Friday, November 28, 2014

වැඩේ continue කරන්න කළින්, මගේ 'style එක' එහෙම චුට්ටක් වෙනස් කරලා.. හැමෝටම මේ සංසාර කතාවෙ වැදගත්ම වැදගත් කරුණුටික වත් පැහැදිළිවම හිතට කාවදින්න.. සංක්ෂිප්ත සටහනක් (summery) හදල ඉන්න ඕනේ කියල හිතුණා. ඉතින් දැන් මෙන්න මෙතන ('ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! කියන අලුත් blog එකේ ) ඒක හදාගෙන යනවා. බලන්න. ඒකෙන් පස්සෙ මේකෙ ඉතුරු හරිය ලියනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.