Tuesday, April 22, 2014

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, “මනුස්ස ජීවිත ලබල ඉපදුණු අවස්ථාවල නම් අතීත ජීවිත පිළිබඳව සිහිවෙනවා අඩුයි!! හැබැයි පෙරේත / තිරිසන් ජීවිත ලබලා ඉපදෙන්න වෙච්චහම තනිකරම තියෙන්නේ, අතීත ජීවිත ගැන සිහිකර කර විඳවන්න… පසුතැවෙන්න… ලතවෙන්න… ම තමයි!!” කියල!!! !!! !!!  තේරෙණවද ඒ seen එක??  මේකයි.  දැන් උඹල දන්නවා නේ ‘සත්වයා’ මොකෙක් උනත් උන්ගෙ ‘මනස’ කියන ආයතන වල වෙන්නේ, පැල් බැඳගෙන හිතන / මෙනෙහිකරන කාරණා වලට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග කාණ්ඩ වල විස්ථාරය (amplitude / strength) වැඩිවෙන එකයි… හිතන එක අතහැරල දැම්මයින් පස්සෙ.. නැත්නම්, මතකයෙන් ගිලිහිලා ගියායින් පස්සෙ.. ඒ කරණා වලට අදාළ තරංග වල strength එක / විස්ථාරය ආයෙ හෙමීන්.. හෙමීන්.. default level එකටම අඩුවෙන එකයි… කියන බව!!! !!! !!!  නේ??  ඔන්න ඔය ස්වභාවය නිසා, නැවත නැවත භාවිතයට නොගැනුණොත්… update නොවුණොත්… refresh නොවුණොත්… ඕනෙම සත්වයෙක්ගේ සම්පූර්ණ මතකයටම අදාළ තරංග කාණ්ඩ ඔක්කොගේම levels, ඒ විදියට පහළට.. පහළට.. පහළට.. බහිනවා!!! !!! !!! ආන්න එහෙම levels අඩුවුණාට / බැස්සට පස්සේ, සත්වයෙක් එවෙලෙ (real time / වර්තමාණයේ) අහන / දකින / විඳින / හිතන දේවල් වලින් හැදෙන විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වල average level එකයි… ඒ කියන්නේ, ඒ තරංග සේරගේම 'මධ්‍ය අගය'යි... අර පරණ මතකයන්ට අදාළ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වල 'මාධ්‍ය අගය'යි... (average level / mean level) අතරේ, ලොකු පරතරයක් (gap එකක් / level difference එකක්) ඇතිවෙනවා!!! !!! !!! ඊළඟට ඒ වෙනස / level difference එක නිසා, ඒ පරණ මතකයන්ට අදාළ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග සත්වයන්ට ‘දැනෙන්නෙ’ නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හරියටම කියනවා නම්, buffal පෙට්ටි කඳු කඳු ගහලා.. පොළව හෙල්ලෙන ගාණට සද්දෙ දාගෙන.. කරන සංගීතයක් අස්සේ, කතා කරන දේවල් ඇහෙන්නෙ නැතුව යනවා වගෙයි!!! !!! !!!  ලොකු ලොකු එව්වයින් පොඩි පොඩි එව්වා වැහිලා යනවා!!! !!! !!! ඊළඟට ඉතිං ඒ වැහිලා ගියපුවා භාවිතයක් නැති නිසා.. update වීමක් නැති නිසා.. ඒ පරණ මතකයන්ට අදාළ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වල levels, කොහොමත් ‘පතුලටම’ (native / default level එකටම) බැහැලා.. බැහැලා.. යනවා!!! ඊට පස්සෙ එව්වා ස්වභාවිකවම මතක් වුණොත් මිසක්… trigger point එකක් set වෙලා, automatically recall උනොත් මිසක්…   නැත්නම් ආයෙ මතකයට නගාගන්න අන්තිම අමාරුයි!!! !!! !!! **- ඔය ලොකු accidents වලදී… බලවත් කම්පන (shocks) වලදී… memory damage වෙනවා කියල වෙන්නෙත් ඔය කුණුහරුපෙම තමයි!!! !!! !!! ඒත් art එක දන්නවා නම්, එව්ව restore කරන එක මහා කජ්ජක් නෙවෙයි!!! !!! !!!   -** එතකොට, එහෙම පතුලටම බැහැපු මතකයන් ‘බලන්න’ (මතක් කරන්න / සිහිකරන්න) පුළුවන් එකම ක්‍රමය, අර අර ‘පුබ්බේ’ එක...  ‘පුබ්බේ නිවාසානුස්සති ඥාණය’... අන්න ඒක හදාගැනීමම තමයි!!! !!! !!!  **- හ්ම්ම්.. තව ඉස්සරහට යනකොට ඔය ලොකු ලොකු කතන්දර ඔක්කොමත් කියල තෝරලා දෙඤ්ඤංකෝ.   -**

හරි! දැන් එතකොට මේ ‘මනුස්ස’ (homo sapiens) කියන මට්ටමේ සත්ව ජීවිත සකස්වෙන කොට… ඒ කියන්නෙ, මනුස්සයෝ ඉපදෙනකොට… ජීවත්ව ඉඳල මැරෙන එකාගේ මනසේ ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ශක්තියෙන් (electromagnetic radiation එකෙන්) අලුතෙන් හැදෙන එකාගේ මනසට විද්‍යුතය ප්‍රේරණය වෙද්දී (voltage induction එක සිද්ධවෙද්දී), කළින් එකාගෙ මනසේ ගොඩනැගිල තිබිච්ච විද්‍යුත් තරංග කාණ්ඩ සේරම ඒ මට්ටම් වලින්ම අලුත් එකාගෙ මනසටත් පිටපත් වුණාට (expose / copy or record වුණාට)… ඒ කියන්නේ, කලින් එකාගෙ හිතේ තිබිච්ච මතකයන් ඔක්කොම ඒ විදියටම අලුත් එකාටත් ලැබුණට… මනුස්ස කියන්නේ ‘නිදා පිබිදියා වගේ වෙන උපත්’ නැත්නම්, ‘ලොකූ start-up delays තියන උපත්’ නිසා, මනුස්ස පැටිය තරමකට ලොකුමහත් වෙනකම් කාලය අතරතුරේදි, අර copy වෙච්ච තරංග කාණ්ඩ වල levels ටිකෙන් ටික.. ටිකෙන් ටික.. අඩුවෙනවා!!! !!! !!! **- ඒත් recall නොවෙන ගාණටම… නැවත සිහිකරගන්න බැරි වෙන ගාණටම… අඩුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පොඩි එවුන් නිදාගෙන ඉන්නකොට, ඔය කලින් ජීවිත වල ආතල් ගත්ත සීන් කෝන් මතක්වෙලා හිනාවෙන… චාටර් වෙච්ච ඒවා මතක්වෙලා අඬන… කුපාඩි වැඩ කරලා අම්බානට කන්න වෙච්ච ඒවා මතක්වෙලා මරහඬ තලන… කලින් අවස්ථාවල වෙන එවුන් අම්බානට නෙළන්න.. නැත්නම්, බෙල්ල මිරිකන්න.. එලවගන ආපු case මතක්වෙලා දුවන්න try කරන… seen, ඕනෙ හැටිය බලාගන්න පුළුවන්!!! !!! !!!   -** ඊළඟට ඒ මනුස්ස පැටව් ඉපදිච්ච තැන ඉඳලම උන්ට මහා හුඟාක් දේවල් අහන්න.. දකින්න.. කියවන්න.. ඉගෙනගන්න.. වෙනවා!!! !!! !!! උන්ගෙ මහ එවුන් උන්ට ‘අ’යනු ‘ආ’යනු.. A B C D.. 1 2 3 4.. 2 වරක් චක්කර 3 වරක් චක්කර.. අරුංගෙ මුංගෙ කතන්දර (ඉතිහාසේ ).. භූගෝලේ.. ඔක්කොම පටවන්න තියාගන්නවා!!! !!! !!!  උන්ට ශිෂ්‍යත්වෙට ඉගෙන ගන්න.. O/L වලට - A/L වලට - උපාධි වලට ඉගෙනගන්න.. ඔළුගෙඩි පැලෙනකම්ම අලුත් අලුත් කුණුගොඩවල් පටවගන්න වෙනවා!!! !!! !!!  අන්න ඒකෙන් උන්ගෙ ඔළුගෙඩි අස්සෙ තියන පරණ මතකයන්ට 'ඇපත් නැතුව යනවා'!!! !!! !!!  ඊටපස්සෙ නම් එව්වා ලේසියෙන් මතක්වෙන්නේ නෑ!!! !!! !!! ඔන්න ඔය නිසා, මනුස්ස ජීවිත ලබල ඉපදිච්ච එවුන්ට අතීත ජීවිත ගැන සිහිවෙනවා හරිම අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  

ඊළඟට ඔය තිරිසන් කියන ජීවිත ගැන බැලුවාම, එව්වත් වැඩි හරියක්ම ඇවිල්ලා ‘නිදා පිබිදියා වගේ’ වෙන එව්වා… ඒ කියන්නේ, start-up delays තියන උපත්… නැත්නම්, අලුතෙන් ඉපදිච්ච සත්වයා ලොකුමහත් වෙලා සාමාන්‍ය තත්වයට පත්වෙන්න සැහෙන කාලයක් ගතවෙන සත්ව ජීවිත... තමයි!!! ඉතීන්, ජීවත්ව ඉඳලා මැරෙන ‘මනුස්ස’ ජාතියේ සත්වයෙක්ගෙන් ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයකින් විද්‍යුතය ප්‍රේරණය වෙලා තිරිසන් ජාතියේ සත්ව ජීවිතයක් සකස්වෙනකොටත්, ‘මතකයන්’ ඒ ලෙසටම.. ඒ තියන මට්ටම් වලින්ම.. copy උනාට, ඒ තිරිසන් සත්වයන් ලොකුමහත් වෙලා සාමාන්‍ය තත්වයට පත්වෙන්න ගන්න කාලයට අනුරූපව copy වෙච්ච මතකයන්ගේ තීව්‍රතාවය අඩුවෙන එක කොහොමත් සිද්ධවෙනවා!!! !!! !!! ඒත් ඉතිං, ඒ ඉපදෙන සත්තුන්ට කතන්දර කියල දෙන්න… ‘අ’යනු ‘ආ’යනු.. A B C D.. 1 2 3 4.. කියල දෙන්න… 2 වරක් චක්කර 3 වරක් චක්කර.. ඉතිහාසේ / භූගෝලේ.. උගන්නන්න… මොකෙවත් යන්නෙ නැහැ නෙව???   අනික උන්ට ශිෂ්‍යත්වෙ කොරන්න.. O/L - A/L කරන්න.. උපාධි ගන්න.. රට / ජාතිය / ආගම / සංස්කෘතිය / සභ්‍යත්වය ගැන බලන්න.. මොන ලබ්බක්වත් ඇත්තෙත් නැහැ නෙව??? ???   වැඩිය ඕනේ නෑ, උන් TV බලන්නෙ.. radio අහන්නෙ.. පත්තර කියවන්නෙ.. news අහන්නෙ.. match බලන්නෙ.. ඒ මොකුත් ඇත්තෙත් නැහැ නෙව??? ???   ඉතීන්, අලුතෙන් කුණුගොඩවල් එකතුවෙලා.. එකතුවෙලා.. උන්ගෙ ඉතුරුවෙලා තියන මතකයනුත් වැහිලා… යටවෙලා… චාටර් වෙලා… යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එව්වා ඉතින් දිගට හරහට මතක්වෙන්න ගන්නවා!!!   අනේ මං අවුරුදු බරගානක් තිස්සේ හතර පෝයටම පුක තලාගත්තත් හරිගියේ නැහැ නේ…   අනේ මං වරු ගණන් පිළිම ගාව ලැගගෙන වැඳ වැඳ හිටියා!! වැඩක් උනේ නැහැ නේ…  අර father කාරයගෙ බෙල්ල මිරිකන්න!!  ඌ කිව්වේ දෙයිය මාව බලාගනී කියල නේ…    අනේ මට අච්චර මෙච්චර degrees තිබුණා!!  දැන් එව්වයින් වැඩක් නැහැනේ…   ගගා, ලතවෙන්න.. විඳවන්න.. වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඇයි, සංසාර කතන්දරේ ගැන මෙලෝ මලදානයක් නොදන්න මහා ‘ගොං සත්තු’ නේ??? ??? ???  

අන්තිමට ඔය පෙරේත කියන ජාතියේ සත්ව ජීවිත ගත්තාම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ “වේගවත් පුරුෂයෙක් අතක් නවල දිගහරිනවා වගේ!!” නැත්නම්, ‘Bruce Lee උන්නැහැගෙ kick එකක් වගේ!!’ වේගයෙන් සිදුවෙනවායි කියපු ඒ ඕපපාතික උපත් වලදී, හැදෙන්නය / ඉපදෙන්නය කියලා නම් කාලය ගතවීමක්… time delay එකක්… ප්‍රමාදයක්… ඇත්තේම නෑ!!! !!! !!! මේ.. හැදුණා (ඉපදුණා) මේ.. full functional ‘පෙරේතයෙක්’ නැත්නම් ‘පෙරේතියෙක්’ තමයි!!! !!! !!! ඒ නිසා මැරෙන එකෙක්ගෙන් copy වෙන මතකයන්ගේ / memories වල අංශුමාත්‍රයක තරම් වත් දුර්වලවීමක් / අඩුවීමක් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! ඊළඟට, ඒ හැදෙන හැදිල්ල සිද්ධවෙන වේගය නිසාම ඉපදිච්ච එකාට දැනෙන්නෙත් “මේ මීට මොහොතකට කලිනුත් හිටිය ‘මං’ මයි නේ!!” කියල තමයි!!! !!! !!! නැත්නම්, මේ දැන් දැනෙන විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   **නිවෙන පත්තුවෙන bulb වැලක් බලන්න. හෙමින් හෙමින් නිවෙන්න පත්තුවෙන්න ඇරියොත්, එකක් නිවෙනවා.. ඊළඟ එක පත්තුවෙනවා!! ඒක නිවෙනවා.. ඊළඟ එක පත්තුවෙනවා!! වැඩේ සිද්ධවෙන හැටි ලස්සනට පේනවා!!! ඒත් හයියෙන් හයියෙන් දුවන්න දැම්මොත් පේන්නේ, එක bulb එකක්ම.. නැත්නම්, එකම bulb set එකක්ම.. වටේ යනවා වගේ තමයි!!! වෙන්නෙ මොකද්ද?? වුනේ මොකද්ද?? කියල හොයාගන්න බැරුව යනවා!!! "මේ ඒකමයි නේ!!" කියල එහෙම්පිටින්ම ‘නන්න’ වෙනවා!!! රැවටෙනවා!!! !!! මුළාවෙනවා!!! !!! එතකොට, මේ දැන් උඹලට වෙලා තියෙන්නෙත් කාල කාල හැදිච්ච මනුස්ස කියන (homo sapiens) ජාතියේ ඇඟකින් ඇතිවෙන විඳීම් ගොඩකට උඹල 'මං'ය.. 'මගේ ආත්මය'ය.. කියලා වෙච්ච රැවටිල්ලක්!!! මුළාවක්!!! නිසා, ඊළඟට මොන කෙහෙල්මලක් හැදුණත්... මොන ජාතියක ඇඟක් හැදුණත්... "ආ.. මං!!" නැත්නම්, "මේ මගේ ආත්මය!!" කියල, ඒ ඇඟෙන් ඇතිවන විඳීම් වලටත් අහුවෙනවා!!! රැවටෙනවා!!! !!! !!! මුළාවෙනවා!!! !!! !!!   -** හැබැයි, පෙරේතයන්ට - තියන්ට TV බලන්න.. tele නාට්‍ය බලන්න.. match බලන්න.. news බලන්න / අහන්න.. පොත් පත් කියවන්න.. පත්තර බලන්න.. ඉගෙන ගන්න.. ඒ ඒ මොන ලබ්බක්වත් කොරන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! ඒ හන්ද උන්ගෙ ඔළුගෙඩි වලට අලුතෙන් wholesale එකේ කුණුකන්දල් එකතුවීමකුත් නෑ!!! !!! !!! ඉතින්, අලුතෙන් වැටෙන්නෙ / එක්තුවෙන්නෙත් නැතිකොට හිතන්න / කල්පණාකරන්න / මතක්කරන්න තියන්නේ පරණ කෙහෙල්මල්ම විතරයි නිසා, උන්ට වෙන්නේ හැදිච්ච / ඉපදිච්ච තැන ඉඳලම ‘අතීත ජීවිත’ ගැන.. නැත්නම් ‘අතීත මතකයන්’ ගැන.. සිහිකරකර 'සැපසේ විඳවන්න'ම තමයි!!! !!! !!! හරිය?? තේරුණයි case එක??? ??? 

සාමාන්‍යයෙන් මනුස්ස ජීවිත ලබල ඉපදිච්ච ‘පොරවල්’ ඉපදිච්ච තැන ඉඳලා මැරෙනකම්ම මහා හුඟාක් දේවල් ඉගෙන ගන්නවා!!! ලොකු ලොකු විභාග pass කරලා උපාධිත් ගන්නවා!!! !!! ඊටපස්සෙ උන්ගෙන් බොහෝ ඇසුපිරූ තැන් ඇති… දැන උගත්… උපාධිධාරී පෙරේතයො - පෙරේතියෝ / තිරිසන් සත්තු හැදෙනවා!!! !!! !!! පූඃ.. පුඃ.. පුඃ.. පුහ්හ්හ්..   ඊළඟට ඒ හැදෙන එවුන්, ”මං අර විභාග.. මේ විභාග.. ඔක්කොම කොලා!! අර උපාධි.. මේ උපාධි.. ඔක්කොමත් ගත්තා!! ඒත් පෙරේතයන්ට - තියන්ට / බල්ලන්ට / පූසන්ට එව්වයින් වැඩක් නැතෝ!!” ගගා ලතවෙන්න තියාගන්නවා!!! !!! !!! ඇයි උනුත් සංසාර කතන්දරේ ගැන මෙලෝ මලදානයක් නොදන්න ‘ගොං සත්වයෝ’ නේ??? ??? ඒ හන්දම උන්ට සංසාර කතන්දරේ ඉවරයක් කරලා දාන්න… සංසාර පැවැත්ම නතරකරගන්න… වෙන්නෙත් නෑ!!! !!! !!! ඊළඟ පාර උන්ගෙන් ඊටත් පහළ මට්ටම්වල එවුන් හැදෙනවා!!! ඊළඟට එතනිනුත් පහළට… ඊළඟට එතනිනුත් පහලට… අන්තිමේ අපාය ලෝක 4න් එකකට සෙට්වෙනකම්ම ඔය හැදිල්ල සිද්ධවෙනවා!!! !!! !!! ‘අපාය මට්ටමට’ සෙට්වුනාට පස්සෙ ඉතින් හැදෙන තරමක් එවුන් හැදෙන්නේ ඒ ලෝක අස්සෙම තමයි!!! !!! !!! ආයෙ එව්වයින් ගැළවීමක් ලැබෙන්නෙ, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙක අපායක ඉපදිලා ඉන්න එකෙක්ගේ මරණය සිද්ධවෙලා, තවත් එකෙක් ඉපදුණොත් තමයි!!! !!! !!! මේ මහා පෘථිවිය කියන එකේ සාමාන්‍යයෙන් සිද්ධවෙන්නේ එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඉතින්, කතන්දරය එහෙම සිද්ධවේගන සිද්ධවේගන යද්දී, මේක ස්වභාවධර්මයේ වැඩක්ය කියලා තෝ ස්වභාවධර්මයට ඕනෙ හැටියට තව එක ඇඟක් වත් හැදෙන්න ඉඩ හැරියොත් එහෙම, තෝව පණපිටින් අල්ලන් වෙන ලෝකෙකට ඇදගෙන ගියා වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට නිකම් ‘රෙවෙනවා!!’ නෙවෙයි යකෝ,  රෙවෙන රෙවිල්ලෙ ඉවරයක් නැතුව යනවා!!! !!! !!!    ඒ නිසා, තෝ මුලින්ම... ඉස්සෙල්ලම... කලයුතු ලොකුම / වැදගත්ම වැඩේ, තොගේ මේ ඇඟ කැඩිලබිඳිලා යනකොට ආයි තව එකම එක ඇඟක් වත් හැදෙන්නෙ නැතිවෙන්න, ‘කරන්න ඕනේ දේ කරලා ඉවරකරන එක’… නැත්නම්, තෝත් ‘රහත්වෙන එක’… තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

හ්ම්ම්.. උඹල බණ අහනවයි… සිල් රකිනවයි… ධර්මයේ හැසිරෙනවයි… කිය කියා, එක එකාගේ ‘ගොං කතා’ අහ අහ… කුණුහරුප වැඩම කර කර... හිටියා / ඉන්නවා මිසක්, උඹල කවුරුවත් මේ අපේ ජීවිත වල ඇත්තම ඇත්ත කතන්දරේ ගැන දැනගන හිටියෙ වත්.. තොපිට මේවා ගැන දැනගන්න ලැබුණේ වත්.. නැහැ නෙව???  Full try කරලා… තව ටිකක් try කරලා… මේ ලියන එව්වා හොඳට ‘ඇතුලට’ දාගනිල්ලකෝ!!! !!! !!!  ඒ ඒ කිව්වේ, හොඳට මතක තියාගනිල්ලකෝ!!! !!! !!!   දැන් මේ ගෞතම බුද්ධ රාජ්‍යය!!! !!! !!!  ඇත්තම කියනවා නම්, දැන් විශ්වයම තියෙන්නෙ ‘අපේ’ අතේ!!! !!! !!!  ඒ නිසා දැන් ඇත්තටම නම් තොපිට සංසාර කතන්දර… සංසාර අනතුරු… ඒ හුචු හුචු මොකක්වත් නෑ!!! !!! !!!  මොකා මොනවා කිව්වත්… මොනවා හිතාගෙන / අදහගෙන හිටියත්… (නැවත) ඉපදීමක් සිද්ධවෙනවා නම් සිද්ධවෙන්නේ, ‘භවයක් තිබුණොත්’ නැත්නම්, ‘විපාක දීම පිණිස කරුම තිබුණොත්’ තමයි!!! !!! !!! මං ‘අපෙත් එක්ක’ direct hit / direct collide වෙච්ච නැති (‘අපට’ ඇරියෙ නැති) බොලා හැම එකෙක්ගෙම, කර්ම / කර්ම විපාක සේරම වාෂ්ප කරල හරිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඊටපස්සෙ ඉතිං උඹල නිකම්ම හිටියත් ‘නිවං’ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොකද, මගේ ශාස්තෘන් වහන්සේට.. භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට.. උවමණා උනේ, තොපිව සංසාරෙන් එතෙර කරන්න… තොපිව සංසාර දුකෙන් නිදහස් කරන්න… නැත්නම් තොපේ සංසාර කතන්දරේ ඉවරයක් කරලා දාන්න… තමයි!!! !!! !!! ඒකයි.