිද්‍යාව නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   මොකද, තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතන්දරය නොදැන ඉන්න තරමට, සත්වයන්ගෙ හිත් වලට රාග - ද්වේශ වල බලපෑම වැඩියි!!! එතකොට හිතේ දැඟලිල්ලත් වැඩියි!!! !!! !!! ඇත්ත දැනගන්න දැනගන්න, ඒ රාග - ද්වේශ එච්චර ගාණක් නැතුව යනවා!!! එතකොට හිතේ දැඟලිල්ලත් අඩුවෙනවා!!! !!! !!! ඇත්ත එහෙම්පිටින්ම (බොක්කෙන්ම) තේරුණාම… ‘මෝහ’ නැත්නම්, ‘අවිද්‍යාව’ නැතුව ගියාම… රාග - ද්වේශ වැඩක්ම නැතුව යනවා!!! එතකොට සැලෙන / වෙව්ලන / ගැස්සෙන කතා මොකුත් නෑ!!! ඉතිං, ‘හිත්’ full stable වෙනවා!!! !!! !!!   -**

ඉතිං, අන්තිමට ඔය සිදුවීම් දෙකම මේ සත්ව ජීවිත වලදි එකසැරේ සිද්ධවෙන්න ගත්තාම, සත්වයෙක්ගෙ කෙළෙස් ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න හිතේ විසිරීමත් වැඩිවෙලා භවයත් විශාල වෙනවා!!! !!! !!!   කෙළෙස් අඩුවෙන්න අඩුවෙන්න හිත නිවිලා / තැන්පත් වෙලා භවයත් ක්‍ෂය (කුඩා) වෙනවා!!! !!! !!!   ඒ වගේම ඔය සිදුවීම අනික් අතටත් සිද්ධවෙනවා!!!  භවය විශාල වෙන්න වෙන්න කෙළෙස් වැඩිවෙලා හිතේ විසිරීමත් වැඩිවෙනවා!!! !!! !!!   භවය කුඩාවෙන්න කුඩාවෙන්න කෙළෙස් සංසිඳිලා හිත තැන්පත් වෙනවා!!! !!! !!!   හරිය??  ම්ම්.. කෙළෙස් නැතිම උනොත්??  එතකොට භව නිරුද්ධවෙලාම යනවා!!! !!! !!!   හරි නේ?? සංසාර කතාවෙ නිවෙන පැත්තෙ කෙලවරේදි වෙන්නේ ආං ඒක තමයි!!! !!! !!!  ඉතිං, ඔන්න ඕක තමයි සත්වයෙක්ගෙ භවයයි කෙසෙලුයි අතරේ තියන සම්බන්ධය!!! !!! !!!  හරිය??   **- ඇත්තටම අර ‘හිත’ ගැන පෙන්නන්න හදපු graphical representation එකේ, Figure - 01 ඉඳල 07 වෙනකනුයි.. Figure - 12 & 14 දෙකෙනුයි.. ඇඳල තියෙනෙ ඔය ‘භවය’ තමයි!!!  සමානුපාතික කතන්දරේ හන්දා, ඒවා ‘හිත’ හැටියට සැලකුවයි කියල කිසි අවුළක් නෑ!!!   අනික, graphs ඇඳල තියෙන්නෙ time stretch කරලද?? නැද්ද?? කියන එක සංසාර කතාවට බලපාන්නෙත් නෑ!!!   -**

ආ.. දැන් එහෙනම් මොළේ තියන එවුන් pampers ඇඳ ගනිල්ලා!!!  Pampers නැත්නම් වතුර බාල්දියක් වත් ලඟට ගනිල්ලා!!!  මොකද, මං දැන් ‘පොඩි කෑල්ලක්’ එලියට දානවා!!! !!! !!!   ඒ කිව්වෙ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයොයි… අනික් බහුතරයක් ගොං සංඝලයි… දහම බදාගෙන මහ ඉහළින් වැජඹී වැජඹී ඉන්න බක පණ්ඩිත මොට්ටපාළලයි… ගොං බෞද්ධයොයි… තව ඉන්න තරමක් අන්‍යාගමික / ආගමක් නැති ගොං homo sapiens ලයි… මොන මලයකෙක් වත් නොදන්න, ‘මේ සංසාර කතන්දරයේ තියන භයානක කම මොකද්ද?? කියන එක’ දැන් මං ලාවට පෙන්නනවා!!! !!! !!! හෙළිදරව් කරනවා!!! !!! !!!  තෝ මොළේ නැති එකෙක් නම්… මොළේ පුකේ තියන එකෙක් නම්... විතරක්, තොට අවුලක් වෙන එකක් නෑ!!! 

මෙන්න මේකයි seen එක. දැන් මේ සංසාරගත සත්ව ජීවිත වලට පදනම / foundation එක වෙලා තියන… සත්වයෙක්ගෙ ‘හිතට / විඥාණයට / භවයට / කර්ම ශක්තියට / ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා හැම දෙයකටම’ හේතු වෙන… භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ‘විඥාණ පච්චයා නාමරූපං.. නාමරූප පච්චයා විඥාණං..’ පැවැත්ම හැටියට හඳුන්වලා දීපු, ‘විඥාණ’ ‘නාම’ ක්‍රියාකාරීත්වයේ **- ‘වින්’ ‘නාම’  නැත්නම්, electromagnetism & electricity දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින ක්‍රියාවලිය.  -** තියන මූළික ලක්ෂණය වෙච්ච,දෙකෙන් එකක් හරි චුට්ටක් වත් අඩු වුණොත් දෙකම අඩුවෙනවා!! දෙකෙන් එකක් හරි චුට්ටක් වත් වැඩි වුණොත් දෙකම වැඩිවෙනවා!! ස්වභාවය නිසා, දෙපැත්තෙන්ම අඩු වැඩි කරන්න / control කරන්න පුළුවන් ගතිය… නැත්නම්, දෙපැත්තෙන්ම පාලනය වෙන / දෙපැත්තෙන්ම interfere වෙන ගතිය… නිසාසත්වයාගෙ පැත්තෙන් / ඇතුලතින් / අභ්‍යන්තරයෙන්, තමන් විසින්ම.. ඌම.. හිතන - කියන - කරන දේවල් නිසාත්… බාහිරින් / එළියෙන්, මුළු ලෝකෙම ඉන්න තරමක් සත්වයන් හා උන් හිතන - කියන - කරන දේවල් නිසාත්… සියළුම ග්‍රහ වස්තුන්ගේ (‘ග්‍රහයො’ නැත්නම් ග්‍රහලෝක / ලෝහ වර්ග / පාෂාණ වර්ග සේරම) ගුරුත්වාකර්ෂණ ශක්තීන් නිසාත්… ඔය ‘භව’ කියන එව්වා, හිතාගන්නවත් බැරි විදියට.. predict කරන්න / forecast කරන්න මොන මගුලක්වත් කරන්න බැරි විදියට.. wholesale එකේ / එහෙම්පිටින්ම වෙනස් වෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අඩු වැඩි වෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   අන්න ඒකෙන් මේ ‘භවය’ ‘භව’ ගගා හඳුන්වන ‘විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර’ ඇවිල්ලා, හරි භයානක දෙයක්…  මාර කචල් case එකක්..   හෙණ වර්චස් කතන්දරයක්..   හරී තුවාලයක්..   නැත්නම්, ලෝක ලෙඩක්..   වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

තව විදියකට පැහැදිළි කලොත්, මේ ‘භව’ ‘භවය’ කියන්නෙ අවකාශය පුරාම පැතිරෙන කෙහෙල්මල් ජාතියක් නිසා, ඒවා බාහිර පරිසරයේ තියන තරමක් විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රවල බලපෑමට එහෙම්පිටින්ම අහුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   බාහිර පරිසරයේ තියන තරමක් විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල බලපෑමට ඒවා සම්පූර්ණයෙන්ම යටත් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   බාහිර බලපෑම් වලට අහු නොවෙන්න… ඒවයින් බලපෑමක් නොවෙන්න… ‘භව’ පරිස්සම්කරල තියාගන්න නම් කිසිම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   අන්න ඒකෙන් මේ සංසාරගත සත්වයෝ හැම එකෙක්ම, හරීම අසරණ තත්වයකට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   උන් ඔක්කොටම, තමන්ගෙ ශක්තියට… තම තමන්ට තනිවම ගොඩනගාගත හැකි ශක්ති ප්‍රමාණයට… වඩා, කෝටි ප්‍රකෝටි වාරයක් බලවත් බාහිර බලපෑම් තොගයකට එහෙම්පිටින්ම යට වෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ආන්න ඒ නිසා, උන් බැරිවෙලා වත් සංසාරෙ රැඳිල උන්නොත්.. සංසාර පැවැත්මට අහුවෙලා උන්නොත්.. උන්‘සතර අපාය ඉක්මවාගන්න බැරි’ ගාණටම… ඒ කියන්නේ, උන්ව ‘අනීවාර්යයෙන් සතර අපායට ඇදිලා යන’ ගාණටම… අන්ත අසරණ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, “මැරෙන මැරෙන එකා පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත ලබල උපදිනවා!! ආයේ මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ 1/∞ => ‘0’ යි!!” කියලා සුද්ද සිංහලෙන්ම කියල තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!!   හ්ම්ම්.. දැනට මං ඔය ‘භව’ ගැන ඔයිට වඩා යමක් කියන්නේ නෑ!!! !!! !!! ඒත්, සංසාර පැවැත්මේ භයානක කම… භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, “සංසාරෝඝන් මහබ්භයන්!!” කියල කියන්න හේතුව… "සංසාර පැවැත්ම කියන්නෙ තොපිට ඕනෙ ඕනෙ හැටියට ආතල් ගන්න පුළුවන් තැනක් නෙවෙයි!! සංසාර පැවැත්ම කියන්නෙ තොපි ගැලවෙන්න බැරුව මර විලාප දිදී දඟලද්දී, තොපිව බලෙන්ම ඇදගෙන යන.. ගසාගෙන යන.. මහා භයානක සැඩපහරක්!!" කියලා කියන්න හේතුව… උන්වහන්සේ, “මම නම් ඇසිපිය හෙලන මොහොතකට තරම්වත් සංසාරය නම් වර්ණනා කරන්නේ නෑ!!” කියල කියන්න හේතුව… ඔක්කොම ඔතන තියනවා!!! !!! !!!  තෝ මොළේ තියන එකෙක් නම්, තොට ඔතනම රෙවෙනවා!!! !!! !!!   තොට රෙවුනෙ නැත්නම්, තෝ මහා ගොං හරකෙක්.. මෝඩ බූරුවෙක්.. ගොං එළදෙනක්.. බව තොටම දැනගන්නත් පුළුවන් වෙනවා!!! !!! !!!