Tuesday, July 8, 2014

ම්ම්.. තව පොඩී එකක්!!!  දැන් ඔය පුඤ්ඤාභි සංස්ඛාර… නැත්නම්, හිතට සතුට / පිරීතිය ඇතිකොරන දේවල්… එකෙක්ගෙන් එකෙක්ට වෙනස් වෙනවත් නෙව??   ඇයි ඔය සමහරු, සතුටින් ඉන්න.. සන්තෝස වෙන්න.. දඩයම් කිරීම / මාළු ඇල්ලීම / කුකුල්ලු - හරක් - බල්ලො වගේ අහිංසක සත්තු පොර කෙටවීම / අනුන්ට හිංසා පීඩා කිරීම / ලෙඩ දැමීම - බාල්දි පෙරලීම / මඩ ගැසීම / බලහත්කාර කම් කිරීම / දූෂණය කිරීම වගේ, හරි ශෝක් ශෝක් දේවලුත් කරනවා නෙව??? ??? ???    අන්න ඒ කෙරුවාවල් වලදී ප්‍රතිඵල ලැබෙන විදිය දැනගන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී!!" (ධර්මයේ හැසිරෙන කෙනා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා!!) කියලා, චූටි බණ පදයක් කියාදීලා තියනවා!!! !!! !!!    මෙහෙමයි, උඹ සන්තෝස වෙන්න / සතුටු වෙන්න / විනෝද වෙන්න යොදාගත්ත දෙය (ක්‍රමය), ලෝකධර්මතාවයට අනුව හරි නම් / නිවැරදි නම්.. ධර්මයට අනුකූළ නම්.. In phase නම්.. ඒ කියන්නෙ, උඹ කරන දෙය උඹට වගේම අනික් අයටත් සතුට / සැනසීම / යහපත පිණිස හේතුවෙන දෙයක් නම්.. විතරක්, උඹ හරි!!! !!! !!! එතකොට උඹට අවුළක් වෙන්නෙ නෑ!!! !!! !!! උඹ සතුටු වෙනකොට උඹගෙ පැත්තෙන් හිතත් සැනසීමට පත්වෙලා.. නිවිලා.. භවයත් අඩුවෙනවා!!! වගේම, උඹ කරපු දේ සෙසු ලෝක සත්වයන්ගේත් සතුටට / සැනසීමට හේතු වුණොත්, ඒකෙන් උඹගෙ භවය කුඩාවෙන්න බාහිරිනුත් උපකාරයක් / support එකක් ලැබිලා… ඒ කියන්නෙ උඹට පිනකුත් රැස්වෙලා… උඹට යහපතක්ම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හැබැයි උඹ සතුටු වෙන්නය.. විනෝද වෙන්නය.. කියලා කරපු / කරන දේවල් ලෝකධර්මතාවයට අනුව වැරදියි නම්.. ධර්මයට විරුද්ධ නම්.. Out of phase නම්.. ඒ කරපු දේ අනික් එවුන්ගෙ දුකට / කණගාටුවට / අයහපතට හේතුවෙන දෙයක් නම්.. උඹ අම්බානට කනවා!!! !!! !!!    මොකද, වැඩේ බලු උනත් ඒක උඹට ආතල් හන්දා උඹට පොඩි ජොලියක් ඇතිවුනාට / දැණුනාටතෝ ඒ කරපු / කරන බලුවැඩේ හන්දා දුකට පත්වෙන සිය.. දහස්.. දස දහස්.. ගාණක් සත්වයන්ගේ හිත්වලට ඇතිවෙච්ච දුක / වේදනාව බාහිරින් බලපාලා… තොට 'දාර පවක්' සිද්ධවෙලා… තොගේ භවය හැඳි ගෑවිලාම යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   තොට කෙළවිලා මකබෑවිලාම යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   

තව ඉස්සරහට යනකොට මං උඹලට ඔව්ව තව දුරටත් detail කරලා, 'ටිප්ටොප් එකටම' කියල / තෝරලා දෙන්නම් කෝ!!!   එකම upset එක, ලෝකෙ (පෘථිවිය).. විශේෂයෙන්ම ඒකෙ බෞද්ධ රටවල්.. ගූ ගඳ ගහන්න ගනීද කියන එක විතරයි.  ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්..  ඇයි බං, ඔක්කොටම එකසැරේ රෙවෙනකොට, කොච්චර ගූ තොගයක්ද??? ???  හී.. හී.. හී.. හී..  හරි හරි අවුළක් නෑ. පස්සෙ අපි ඒ ඔක්කොම හරියන්නත් එක්කලා, 'ලොකුම ලොකු'.. 'real top most පින්කම්'.. වලින්ම පින් ටිකක් කරමුකෝ!!! !!! !!!   ඒක අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනෙ දෙයක්!!! !!! !!!  **- ඒ වගේම, අපි ඒ පින්කම් පටන්ගන්න කලින්, ඔය 'අමද්‍යප කාරයෝ'.. vegetarian කාරයෝ.. හැඳිගෑවිලා යන්නත් එක්කලා, ඩ්‍රෑමක් දෙකක් දාගෙන, බයිට් මොනවා හරි කාලම ඉම්මු.   මට ඔය බොරු 'පඩ ෂෝ' කාරයන්ව පෙන්නන්න බෑ!!!    -**

මේ.. දැන් එතකොට තොපි පැහැදිළිවම දැක්කනේ, තොපිල උඩ දමාගෙන කොරන 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ මහා පිංකම්'.. නැත්නම්, 'ධර්මාණුකූලව මහා ගොංකම්'.. වල ප්‍රතිඵලේ මොකද්ද කියලා??  නේද??? ???  ඇත්තටම, මේ 'සත්වයෝ' කියන එවුන්ට… උඹල / අපි හැමෝටම… පුළුවන්, සංස්ඛාර කරන්න විතරයි!!! !!! !!! එතකොට, ඒ සංස්ඛාර කරන්න.. කරන්න.. සිද්ධවෙන්නේ, භව ලොකුවෙන එක තමයි!!! !!! !!! නැත්නම්, සංසාරෙ ඇනෙන එක විතරයි!!! !!! !!! ඒ 'භව' කුඩා වෙන්නේ / සත්වයන්ට යහපතක් වෙන්නේ, බාහිරින් උපකාරයක් / support එකක් ලැබුණොත්… 'විදේශාධාර'  ලැබුණොත්… නැත්නම්, ඇත්තටම පින් රැස්වුනොත් / ඇත්තටම පිණක් ලැබුණොත්… විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒත් තොපි පිං කරන්න ඕනෙයි කියලා.. පින් රැස්කරගන්න ඕනෙයි කියලා.. කරන සංස්ඛාර වලට… 'පුඤ්ඤාභි සංස්ඛාර' වලට… ඇත්තටම පින් ලැබෙනවද?? නැද්ද?? කියන එක තීරණය වෙන්නේ, තනිකරම ස්වභාවධර්මයට / ලෝක ධර්මතාවයට අනුවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතකොට, තෝ / තොපි පින් කියල හිතාගෙන කොරන කුණුහරුප වැඩ වලින්… ඇත්තටම පින් ලැබෙන්නේ / රැස්වෙන්නේ නැති 'පුස්' පුඤ්ඤාභි සංස්ඛාර වලින්… තොට / තොපිට සිද්ධවෙන්නේ, අවැඩක්ම.. විනාසයක්ම.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියටම කිව්වොත්, තෝ / තොපි ලාබ ලබන්න කියලා කරන කරන business වලින් තොට / තොපිට පාඩු පිට පාඩු සිද්ධවෙලා, තොගේ / තොපේ තිබ්බ මුළු සබ්බ සේසතම නැති භංග වෙලා යනවා වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!