Thursday, March 21, 2013

හරි! දැන් ඊළඟට... උඹල දන්නවනේ ඔය සත්වයන්ගේ 'උපත' කියන එක සිද්ධවෙන්නෙ කර්මානුරූපවය කියන බව?? දන්නෙ නැතත් අවුලක් නෑ... අඩු ගණනෙ අහලවත් ඇතිනේ, සත්වයන් උපදින්නෙ කර්මානුරූපවය කියන බව?? නේද??? තාම අහලත් නැත්නම් ඒත් කමක් නෑ... දැන් අහගනිල්ලකො ඒ කතන්දරේ ගැන!!! කර්ම / කර්ම විපාක කතන්දරය එහෙම්පිටින්ම දිගහරින්නයි මේ ලෑස්තිය!!! !!! !!! 'ලොකු අයිය' full backing එකක්‌ දුන්න මේ සේරම තිතටම අල්ලගන්න!!! !!! !!! දැන් අර පොල්මුඩ්ඩ තව හොඳට හිරවෙන්න ගහගෙන... ඒක ගැලවිලා විසිවෙන්නෙ නැතිවෙන්න අත්දෙකෙන්ම හයියෙන් අල්ලගෙන... සූදානං ශරීරෙන් හිටහල්ලා, දුවන්න!!! !!! !!! ලෝකෙ කැරකෙන්න ගනීවි අනික් පැත්තටම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්ම / කර්ම විපාකවල foundation එක... base එක... 'අවිද්‍යාව' කුඩේ කුඩු කරලා දානවා මිසක්, ඒකෙ අංශු මාත්‍රයක්වත් ඉතුරුකරන්න කිසිම අදහසක් නෑ!!! !!! !!! This is what I'm dreaming of. ඒත් මේ වෙනකොට මේ ජීවිතවල ඇත්ත කතන්දරේ තේරුම් අරන්, neutralize වෙලා... පූර්ණ උපේක්ෂාවට පත්වෙලා... ඉන්න සුළු පිරිසක් හැරෙන්න, මේ කතන්දරය දැනගන්න දැනගන්න ලෝකෙ අනික් හැමෝම, රට / ජාතිය / ආගම / හොඳ එවුන්ය / නරක එවුන්ය කියල කිසි වෙනසක් නැතුව, කට පුක වැහිලා... හුස්ම හිරවෙලා... ගල් ගැහිලා... නන්නත්තාර වෙයි!!! !!! !!! ඒකට කරන්න දෙයක් නෑ!!! මොකද, උඹල දැනගෙන හිටියයි නැතැයි කියලා... උඹල පිළිගත්තයි නැතැයි කියලා... උඹල විශ්වාස කලැයි නැතැයි කියලා... මේ විශ්වයේ, මේ real world එකේ, සිද්ධවෙන කතන්දර චුට්ටක් වත් වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා සදහටම සිද්ධවෙන්නේ ඒ සිද්ධවෙන විදියටම තමයි!!! !!! !!! තොපි සේරමලත් ඇතුළුව, 'මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් 99.99% විතරම ඉවරෙටම ඉවරයි නේද??' 'බුදුහාමුදුරුවෝ කියල තියන එක හරි නේද??' කියලා උඹලටම තේරෙයි!!! ඒත් මට / අපේ හාමුදුරුවොන්ට against උනේ / වෙන්නෙ නැති... මට / අපේ හාමුදුරුවොන්ට ඇරියෙ / අරින්නෙ නැති... උඹල කවුරුවත් ආයිම 'සැඩ පහරේ ගහගෙන යන්න' ඉඩ හරින්නේ නෑ!!! !!! !!! එකෙක් නෑර ගොඩදාල, නිදහස්වෙන්න හදල දෙනවා දෙනවා මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සදහටම සිද්ධවෙන මහා විනාසයක් කාලෙකට නවත්තලා ඉවරයි!!' කියල කල්තියාම කිව්වේ ඒකයි. හැබැයි ඉතිං ඇරපු / අරින... against වෙච්ච / වෙන... එවුන් නම් එකෙක් නෑර විනාසයි!!! !!! !!! මොකද, මේක බුදුහාමුදුරුවොන්ගේ වත්... අපේ හාමුදුරුවොන්ගේ වත්... මගේ වත්... කෙහෙල්මලක් නෙවෙයි!!! මේකට කියන්නේ, 'ලෝකධර්මතාවය' / 'ස්වභාවය' නැත්නම්, 'Nature එක' කියලයි!!! !!! !!! ඒ ධර්මතාවය අනුව වැදගත් වෙන්නේ / valid වෙන්නේ, කෙනෙක් ඒ ලෝකධර්මතාවයට අනුව හරිද නැද්ද?? නැත්නම්, in phase ද out of phase ද?? එහෙමත් නැත්නම්, +ve ද -ve ද?? කියන එක විතරයි!!! තමන් තෝරගත්ත පැත්ත අනුව, එක්කො 'ගොඩ' නැත්නම් 'විනාසයි' තමයි!!! !!! !!! බරපතලම case එක, උද්ධච්ච / මහන්තත්ත / බකපණ්ඩිත කමට... 'ලොකුකම'ට... කරන්න පුළුවන් තුප්පහි වැඩ / බලු වැඩ / කුපාඩි වැඩ සේරම කරලා, අනික් එවුන්ට වදයක් / වාතයක් වෙලා... high part දාගෙන / සේරම 'හොල්ලගෙන' ඉඳලා... 'කෙළවෙනවා නේද??' කියල තේරුණාම, 'ආපහු හැරෙන එක' තමයි!!! !!! !!! කර්මය කියන්නේ 'ලෝක බලවතා' උනත් අහවල් එකෙන් අල්ලලා 'රෙදි ගලේ ගහනවා වගේ' හතර හන්දි කඩල විසිවෙනකම් පොළවෙ ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යන්න උනත් පුළුවන් 'මහාම මහා බලවතා' නිසා, අන්තිමට මොකාට උනත් රෙවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුරජාණන්වහන්සේ, "ඔලු ගෙඩිය හත්කඩකට පැලෙයි!!" කියල කිව්වේ අන්න ඒ ගැනයි!!! !!! !!! ම්ම්... කරුණු ගොඩායි. ලියන්න කාලෙත් ගතවෙනවා. ටික ටික හරි බලමු.

Tuesday, March 19, 2013

හරි! ඊළඟට අපි ඔය 'පුනරුප්පත්තිය' කියල සිද්ධවෙන වර්චස් case එක මොකද්ද?? කියල බලමු...

මතක නේ, කලින් අවස්ථාවේ 'දැල්ලක් නිසා තාපය / රස්නය ඇතිවෙනවා!! ඒ තාපයෙන් ආයේ තව දැල්ලක් ඇතිවෙනවා!!' කියන ධර්මතාවය / ලෝකස්වභාවය නිසා 'එළියකට' නිවෙන්නෙ නැතුව දිගින් දිගට පවතින්න පුළුවන් වුණා?? අන්න එතනදි බලපාපු ස්වභාවික සංසිද්ධිය වගේම මේ විශ්වයේ තියන තවත් එක ස්වභාවික සංසිද්ධියක් තමයි, 'සන්නායකයක ගමන්කරන විචල්‍ය විද්‍යුත් ධාරාවකින් විචල්‍ය විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක් ගොඩ නැගීම!! හා එම විචල්‍ය විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයෙන් තව වෙනත් සන්නායකයක විද්‍යුතය ප්‍රේරණය වීම!!' කියන ස්වභාවික සිදුවීම!!! !!! !!! Michael Faraday කියන විද්‍යාඥයා පර්යේෂණ මගින් සොයා දැනගෙන වර්තමාණ ලෝකයට හෙළිදරව් කලේ අන්න ඒ ස්වභාවික සංසිද්ධිය ගැන තමයි!!! එතකොට, ඒ ස්වභාවික සංසිද්ධියේම තවත් ලක්ෂණයක් තමයි, විචල්‍ය ධාරාවේ සංඛ්‍යාතය වැඩි වන්න වැඩි වන්න හැදෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයත් අවකාශයේ ඈතට ඈතට විහිදී යාම!!! !!! !!! Radio waves හැටියට James Maxwell හා Rudolph Hertz කියන විද්‍යාඥවරු දෙන්නම වර්තමාණ ලෝකයට හෙළිදරව් කලේ අන්න ඒ දුරට සම්ප්‍රේෂණය වන නැත්නම්, transmit වෙන කතන්දරය ගැන තමයි!!! ඉතින්, මේ වෙනකොට කවුරු කවුරුත් දන්නවා නේ, ඒ අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග නැත්නම්, radio waves තමයි අද කාලේ තියන තරමක් TV / radio broadcasts... satellite / mobile communications... ඔක්කොටම පදනම් වෙලා තියෙන්නෙ බව??? වැඩේ කියන්නෙ, කවුරුවත් නොදන්නවා උනාට, මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවට එහෙම්පිටින්ම පදනම් වෙලා තියෙන්නෙත් අන්න ඒ අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග අවකාශයේ සම්ප්‍රේෂණ වෙන / transmit වෙන ස්වභාවික සංසිද්ධියම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** ඇත්තටම, මේ කරුණු ඔක්කොම මං මේ වෙනකොටත් ලියල... publish කරල... ඉවරයි!!! කවුරු පිළිගත්තත් නැතත්... කවුරු විශ්වාස කලත් නැතත්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකයාට හෙළිදරව් කල මේ අපේ ජීවිත වල සත්‍ය කතන්දරය නම් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ 2012/11/13 posts වල ඒ කතන්දරය එහෙම්පිටින්ම වගේ තියනවා!!! බලපු නැති එවුන් බලහල්ල... බලපු එවුන් ආයි බලල මතක්කරගනිල්ල... මොකද ඒ කරුණු මෙතනට ඕනෙ වෙනවා!!!

ඉතින්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපට කියල දීල තියනව නේ, "මේ සංසාරගත සත්ව ජීවිත එහෙම්පිටින්ම 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරයක් විතරයි!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සෙ මොන කෙහෙල්මලක් වත් නෑ!!" කියල?? එතකොට, දැන් උඹල හොඳට දන්නව නේ, ඒ 'නාම' 'රූප' 'විඥාණ' එහෙම නැත්නම්, 'සිත' 'කය' 'විඥාණ' හැටියට දක්වල තියෙන්නෙ මොන මොනවද කියලා?? මතකද??? ඔය 'උඹ' නැත්නම්, 'උඹගෙ හිත' ඒත් නැත්නම්, ඔය උඹට "මං වෙන්න ඇති!! මගේ ආත්මය වෙන්න ඇති!!" කිය කියා දැනෙන කෙහෙල්මල, තනිකරම අධික වේගයෙන් ක්‍රියාත්මක වෙමින් / ගමන් කරමින් තියන විද්‍යුත් ධාරාවක්... විද්‍යුත් තරංග තොගයක්... (electricity or current flow) විතරයි!!! !!! !!! උඹගෙ 'ඇඟ' කියන මාධ්‍යය (conductor) පදනම් කරගෙන, ඒ ඇඟෙත් 'මොලය' නැත්නම්, 'මනස' කියන ආයතනය මූලික කරගෙන තමයි දැන් ඒ විද්‍යුත් ධාරාවල් ක්‍රියාත්මක වෙමින් / ගමන් කරමින් තියෙන්නෙ!!! !!! !!! හරිය??? එතකොට, ඒ ගලන විද්‍යුත් ධාරාවට අනුරූපව ගොඩනැගිල තියන විචල්‍ය විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය (electromagnetic field) තමයි තොපි ඔය මහා අද්භූත දෙයක්... එහෙමෙහෙ යන්න පුළුවන් තද පොරක්... හරි ලොක්කෙක්... අර, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගන්දබ්භයා' ?? අන්න ඌ!!!, කියල හිතාගෙන ඉන්න තොපේ ඔය 'විඥාණය' කියන ලබ්බ!!! !!! !!! හරිය??? ඉතීන්... තොපිට ලාවට ලාවට හරි තේරෙන්නෙ නැද්ද seen එක???

මේ සත්වයෝ කියන එවුන්ට / උඹලට හිතන්න පුළුවන් කමක් තියන 'හිත' කියල කෙහෙල්මලක් හම්බවෙලා තිබුණ පළියට, තොපි මොකෙකුටවත් ඒක 'හිතේ හැටියට' පාවිච්චි කරන්න පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'හිත' නැත්නම්, විද්‍යුතය කියන්නේ ස්වභාවධර්මයේ දෙයක්!!! තොගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! ඒකෙන් විද්‍යුතය ගැලීමක් සිද්ධවුනොත් / current flow එකක් ඇතිවුනොත්, විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක් නැත්නම්, 'විඥාණයක්' ගොඩනැගීමත් ස්වභාවධර්මයේ සිදුවීමක්!!! ඒකත් තොගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! එතකොට, විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක් ගොඩනැගුනොත් ඒකෙන් නැවත විද්‍යුතය ප්‍රේරණය වීමක් සිදුවීමට... තව 'උපතක්' සිදුවීමට... අඩු, ගැළපෙන 'කයක්' විතරයි!!! !!! !!! ඒකත් දසමෙටම ගැලපෙන එකක් වෙන්න ඕනෙ නෑ, 'ලඟින් යන' එකක කෑලි බෑලි (ඇඟිලි / අත-පය / ඇස් / කන්) අස්කරලා... අංජබජල් (ලෙඩ / මොංගල් / අජූත) කරලා... ඕනෙ ඇඟක් tiptop එකටම ගැළපෙන්න හදන්න ස්වභාවධර්මයට පුළුවන්!!! !!! !!! අනික ස්වභාවධර්මය ඒ අවශ්‍ය ඇඟවල් හැදෙන එක whole sale එකේම සිද්ධවෙන්න අවශ්‍ය සියලු වැඩ කටයුතු සම්පාදනය කරලමයි තියෙන්නෙත්!!! ඇයි, ඇහැට පේන සත්ව කොට්ඨාශ හැම එකකම එවුන්ට ප්‍රජනන හැකියාවක් තියනවා!!! සියලු සත්වයෝ පැල් බැඳගෙන... 'අහවල්ලු' එකා ගෑණු දුසිම් 7-8ක් විතර බැඳගෙන... දිවා රෑ නොබලා ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා!!! නැද්ද?? අනික, ඕපපාතික එව්වා කොහොමත් OK, 'පටස් ගානකොට' බඩු ලෑස්තියි!!! ඉතීන්, බැරිවෙලාවත් මේ දැන් තියන එක 'නිවෙනකොට' තෝ තව එකක් 'පත්තුවෙන්න' ඉඩ දුන්නොත්... තව එකක් 'පත්තුවෙන්න' ඉඩ තිබ්බොත්... යකෝ, ඉටිපන්දම් / පහන් / ලාම්පු පත්තුකළා වගේ නෙවෙයි... තෝ ගිනි තියාගත්තා වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මේ 'මං' කියල තොපි කාට කාටත් දැනෙන විද්‍යුත් තරංග කදම්බය වගේම වෙන විද්‍යුත් තරංග කදම්බයක් නැත්නම්, තව 'හිතක්' වෙනින් ඇඟක දුවන්න පටන් ගන්නවා!!! !!! !!! Radio waves ආකාරයෙන් මේ තියන මුළු මතකයම... මුළු පංච උපාදානස්කන්ධයම... ඒකට පිටපත් (copy) වෙනවා!!! !!! !!! එතකොට හිතෙන්නෙ / තේරෙන්නෙ / දැනෙන්නෙ තෝම ආයි ඉපදුණා වගේ තමයි!!! !!! !!! 'තෝ' කියන්නෙ 6 ආකාර විඳීමක්... විඳීම් 6ක එකතුවක්... නිසා, තොට විඳවලා ඉවරයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔතනදි භයානකම case එක, මේ 'විඥාණය' කියන ලබ්බට... electromagnetic field එකට... සීමා මායිම් මොකක්වත් නෑ!!! !!! !!! ඉටිපන්දම් / පහන් / ලාම්පු වලට තව එකක් ගෙනල්ල ලංකරන්න ඕනේ උනාට, මේකට එහෙම ඕනේ නෑ!!! !!! !!! ඉතීන්, මේ ලබ්බ කොහේ කොයි තුත්තුකුඩියක තියන ඇඟක් 'පත්තුකරයි'ද?? මේ field එක නිසා කොහේ කොයි ලෝකෙක තියන ඇඟක current එක induce වෙයිද?? කියල ලේසියෙන් කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- බුදුරජාණන්වහන්සේ නමකට විතරක් full spectrum analysis එකක් කරලා accurate predictions දෙන්න පුළුවන්!!! ඒත් ඒ predictions වල නිවැරදි තාවය තනිකරම history එක මත රඳාපවතින දෙයක්. ඒ නිසා සමහරුන්ගෙ ගැන කොහොමට වත් predict කරන්න බෑ!!! !!! !!! -** එතකොට, ස්වභාවධර්මය තොට වෙනින් 'ෂෝක් ඇඟක්' ගෙනල්ල, "ආ... ඔබ තුමා / තුමී මේකට වඩින්න!!" කිව්ව වගේ නෙවෙයි, ස්වභාවධර්මය තොගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ඇදගෙන ගිහිං වෙනින් කොහේ හරි තුත්තුකුඩියක තියන කෙහෙල්මලකට එබුවා වගේ තමයි!!! !!! !!! තොට ඊටපස්සෙ විඳින්න වෙන්නේ ඒ හැදිච්ච තැනට අනුව ලැබෙන / ඇතිවෙන විඳීම් වලටයි!!! !!! !!! අන්න එහෙම, ස්වභාවධර්මය 'තෝව' ඇදගෙන ගිහින් පෙරේත ඇඟකට එබුවොත්, average පෙරේතයෙක් / පෙරේතියෙක් ගත්තම, උන්ට අවුරුදු 20,000 - 30,000 ගණන් ආයුෂ තියනවා. ජීවත් වෙනකම් ගූ / කැහි-හොටු / කුණු වගේ එව්ව කකා... හුජ්ජ / සැරව / ලේ වගේ දේවල් බිබී... කකුස්සි වලවල් / කුණු කාණු වගේ තැන්වල තමයි ඉන්න වෙන්නෙ. අඳින්න නෑ... නාන්න නෑ... හොරි හැදිල කහල කහල වණවෙලා... ගඳේ බෑ. එකම හොඳේ හැමෝටම පේන්නෙ නැති එක විතරයි!!! එතකොට, 'තෝව' තිරිසන් ඇඟකට එබුවොත් සිද්ධවෙන දේ තොපිටම හිතාගන්න පුළුවන් නේ?? හුඟක් වෙලාවට ලොකු එකා පොඩි එකාව කෑමට ගන්නවා. හැමතිස්සෙම බඩගින්නෙන්... පිපාසෙන්... බයෙන්... ඉන්න වෙනවා. එහෙම්පිටින්ම දුකක් තමයි!!! නිරිසත් එකකට එබුවොත් නම් හොදි ඕනෙම නෑ!!! !!! !!! යමපල්ලො තොපිව අල්ලං කන්න (වද දෙන්න) පටන් ගන්නේ උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදල් වගේ තමයි!!! ඒත් ඕවට සෙට්වුණායින් පස්සේ නම් කිසිම බේරුමක් නෑ!!! !!! !!! Sorry ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ වගේම ඔය හැදෙන හැදිල්ලෙදි 'ඕපපාතික' උපත්වලට සෙට්වුනාම ඒ ලැබෙන ඇඟවල් වලට ලොකු මහත්වෙලා හැදෙන්නය කියල කාලයක් ගතවෙන්නේ නෑ!!! ඒවා හැදිච්ච තැන ඉඳලම full functional bodies තමයි!!! !!! !!! ඉතින්, පෙරේත / දිව්‍ය / නිරිසත් ජීවිත වලට සෙට්වෙන කොට කිසිම time delay එකක් / gap එකක් නැති නිසා, ඊළඟ ඇඟට විඳින්න වෙන දේවල් දැනෙන්න ගන්නේ මේ ජීවිතය අවසන් වෙනකොටම තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "බලවත් පුරුෂයෙක් අතක් නවල දිගහරිනවා වගේ දිව්‍ය ලෝකයේ පහල වුණා!!" කියල එහෙම සඳහන් කරලා තියෙන්නේ ඒකයි!!! !!! !!! 'බලවත් පුරුෂයෙක් අතක් නවල දිගහරිනවා' කියන්නෙ බොහොම වේගෙන් කරන / වෙන දෙයක් කියන එකටයි. හරියට Brusly උන්නැහැගෙ kick එකක් වගේ!!! Camera වලට (ඒකාලේ ඒවට) අහුවෙන්නෙත් නැති තරම් speed ලු නේ?? අන්න ඒ වගේ වේගෙකින් මෙතන මේ ඇඟේ විඳීම් නැතිවෙනකොටම අනික් ඇඟේ ඒව දැනෙන්න ගන්නවා. හැබැයි බලනකොට වෙන ඇඟක්!!! වෙන කොහෙද නුපුරුදු තැනක්!!! බැලින්නම් 'ගිහිල්ලා'!!! !!! !!!**- හැබැයි දැන් කාලෙ නම් දිව්‍ය ඒව ම්හු. ඒ 'මිදී ඇඹුල්!!' අපි ඒ ගැන කතා නොකර ඉමු. ඒ ඇයි කියල ඉස්සරහට යනකොට උඹලටම පෙනෙයි!!! !!! !!! -** දැන් කාලෙ පුළුවන් 'නිදා පිබිදියා වගේ!!' කියල තියන... ආයේ 'පොළව පලාගෙන අපාගත වුනා!!' කියල තියන... ඒවා සිද්ධවෙන්නෙ කොහොමද කියල බලාගන්න විතරයි. ඕකෙදි 'නිදා පිබිදියා වගේ' කියන්නෙ undefined time delay එකක් ගැනයි!!! ඒක බලපාන්නෙ මනුස්ස / තිරිසන් ජීවිත වලටයි!!! ඒ delay එක / gap එක සමහර විට පැය කිහිපයක් නිදාගෙන නැගිටිනවා වගේ... නැත්නම්, දවසක් හමාරක් නිදාගෙන නැගිටිනවා වගේ... වෙන්න පුළුවන්. ඒ නින්ද ගිය අතරවාරෙ වෙච්ච දේවල් දන්නෙ නෑ. නැගිටල බලනකොට හිටපු තැනත් නෙවෙයි!!! තිබිච්ච ඇඟත් නෙවෙයි!!! ඇයි??? 'ගිහිල්ලා'!!! !!! !!! කොහොමද, නින්ද ගිය ටිකට සිහිය නැතිකරලා... අත පය කපලා... උස්සං ගිහිං amazon වනාන්තරය මැද්දෙ දාල තිබුණොත්?? නැත්නම් ඇස් දෙක ගලවගෙන පහුරක් මොකක්හරි එකකට තියල බැඳල මහ මූද මැද්දට ගිහිං දාල තිබුණොත්?? අන්න ඒ වගේ තමයි!!! ඊට පස්සෙ වෙන හැම දේටම උඹට මුහුණදෙන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඔය 'පොළව පලාගෙන ගියා...' කියල තියන case එක. එතනදි මොකෙක්වත් පොළව පලාගෙන ගිහිල්ල 'ඌම' අපායට බහින්නේ නෑ!!! !!! !!!ගූ වැඩ / බලුවැඩ කරපු ඒවට return එක ලැබෙන්න වෙලාව ආවම... ආයුෂ තිබුණත් කර්මය ඉස්සර වෙන (supersede වෙන) වෙලාවට... මැරෙන්න ක්‍රමයක් නැතිවුණොත් පොළව හරි පැලිලා, ඒ ගූ වැඩ / බලු වැඩ කරපු එකා ඒක අස්සට වැටිලා හරි මැරෙණවා!!! ඌ එතනින් ඉවරයි!!! !!! !!! ඒ වෙලාවෙ තියන විඥාණයේ / electromagnetic field එකේ ශක්තියට (කර්ම ශක්තියට) අනුව ඊළඟට සෙට්වෙන්නෙ අපායෙ නිරිසතෙක්ගෙ ඇඟක් තමයි!!! !!! !!! හැබැයි හරිම quick / super fast transfer එකක් නිසා, දැනෙන්නෙ තමුන් පණපිටින්ම අපාගතවුනා වගේ තමයි!!! case එක අන්න ඒකයි!!! !!! !!! හැබැයි ඔය case එක අපේ හාමුදුරුවොන්ට ආදරය කරන මාත් එක්ක ඉන්න උඹලට නම් ආයෙ කවදාවත්... ආසාවට වත්... දකින්න / බලාගන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික්, මට / අපේ හාමුදුරුවොන්ට ඇරපු... මගේ අම්මට / පවුලෙ අයට සුභාෂිංසන කරපු... මට / මේ කරන වැඩේට against... එවුන්ට නම් අනිවාර්යයෙන් දැක බලාගන්න වෙනවාමයි!!! !!! !!!

Wednesday, March 13, 2013

ඒත් කෙනෙක් ඔය ඇත්ත කතාව නොදැන ඉන්නකම්... 'අවිද්‍යාවෙන්' මුලාවෙලා ඉන්නකම්... 'යං කිංචි සමුදය ධම්මං උනාට, සබබත්තං නිරෝධ ධම්මං නෙවෙයි!!' කියල හිතං ඉන්නකම්... නැත්නම්, 'කායෝ තතායාති විනාසභාවං උනාට, මේ ඇඟේ ගන්දබ්භය (astral body) කියල එකෙක් ඉන්නව!! ඌ විනාසභාවං වෙන්නෙ නෑ!! ඌ වෙන කායෝ එකකට යනව!!'' කියල හිතං ඉන්නකම්... සිද්ධවෙන දේ දැනගන්න / තේරුම්ගන්න තියෙන්නෙ මෙන්න මේ විදියට තමයි.

අපි අර භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර පැවැත්ම පෙන්වන්න ගත්ත උදාහරණයම ගමු. දැන් ඔය එක ඉටිපන්දමක් නිවීගන යනකොට ඒකට තව ඉටිපන්දමක් ඇල්ලුවොත්?? නැත්නම් පහණක් / ලාම්පුවක් උනත් කමක් නෑ, තව දුරටත් තෙල් දාල... තිර දාල... පත්තුකරන්න බැරි ගාණටම කැඩිලා / බිඳිලා / දිරල ගියපු එකක් කියමු. ඒක නිවෙන්න කිට්ටුවෙන කොට ඒකට තව අලුත් පහණක් / ලාම්පුවක් කිට්ටු කලොත්?? තව එකක් ලංකලොත්?? එතකොට මොකක් වෙයිද??? අන්න එතකොට නම් එලිය නැතුවයන එකක් නැහැ නේද?? ඇයි, කලින් පත්තුවෙච්ච එක නිවිල යනකොට වෙන එකක් පත්තුවෙන්න පටන්ගන්නවා නේ???

** මේ... හැබැයි ඔය ඉටිපන්දමක් / පහණක් / ලාම්පුවක් මොකක් හරි දල්වන්න ගියාම, ඒකට 'දැල්ලක්'ම අවශ්‍ය වෙන්නෙත් නෑ!!! !!! !!! හරිද??? මොකද, නැත්නම් හුඟාක් උගත් මෝඩයො මෙතනදී 'කළින් එකේ දැල්ල අලුත් එකට එනව' කියල හිතනව. කට්ටිය දන්නවා නේ, දර කෑලි දෙකක් අතුල්ලගෙන අතුල්ලගෙන ගියාම ගිනිගන්නව?? තව, උත්තල කාචයක ආධාරයෙන් සූර්යාලෝකය කොලයක් මොකක්හරි උඩට නාභිගත කලාම ඒක ගිනිගන්නව?? Current එකෙන් වැඩ කරන heating element එකකට ඇල්ලුවත් ගිනිගන්නව?? මොකද, මොනව හරි දහනය වෙන දෙයක් දල්වන්න අවශ්‍ය වෙන්නෙ ඒක ජ්වලන උෂ්ණත්වයට රත්කරන එක විතරයි!!! !!! !!! ඉතින්, මෙතනදි අලුත් පහණ / ලාම්පුව දැල්වෙන්න පටන්ගන්නෙ කලින් පහණේ / ලාම්පුවේ දැල්ලෙන් ඒකෙ තිරය ජ්වලන උෂ්ණත්වයට රත්වෙන නිසයි!!! !!! !!! ඒ ඇරෙන්න කලින් පහණෙ / ලාම්පුවෙයි අලුත් පහණෙ / ලාම්පුවෙයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි ඔතනදී කළින් පහණ / ලාම්පුව පත්තුවෙවී තියනකම් තිබුණෙ ඒකෙන් ඇතිවෙච්ච එළිය. දැන් ඒක නෑ!!! දැන් පත්තුවෙවී තියෙන්නෙ වෙන එකක්!!! දැන් තියෙන්නෙ ඒකෙන් ඇතිවෙලා තියන එළිය. ඉතින් කිසි අවුලක් නෑ, මේ පැහැදිලිවම වෙන වෙනම සිදුවීම් දෙකක්!!! !!! !!! ඒත් ඒ දෙකේදීම ඇතිවන 'එලියෙ' වෙනසක් නෑ!!! අනික, තිබිච්ච එක නැතුව ගිහින් වෙන එකක් පටන්ගත්ත උනාට, වෙනසක් තේරෙන්න අන්තරයක් (gap එකක්) තිබුණෙත් නෑ!!! ඉතිං එතකොට ඕනෙම කෙනෙකුට පේන්නේ... තේරෙන්නේ... දැනෙන්නේ... 'එලිය නැතුව ගියේ නෑ!! එලිය නැතුව යන්නෙත් නෑ!! එලිය නිත්‍යයි!! මේ කලින් තිබුණු එළියමයි!!' කියල තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??? තේරුණයි case එක??? ??? ??? හිතාගන්න බැරි විදියට... ගැලවෙන්න බැරි විදියට... බේරෙන්න බැරි විදියට... මුලා වෙනවා!!! !!! !!! රැවටෙනවා!!! !!! !!! එහෙම්පිටින්ම අහුවෙනවා!!! !!! !!! ආන්න එච්චරයි සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිලියි නේ?? එහෙනම් දැන් ලාම්පු / පහන් පත්තුකලා ඇති. ඔතන ඔය ලාම්පු / පහන් case එකේදී 'එලිය දිගින් දිගට යන්න' හේතු වුනේ / වෙන්නෙ, 'දැල්ලක් නිසා තාපය ඇතිවීම... ඒ තාපය නිසා තවත් එකක් දැල්වීම...' කියන ධර්මතාවය / nature එක නැත්නම්, ස්වභාවික සංසිද්ධියයි කියන බව හොඳට මතක තියාගන, ඊළඟට මේ ඇඟවල් වලදි මොකද්ද වෙන්නෙ කියල බලමු.

දැන් මේ අපේ කතාව, මේ සංසාරගත සත්ව ජීවිතවල කතන්දරය ගත්තම, මේවයි තනිකරම සිද්ධවෙන්නේ විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි දෙකේ කතන්දරයක්!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙ උන්වහන්සේට 'ඔය වචන දෙකම' පාවිච්චි කරලා කතන්දරේ කියල දෙන්න බැරිවෙච්ච බව හැබෑව. ඒත් උන්වහන්සේ, 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කියල ඒ කාලෙ හැටියට තේරුම් කරලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම කතාව තෝරලා දීලා... ඒ දෙකේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයේ ලක්ෂණ පෙන්වන්න උදාහරණ ගොඩකුත් දක්වලා... "මේක මේ බටමිටි දෙකක් එකට එක හේත්තු කරලා තියනකම් තියනවා වගේ දෙයක් විතරයි!! එකක් වැටුණොත් අනිකත් වැටෙනවා!! ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකවත් නෑ!!" කියල, 'කතන්දරේ' හරියටම... තිතටම... කියල දීලා තියනවා!!! !!! !!! බොල හැම එකාටම උනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය 'වචන' වලින් කියල තියෙන්නෙ මොනව ගැනද කියල හොයාගන්න බැරිවෙච්ච එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මං 
මේ 11/13/2012 post එකේදී, ඔය 'විඥාණය' 'නාම' හා 'රූප' කියන ඒවා වෙන වෙනම තේරුම් කරලා... ඊළඟට ඒ දේවල් 'සත්ව ශරීරය' 'සිත' හා 'විඥාණය' හැටියට මේ කතාවට හරියටම ගැලපෙන / සම්බන්ධවෙන විදියත් පැහැදිලි කරලා... කියල දුන්න!!! !!! !!! ඒ ඔක්කොම පැහැදිළි නැතත්... ඔක්කොම තේරුණේ නැතත්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සිත' හා 'විඥාණය' කියන දෙකම සඳහන් කරලා තියන තැන් වලදී, ඒ 'සිත' = විද්‍යුතය (electricity or current) හා 'විඥාණය' = විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රය (electromagnetic field) කියන බවත්... 'සිත' හරි 'විඥාණය' හරි දෙකින් එකක් ගැන සඳහන් කරලා තියන තැන්වලදී, ඒ විද්‍යුතය හෝ විද්‍යුත්චුම්බකත්වය කියන දෙකින් ඕනෙ එකක් වෙන්න පුළුවන් බවත්... විතරක් හරි හොඳට මතක තියාගත්ත නම්, මේ අවුල ලිහාගන්න ඒ ටිකම ඇතිවෙයි!!!

ම්ම්... කාටවත් හිතුනෙ නැද්ද, "සිත හරි විඥාණය හරි දෙකින් එකක් ගැන සඳහන් කරලා තියන තැන්වලදී, ඒ විද්‍යුතය හෝ විද්‍යුත්චුම්බකත්වය කියන දෙකින් ඕනෙ එකක් වෙන්න පුළුවන්..." කිව්වම, සිතත් = current or magnetic field... විඥාණයත් = current or magnetic field... උනාම, 'සිත' = 'විඥාණය' වෙනවනේ?? එතකොට ඒ දෙකම එකක්ද?? නැත්නම් දෙකක්ද?? කියලා??? මෙහෙමයි, භෞතික ස්වරූප වලින් බැලුවොත් ඒ දෙක ඇවිල්ල වෙන වෙනම ජාති දෙකක් තමයි!!! Current & magnetic field කියන්නෙත් ජාති දෙකක් නේ??? ඒත් මේ සත්ව ජීවිතවල කතාවෙදි නම් Current & magnetic field දෙවිදියෙන්ම තියෙන්නෙ සත්වයෙක්ගෙ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වන එකම දෙයක් තමයි!!! !!! !!! අන්න ඒ හන්ද, සත්ව ජීවිත වල කතාවෙදි ඔය දෙකම එකවගේ තමයි!!! !!! !!! **- මේ... ඉස්සරහට ගන්දබ්භයගේ රෙද්ද ගලවල පෙන්නනවා. ආයේ, ආකාසානංචායතන / විඥාණංචායතන / ඉර්දි ප්‍රාතිහාර්ය / ඔලු පැලෙන එව්වා සේරම ගැනත් තියනවා. එතකොට සිත / විඥාණය ගැන හොඳට තේරේවි!!! -**

** මේ පොඩි අමතර දෙයක්... Technical කතන්දර ලෝකේ නොතිබිච්ච කාලෙක, තනිකරම technical කෙහෙල්මලක් වෙච්ච මේ සත්ව ජීවිතවල කතන්දරය එහෙම්පිටින්ම තෝරලා දෙන්න උවමණාවට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය එක් එක් තැන්වලදී සලකපු / අවධානය යොමුකරපු භෞතික ලක්ෂණ අනුව 'සිත' 'විඥාණය' හා 'භවය' කිය කියා නොයෙකුත් නම් භාවිතා කරමින් ලෝකයාට හෙළිදරව් කලේ, තනිකරම විද්‍යුතය හා විද්‍යුත්චුම්බකත්වය සම්බන්ධ කතන්දරයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවගේම, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි ඔහොම විද්‍යුතයත් විද්‍යුත්චුම්බකත්වයත් හැටියට 'ස්වරූප දෙකකින්' තියෙන්නෙ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පංච උපාදානස්කන්ධය' හැටියට හඳුන්වා දුන්, සත්වයෙක් සංසාර පැවැත්මට අහුවෙච්ච තැන ඉඳල මේ මොහොත වෙනකම් ඒකට (ඌට) එකතුවෙලා (උරුම වෙලා) තියන, අහපු / දැකපු / විඳපු / හඳුනගත්තු / දැනගත්තු / හිතපු - කියපු - කරපු දේවල් වල 'තඩි මතකයක්' තමයි!!! !!! !!! ඊළඟට, ඒකා මේ මොහොතෙ ඉඳල ඉදිරියට අහන / දකින / විඳින / (මතකය ඇසුරු කරගෙන) හඳුනගන්න / දැනගන්න / හිතන - කියන - කරන දේවල් ඔක්කොම අයිතිවෙන්නේත් ඒ පංච උපාදානස්කන්ධයටම තමයි!!! !!! !!! ඒ පංච උපාදානස්කන්ධයේ දැනට 'වර්තමාණ / අනාගත' හැටියට තියන / සැලකෙන එව්වත් තත්පර අලුක්කාලකින් හරි අතීතයට ගියාම... අතීතයට එකතු උනාම... එව්වත් නිකම්ම නිකම් 'මතකයන්' බවට පත්වෙන නිසා, අවසානයෙදී මුළු පංච උපාදානස්කන්ධයම = මතකයක් / just a memory නැත්නම්, නිකම්ම නිකම් දත්ත (data) ටිකක් විතරයි!!! !!! !!! එතකොට, data කියන්නෙ සත්වයෙක් / ආත්මයක් / ශක්තියක් මොකක්වත් නෙවෙයි නේ??? අනික ඔය data කියන එව්ව හරිම volatile. Current ගිය ගමන් හබක් වෙනව / destroy වෙනව / නැසී වැනසී යනව!!! !!! !!! එහෙම destroy උනාම අන්තිමට ඉතුරුවෙන්න මොකුත්... ඉතුරුවෙච්ච මොකවත්... නෑ!!! !!! !!! තේරුණයි??? ??? ??? ඕක තේරුණත් තෝ හිටගෙනම රහත්වෙන්න... හිටගෙනම ණිවන් දකින්න... ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Monday, March 11, 2013

ටිකක් ලොකු කොස්සක්!!!

දැන් ඉතින්, "මෙන්න බොලේ මීට කලින් අපිට 'සංසාරෙ යන්න බෑ!! යන්න විදියක් නෑ!! යන්න මොකෙක්වත් ඇත්තෙත් නෑ!!' කිය කිය හිටපු එකා, ඒ පාර අපි 'පෙරේතයො වෙනවා!! හරක් / ඌරො / කුකුල්ලු වෙනවා!! අපායට සෙට්වෙනවා!!' කිය කිය වෙනින් කතාවක් කියනව!! මූට පිස්සුද?? නැත්නම් මූට පිස්සු හැදීගන එනවද??" කියල, උඹල බලනවා ඇති. නෑ බොල!!! !!! !!! ඒ කිව්ව දේවල් ඒ විදියම තමයි!!! !!! !!! මේ සංසාරෙ කියන්නෙ බොල මොකෙකුටවත් හිතෙන හිතෙන විදියට හක්කලං කරන්න පුළුවන් මල ඉලව්වක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් කාටවත් මේ 'යනව' කියන කතන්දරේ ලේසියෙන් තේරුම්ගන්න බැරි, එතනදි සිද්ධවෙන 'හරුපෙ' ක්‍රමේට කල්පණා කරලා කරලා ටක්කෙටම අල්ලගන්නකම්, කිසි දෙයක් හිතාගන්න බැරි මහ පුක මූට්ටුවෙන අපබ්‍රන්සයක් හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ සිද්ධවෙන 'හරුපෙ' උඹලට හොඳටම... ලේසියෙන්ම... තේරුම් ගන්න පුළුවන්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර පැවැත්ම' කියල සිද්ධවෙන දේ පැහැදිලි කරන්න ගත්ත හොඳම උදාහරණෙන් තමයි!!! !!! !!! බලහල්ල මං 03/19/2012 Post එකේදී ඒ ගැන ලියල තියනවා. දැන් මේ සත්ව ජීවිතවල කතන්දරේදී, උඹල ඕනෙ කෙනෙකුට 'මං වෙන්න ඇති!! මගේ ආත්මය වෙන්න ඇති!!' කියා කියා දැනෙන්නෙ, ඔය බොලාට ලැබිල තියන ඇඟවල් වල / 'ගෙවල් වල' සිද්ධවෙන ලොකු වැඩසටහනක ප්‍රතිඵලයක්... නැත්නම්, ලේ මස් වලින් හැදිච්ච තඩි super computer එකක් වගේ ආයතනයකුයි, 'a processor & memory combination' නැත්නම්, මනස / මොලය කියන ආයතනයයි, තව බාහිර පරිසරයෙ දේවල් දැනගන්න පුළුවන් ඇහැ, කණ, නහය, දිව සහ හම කියන සංඥා ආයතන 5යි (5 sensor devices) එකට එක්කහුවෙලා ක්‍රියාකිරීමෙන් ඇතිකරන විඳීම් ටිකක්... interactive operation / process එකක ප්‍රතිඵලයක්... නැත්නම්, විඳීම් 6ක එකතුවක්... තමයි!!! !!! !!! ඒක තනිකරම අර දැල්වෙන පහණක දැල්ල නිසා ඇතිවෙලා තියන එලිය / ආලෝකය වගේ දෙයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සෙ වෙන මොකුත් අද්භූත දෙයක් සිද්ධවෙන්නෙ වත්... මෙව්ව අස්සෙ අද්භූත මොක්කු මොක්කු හරි පදිංචිවෙලා ඇත්තෙ වත්... නෑ!!! !!! !!! හැබැයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමක් ඔය ගැන විස්තර හොයාගෙන ලෝකයාට කියල තේරුම් කරල දීපුවා, නැත්නම්, 'ශ්‍රී සද්ධර්මය' අහන්න ලැබෙනකම්, සත්වයො කාටවත් ඔය බව දැනගන්න විදියක් නෑ!!! !!! !!! උන් ඒ බව දන්නෙ නැති නිසා, උන් හැමෝම හිතන් ඉන්නේ මේ ඇඟවල් ඇතුලේ තමයි 'තමං' ඉන්නේ... 'තමං' තමයි මේ හැමදේම විඳින්නෙ / හඳුනගන්නෙ / දැනගන්නෙ / කරන්නෙ / කියන්නේ... මේ ඇඟ මැරෙණකොට 'තමං' මේ ඇඟෙන් වෙන ඇඟකට නැත්නම්, වෙන කොහෙට හරි යනව ඇති... 'තමං' හැමදාම ඉන්න පුළුවන් මොකෙක් හරි 'අද්භූත පොරක්' වෙන්න ඇති... කියල තමයි!!! !!! !!!

** සත්වයෝ හැමෝම ඔහොමයි!!! !!! !!! උන්ගෙ 'අවිද්‍යාව' කියල හඳුන්වන්නෙත් උන් ඔය තම තමන්ට ලැබිල තියන ඇඟවල් වල ඇත්ත කතන්දරය, 'මෙව්ව මේ පොළවෙන් සාරය උරාගෙන හැදිච්ච දේවල් කාල කාල හැදිචච තවත් කෙහෙල්මල් වගයක් විතරයි!! මෙව්ව කවදහරි කැඩිල බිඳිල ආයෙ පොළවටම පස්වෙලා යනව මිසක්, මෙව්වයි මොකෙක්වත් / මොකක්වත් ඇත්තෙ නෑ!!' කියන යථාර්ථය නොදන්නා කමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

එතකොට, මේ සත්තු ඉපදෙන එක... නැත්නම්, සත්තුන්ට 'ඇඟවල්' හැදෙන එක... තනිකරම ස්වභාවධර්මයෙන් සිද්ධවෙන දෙයක් / ස්වභාවික ක්‍රියාවලියක් විතරයි!!! !!! !!! ඒක ඔය ගොරවනවා / විදුලි කොටනවා / වහිනවා / හුළං හමනවා වගේ... නැත්නම්, ගස් කොළන් හැදෙනවා / ඒවයෙ එක එක ජාතිවල ගෙඩි හැදෙනවා වගේ... ස්වභාවධර්මයේ තවත් එක් අපූරු සිදුවීමක් විතරයි!!! !!! !!! හැබැයි සිදුවීම කොච්චර අපූරු උනත්, එතනදි සිද්ධවෙන්නෙ නම් අර දැල්වෙන ඉටිපන්දම් / පහන් ආශ්‍රයෙන් පෙන්නල දුන්න 'සරල' කතන්දරයම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

** මේ... මේක ඇවිල්ල අද කාලෙ නවීණ තාක්‍ෂණය / වෛද්‍ය විද්‍යාව වගේ දේවල් අම්බානට දියුණු නිසා, කට්ටිය නොසෑහෙන්න අනාගන්න තැනක්!!! ඒත් ඇත්තම කතන්දරය නම්, නවීණ තාක්‍ෂණය / වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු උනත්, ඒවයින් අල්ලන්න පුළුවන් වෙන්නෙ මේ මාතෘකාවේ බොහොම සුළු ප්‍රමාණයක්... අංශුමාත්‍ර ප්‍රමාණයක්... විතරයි!!! !!! !!! ඒ, මේ ස්වභාවික සිදුවීම් මාලාව හා සම්බන්ධ 'අධි තාක්‍ෂණික' / high tech කතන්දරය, විද්‍යාවෙන් කිට්ටුකරන්න තියා හිතන්න වත් බැරි තරම් ඉහල පරාසයක සිද්ධවෙන, නිකම් 'අධි සංඛ්‍යාත' නෙවෙයි, 'අධී... අධී ඊ... අධී ඊ ඊ... අධි සංඛ්‍යාත' වලින් සිදුවෙන කතන්දරයක් නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, නවීණ තාක්‍ෂණය / වෛද්‍ය විද්‍යාව තව කොච්චර අම්බානට දියුණු උනත්... විද්‍යාඥයෝ තව කොච්චර පුකවල් ඉරාගෙන දැඟලුවත්... උන්ට මේ සංසාරගත සත්ව ජීවිත වල කතාන්දරය නම් සදහටම 'Over Range' මාතෘකාවක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, ඒ මහා විද්‍යාඅඥ උන්දලට කවදාවත් අල්ලගන්න බැරි, දැන් ඔය 'ජාන විකෘතිතා' කියල අඳුන්වලා විද්‍යාඅඥයෝ shape වෙලා තියන, එකම අම්ම තාත්තගෙන් / එකම පිරිමි-ගැහැණු සත්තුන්ගෙන් හැදුනත්, හැදෙන එවුන් එක එක විදියට හැදෙන හැටි... ඔය හැදෙන එවුන්ට 'පණ' එන හැටි... උන් කළින් ජීවිතවල සිද්ධවෙච්ච කෙහෙල්මල් කියවන හැටි... උන් ඉපදිච්ච ගමන් professional බුවාල කරන වැඩ කරන හැටි... professionalsල වගේ ලොකු ලොකු talks දෙන හැටි... උන් මළාම වෙන දේ... වගේ so called 'mysteries' ගැන කොයි කාට උනත් දැනගන්න පුළුවන් වෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, මේ සත්ව ජීවිත සම්බන්ධයෙන් ඔය නවීණ විද්‍යාඅඥයන්ගේ නොමැරි ඉන්න / අමරණීය වෙන්න... වයසට නොයා ඉන්න... කරන පර්යේෂණ එහෙමත්, සදහටම 'හොඳ ලස්සන විහිලු' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- මේ... ඒ ලොකු ලොකු පොරවල් / මහා විද්‍යාඅඥයො තාම හොයාගන්න බැරුව දඟලන 'mysteries' සමහරක් මං මේ වෙනකොටත් ලියල publish කරල ඉවරයි!!! දැකපු නැති / බලන්න කැමති එවුන් පොඩ්ඩක් browse කරල බලහල්ල. -**

හරි! එහෙනම් උඹලත් ඔය 'සංසාරෙ යන හැටි' ගැන බලාගන්න / දැනගන්නත් එක්කල, කළුවර තැනකට ගිහිල්ල ඔය ඉටිපන්දමක් / පහණක් / ලාම්පුවක් මොකක්හරි පත්තු කරලම බලහල්ලකො. එතකොට බොලාට ඒ පත්තුකරපු මොකක්හරි එක පත්තුවෙනකම් වටපිටාව එලියවෙලා තියෙනවා පෙනෙයි. ඒත් ඒ එලිය තාවකාලිකයි!!! !!! !!! දිගටම තියෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉටිපන්දමක් නම් කොහොමත් පත්තුවෙලා පත්තුවෙලා ඉවර උනාම 'auto හබක්' තමයි!!! එතකොට දැල්ල නිවිල යනව... එලිය නැතුව යනව... එතනින් ඉවරයි!!! !!! !!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පහණක් / ලාම්පුවක් ගත්තම, ඕනේ නම් ඒකට තෙල් දදා... තිර දදා... 'වැඩේ ඇදගෙන යන්නත්' පුළුවන්. නැත්නම් ලාම්පුව / පහණ කුඩුකරල දාල වැඩේ 'හබක්' කරන්නත් පුළුවන්. 'ඇදගෙන' ගියොත්, ඇදගෙන ඇදගෙන යන තාක් එලිය තියෙයි... නතර කලාම නිවිල යයි!!! කුඩුකරල දැම්මොත් එහෙම්මම නිවිල යයි!!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ සත්තු කියන එවුන් සම්බන්ධයෙනුත් එහෙම්මම තමයි!!! !!! !!! උන්ට කන්න බොන්න ලැබෙන තාක් 'වැඩේ ඇදගෙන ඇදගෙන යන්න' පුළුවන් වෙයි. හැබැයි, තදබල ලෙඩක් හැදුනොත්... සත්තු / සර්පයි කෑවොත්... වසවිස ශරීර ගතවුනොත්... පොල් ගෙඩියක් මොකක්හරි වැටිල ඔලුගෙඩිය චප්පවුනොත්... හදිසි අනතුරකින් ඇඟ (ගේ) කුඩුවෙලා ගියොත්... ඒ මොකක් උනත් උන් 'හබක්' තමයි!!! !!! !!! අනික, කොච්චර සාත්තු සප්පායම් කරල... medical checkups කරල... vitamins ජාති ගිල්ලවල... exercises කරවල... හැමදාම තියාගන්න full try කලත්, ආයුෂ ඉවරවෙන්න ඉවරවෙන්න මේ ඇඟවල් දිරල දිරල වැහැරිලාම යන නිසා, අන්තිමේදී උන් automatically හබක් වෙනවම තමයි!!! !!! !!! එතකොට 'සත්වයත්' ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි, උඹල හැමෝම 'සත්වයා / මං / තමං / මගේ ආත්මය' කියල රැවටිලා තියෙන්නෙ, මේ ඇඟේ තියන ආයතන 6න් දැනෙන විඳීම් වල එකතුවට... විඳීම් ටිකේ interactive process එකට... නේ??? ??? ??? ඒක දැල්වෙන ඉටිපන්දම / පහණ / ලාම්පුව මොකක්හරි එකේ දැල්ලෙන් ඇතිවෙලා තියන එලිය / ආලෝකය වගේ තමයි!!! !!! !!! ඉටිපන්දම / පහණ / ලාම්පුව මොකහරි හබක් උනාම 'එලිය' නැතුව යනව වගේම, ඇඟ හබක් උනාම 'සත්වයත්' නැතුව යනව!!! !!! !!! එච්චරයි!!! !!! !!! එතනින් කතාව ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් වැඩේ තියෙන්නෙ, රහත්වෙච්ච එවුන් ඇරෙන්න වෙන මොකෙක්වත් ඕක දන්නෙ නැති එකයි!!! !!! !!! **දැන් හරි කමක් නෑ, තොපි මොකෙකුට හරි, 'මට' මොකද වෙන්නෙ?? කියල ටිප්ටොප් එකටම තේරුණා නම්... අර, ගෞතම බුද්ධසාසනයේ පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත්ත අඥ්ඥා කොණ්ඩඥ්ඥ තාපසතුමාට තේරුණා වගේ, 'යං කිංචි සමුදය ධම්මං සබබත්තං නිරෝධ ධම්මං' (හැදිච්ච දෙයක් නම් ඉතිං ඒක කැඩිල බිඳිල ගියාම ඉවරයි නෙව!!) කියල තේරුණා නම්... තෝත් දැන් 'අහවල් එක්කෙනෙක්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! -**