Thursday, March 21, 2013

හරි! දැන් ඊළඟට... උඹල දන්නවනේ ඔය සත්වයන්ගේ 'උපත' කියන එක සිද්ධවෙන්නෙ කර්මානුරූපවය කියන බව?? දන්නෙ නැතත් අවුලක් නෑ... අඩු ගණනෙ අහලවත් ඇතිනේ, සත්වයන් උපදින්නෙ කර්මානුරූපවය කියන බව?? නේද??? තාම අහලත් නැත්නම් ඒත් කමක් නෑ... දැන් අහගනිල්ලකො ඒ කතන්දරේ ගැන!!! කර්ම / කර්ම විපාක කතන්දරය එහෙම්පිටින්ම දිගහරින්නයි මේ ලෑස්තිය!!! !!! !!! 'ලොකු අයිය' full backing එකක්‌ දුන්න මේ සේරම තිතටම අල්ලගන්න!!! !!! !!! දැන් අර පොල්මුඩ්ඩ තව හොඳට හිරවෙන්න ගහගෙන... ඒක ගැලවිලා විසිවෙන්නෙ නැතිවෙන්න අත්දෙකෙන්ම හයියෙන් අල්ලගෙන... සූදානං ශරීරෙන් හිටහල්ලා, දුවන්න!!! !!! !!! ලෝකෙ කැරකෙන්න ගනීවි අනික් පැත්තටම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්ම / කර්ම විපාකවල foundation එක... base එක... 'අවිද්‍යාව' කුඩේ කුඩු කරලා දානවා මිසක්, ඒකෙ අංශු මාත්‍රයක්වත් ඉතුරුකරන්න කිසිම අදහසක් නෑ!!! !!! !!! This is what I'm dreaming of. ඒත් මේ වෙනකොට මේ ජීවිතවල ඇත්ත කතන්දරේ තේරුම් අරන්, neutralize වෙලා... පූර්ණ උපේක්ෂාවට පත්වෙලා... ඉන්න සුළු පිරිසක් හැරෙන්න, මේ කතන්දරය දැනගන්න දැනගන්න ලෝකෙ අනික් හැමෝම, රට / ජාතිය / ආගම / හොඳ එවුන්ය / නරක එවුන්ය කියල කිසි වෙනසක් නැතුව, කට පුක වැහිලා... හුස්ම හිරවෙලා... ගල් ගැහිලා... නන්නත්තාර වෙයි!!! !!! !!! ඒකට කරන්න දෙයක් නෑ!!! මොකද, උඹල දැනගෙන හිටියයි නැතැයි කියලා... උඹල පිළිගත්තයි නැතැයි කියලා... උඹල විශ්වාස කලැයි නැතැයි කියලා... මේ විශ්වයේ, මේ real world එකේ, සිද්ධවෙන කතන්දර චුට්ටක් වත් වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා සදහටම සිද්ධවෙන්නේ ඒ සිද්ධවෙන විදියටම තමයි!!! !!! !!! තොපි සේරමලත් ඇතුළුව, 'මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් 99.99% විතරම ඉවරෙටම ඉවරයි නේද??' 'බුදුහාමුදුරුවෝ කියල තියන එක හරි නේද??' කියලා උඹලටම තේරෙයි!!! ඒත් මට / අපේ හාමුදුරුවොන්ට against උනේ / වෙන්නෙ නැති... මට / අපේ හාමුදුරුවොන්ට ඇරියෙ / අරින්නෙ නැති... උඹල කවුරුවත් ආයිම 'සැඩ පහරේ ගහගෙන යන්න' ඉඩ හරින්නේ නෑ!!! !!! !!! එකෙක් නෑර ගොඩදාල, නිදහස්වෙන්න හදල දෙනවා දෙනවා මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සදහටම සිද්ධවෙන මහා විනාසයක් කාලෙකට නවත්තලා ඉවරයි!!' කියල කල්තියාම කිව්වේ ඒකයි. හැබැයි ඉතිං ඇරපු / අරින... against වෙච්ච / වෙන... එවුන් නම් එකෙක් නෑර විනාසයි!!! !!! !!! මොකද, මේක බුදුහාමුදුරුවොන්ගේ වත්... අපේ හාමුදුරුවොන්ගේ වත්... මගේ වත්... කෙහෙල්මලක් නෙවෙයි!!! මේකට කියන්නේ, 'ලෝකධර්මතාවය' / 'ස්වභාවය' නැත්නම්, 'Nature එක' කියලයි!!! !!! !!! ඒ ධර්මතාවය අනුව වැදගත් වෙන්නේ / valid වෙන්නේ, කෙනෙක් ඒ ලෝකධර්මතාවයට අනුව හරිද නැද්ද?? නැත්නම්, in phase ද out of phase ද?? එහෙමත් නැත්නම්, +ve ද -ve ද?? කියන එක විතරයි!!! තමන් තෝරගත්ත පැත්ත අනුව, එක්කො 'ගොඩ' නැත්නම් 'විනාසයි' තමයි!!! !!! !!! බරපතලම case එක, උද්ධච්ච / මහන්තත්ත / බකපණ්ඩිත කමට... 'ලොකුකම'ට... කරන්න පුළුවන් තුප්පහි වැඩ / බලු වැඩ / කුපාඩි වැඩ සේරම කරලා, අනික් එවුන්ට වදයක් / වාතයක් වෙලා... high part දාගෙන / සේරම 'හොල්ලගෙන' ඉඳලා... 'කෙළවෙනවා නේද??' කියල තේරුණාම, 'ආපහු හැරෙන එක' තමයි!!! !!! !!! කර්මය කියන්නේ 'ලෝක බලවතා' උනත් අහවල් එකෙන් අල්ලලා 'රෙදි ගලේ ගහනවා වගේ' හතර හන්දි කඩල විසිවෙනකම් පොළවෙ ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යන්න උනත් පුළුවන් 'මහාම මහා බලවතා' නිසා, අන්තිමට මොකාට උනත් රෙවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුරජාණන්වහන්සේ, "ඔලු ගෙඩිය හත්කඩකට පැලෙයි!!" කියල කිව්වේ අන්න ඒ ගැනයි!!! !!! !!! ම්ම්... කරුණු ගොඩායි. ලියන්න කාලෙත් ගතවෙනවා. ටික ටික හරි බලමු.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.