
ඒත් හෙට උදේ නැගිටින්න බැරිවුණොත්???
මැරිල තිබුණොත්??? ??? 

ඒ නිසා අදම දානවා!!! !!! !!! 

ලෑස්ති වෙන්න.


අර.. අතන තමයි තැන.

'ඇත්ත' තිත්තයි! ඒත් ඔබ ඒ 'ඇත්ත' දැනගත යුතුයි!!

ඒත් හෙට උදේ නැගිටින්න බැරිවුණොත්???
මැරිල තිබුණොත්??? ??? 

ඒ නිසා අදම දානවා!!! !!! !!! 

ලෑස්ති වෙන්න.



හැමෝටම මේ සංසාර කතාවෙ වැදගත්ම වැදගත් කරුණුටික වත් පැහැදිළිවම හිතට කාවදින්න.. සංක්ෂිප්ත සටහනක් (summery) හදල ඉන්න ඕනේ කියල හිතුණා. ඉතින් දැන් මෙන්න මෙතන ('ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! කියන අලුත් blog එකේ
) ඒක හදාගෙන යනවා. බලන්න. ඒකෙන් පස්සෙ මේකෙ ඉතුරු හරිය ලියනවා. 

උඹ, ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ඒවායින් දැනෙන විඳීම් වලට පිස්සු හැදිල දඟලන්න තියාගත්තොත්, ‘භවය’ ලොකුවෙලා.. ඇනිලා.. ඊළඟට හැදෙන එවුන් හතර අපාය පැත්තට.. ‘පුක පත්තුවෙන පැත්තට’.. ඇදිලා ඇදිලා යනවා!!! !!! !!! උඹ, ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ඒවායින් දැනෙන විඳීම් වලට පිස්සු හැදිල දඟලන්නෙ නැතුව හිටියොත්, ‘භවය’ කුඩාවෙලා.. ‘කෙළෙස් සංසිඳිලා’.. ඊළඟට හැදෙන එවුන් බ්‍රහ්ම ලෝක පැත්තට.. ‘නිවෙන පැත්තට’.. ඇදිලා ඇදිලා යනවා!!! !!! !!! උඹ, මේ ජීවිතේ කියන්නෙ ලොකූ මායාවක්.. කිසි වැඩකට නැති ‘තොරණක්’.. තාවකාලික දෙයක්.. කියන බව තේරුම් අරගෙන, ආයුෂ ඉවරවෙනකම් ඉවසීමෙන්.. සැනසීමෙන්.. කාටවත් වදයක් / කරදරයක් / වාතයක් / තුවාලයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත් වෙලා, කිසිම බයක් / සැකක් / සාංකාවක් / දුකක් / කලබලයක් මොකුත් නැතුව නිවිසැනසිල්ලෙ මැරුණොත්, තව එකෙක්වත් හැදෙන්නෙ නැතුව, මේ කෙහෙල්මල් සංසාර කතන්දරේ මෙතැනින්ම අහවර වෙනවා!!! !!! !!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 





කෙහෙල්මල් මොකක්වත් වැඩක් නෑ!!! !!! !!! මොකෙක් උනත් ආයතන 6න් දැනෙන දේවල් වලට කුලප්පුවෙලා දැඟලුවොත් ඊළඟ පාර චාටර් උපතක් සිද්ධවෙනවා!!! කුලප්පුවෙන්නේ නැතුව හිටියොත් චාටර් නොවී බේරෙන්න පුළුවන් වෙනවා!!! ‘සත්‍යය’ අවබෝධ කරගෙන, ඒ දැනෙන දේවල් ඔක්කොම don't care කරලා.. අතහැරලා දාලා.. හිටියොත්, පිරිණිවන් පානවා!!! එච්චරයි!!! !!! !!! 
**- ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය සුත්‍ර දේශණාවෙදි පැහැදිලිවම කියල තියනවා, ඕනෙම එකෙකුට මේ ජීවිතෙන්ම නිවන් දකින්න.. පිරිණිවන් පාන්න.. පුළුවන් බව!!! !!! !!! 

ඒ වුනාට කාලකණ්නි ගොං සංඝයෝ, "එහෙම බෑ!!! එහෙම බෑ!!! !!! ‘බුද්ධර්’
නෙවෙයි, මොකා කිව්වත් එහෙම හැම එකාටම නිවන් යන්න බෑ!!! !!! !!! නිවන් යන්න නම්, තව කල්ප හැටහුටහමාරක් වත් පෙරුම් පුරලා පුරලා පුරලා.. සිල් රැකලා රැකලා රැකලා.. දාන මාන දීලා දීලා දීලා.. තණ්හාව එහෙම්පිටින්ම නැතිකොරගෙන එන්ඩ ඕනෙ!!! !!! !!!" ගගා, මැරෙන්න යනවා!!! !!! !!! 

අපි උන්ගැන පස්සෙ බලමු!!! 

-** 





” කියන බව??? නේද??? ??? ??? ඇත්තම කියනවා නම්, (ගොං) බෞද්ධයෝ හැටියට ඉපදිච්ච තොපි ගොඩ දෙනෙක් අපාගතවුනේ / අපාගත වෙන්නේ, ඒ කුණුහරුප වැඩ කොරන්න තියාගත්ත / තියාගන්න එකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 





එතකොට, මෙච්චර කාලයක් තිස්සේ ගොඩ යන්න අවස්ථාව ලබළ ඉපදිච්ච උඹල වගේ අහිංසක මිනිස්සුන්ට ඒ දුර්ලභ වාසනාවන්ත අවස්ථාව නැති නාස්ති කරගන ආයෙම අපාගතවෙන්න සිද්ධවුනේ, සාසනය වළඳපු / වළඳන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 







බුදුහාමුදුරුවෝ, “සාසනය (සංසාර දුකින් නිදහස්වෙන වැඩපිළිවෙල) විනාස වෙන්නේ, බාහිර බලපෑම් නිසා වත්.. පිටස්තර එවුන් නිසා වත්.. නෙවෙයි!! සාසනය විනාස කරන්නේ, සාසනයට රිංගගන්න එවුන්මයි!!” කියල, කල්තියාම කිව්වේ ඒකයි!!! !!! !!! 


ඔහොම යං.. ඔහොම යං.. තව ඉස්සරහට යනකොට, වැඩි කල් නොගිහින්ම, ඔය ඉන්න තරමක් කාලකණ්නි ගොං සංඝයන්ට සිද්ධවෙන දේ තොපිටම බලාගන්න ලැබෙයි!!! 


