Monday, June 9, 2014

හොඳයි! දැන් ඉතින් මෙතනින් තවත් ඉස්සරහට යන්න කලින්, උඹල තරමක් දුරට හරි මේ සංසාර කතාවේ පදනම (basement එක) ගැන… මේ සංසාර කතාවට පදනම් වෙලා තියන මූලික කරුණු කාරණා (basics / fundamentals) ගැන… දැණුවත් වෙලා ඉන්න ඕනේ!!! !!! !!!  මොකද, නැත්නම් මේ සංසාර කතාවෙ මොන මලහත්ඉලව්වක්වත් හරියට තේරුම්ගන්න බෑ!!! !!! !!!  අනික, හරියට තේරුණේ නැත්නම් උඹලට හොඳට රෙවෙන එකකුත් නෑ!!! !!! !!!  …    ඒ නිසා දැන් අපි ඒ මූලික කරුණු / කාරණාවල් ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු.   ඒත් මේ හුඟාක් දේවල් ලෝකෙ කවුරුවත් මේ වෙනකම් අහල / කියවල තියන… දන්න… දේවල් නෙවෙයි නිසා, එකසැරේ කරුණු ඔක්කොම ගලපලා හරියටම තේරෙන්න ලියන්න අමාරුයි!!!   ඒ නිසා, මුලින්ම මං ඒ කරුණු, කරුණු හැටියටම (point form එකෙන්) පැහැදිළි කරලා, පස්සෙ සේරම ගලපලා.. සම්බන්ධ කරලා.. පෙන්වන්නම්. දෙතුන්පාරක් වත් කියවලා බලන්න. එතකොට හොඳට රෙවෙයි!!! !!! !!!  හුප්!  නෑ මේ මං කිව්වෙ, එතකොට හොඳට තේරෙයි!!! !!! !!!   

ම්ම්.. හැබැයි ඉතිං ඒ කරුණු කාරණාවල් කියල දෙන්න කලින්, සත්‍ය ධර්ම කතන්දරේට ‘හරහට තියන’ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ ගොංම ගොං කතාවක්… completely wrong definition එකක්… තියනවා!!!  ඉස්සෙල්ලම ආං ඒක කුඩු කරල ඉන්න ඕනෙ!!!   මේ.. උඹල අහල තියෙන්නේ… සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තොපිට උගන්නලා තියෙන්නේ… ‘අරහං’ නැත්නම් ‘රහත්’ කියන්නෙ, රහසින් වත් පව් නොකළ / නොකරන මොකද්ද කුණුහරුප කතාවක් නේද???  හැබැයි, රහසින් හැංගි හොරා කලත්.. ප්‍රසිද්ධියේ එළිපිට කලත්.. පව් - පින් වල විපාක ලැබෙන්නේ ඒවා කරන එකාටමයි / එවුන්ටමයි නිසා, පව් - පින් වලට හොර රහසෙ කරනවද?? එළිපිට ප්‍රසිද්ධියේ කරනවද?? කියල කතාවක් නෑ!!! !!! !!!  කොටින්ම, පව් - පින් වලට ‘රහස්’ කතා අදාළ නෑ!!! !!! !!!  හරියට, දැන් තොට මේ කතාව කියවල බලන්න උවමණාවක් තියනවා නම්, තොට මේක කියවන්න අල්ලපු ගෙදර බල්ල alsheshan එකෙක්ද?? නැද්ද?? කියන එක අදාළ නැහැ වගේම තමයි!!! !!! !!!  අන්න ඒ නිසා, අද ඉඳල.. මේ දැන් ඉඳල.. හොඳට මතක තියාගං, ‘අරහං = රහසින් වත් පව්..’ කතාව ඇවිල්ලා, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ ගොං කතාවක් විතරයි!!! !!! !!!   අපේ හාමුදුරුවෝ තෝරලා දුන්නු විදියට, ‘අරහං’ නැත්නම් ‘අරහත්’ (රහත්) කියන එකේ නියම තේරුම ඇවිල්ලා, ‘නිකෙළෙස්’... ‘කෙළෙස් නැති’... {කෙසෙල් නැති } කියන එක තමයි!!! !!! !!!   අනේ ඒවුණාට ඉතිං, ඇත්තටම නම් ඒ definition එකත් වැරදියි!!! !!! !!! 

මොකද, ඔතනදි සංසාර කතන්දරේට අනුව ‘අරහත් = නිකෙළෙස්’ කියල කිව්වට... ‘සිත නිකෙළෙස් වෙනවා!!’ ‘සිත කෙළෙසුන්ගෙන් මිදෙනවා!!’ කිය කියා කිව්වට… සිතක් නිකෙළෙස් කරන්න… සිතක රාග - ද්වේශ නැතිකරන්න... කාටවත් බෑ!!! !!! !!!   ඒක හරියට කාන්දමක ආකර්ෂණය - විකර්ෂණය වෙන ගතිය නැතිකරනවා වගේ වැඩක් තමයි!!! !!! !!!   කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොකද, ‘හිත’ කියන්නෙ current flow එකක් නේ???  ඉතිං, electrons protons attract වෙනවා.. electrons electrons repel වෙනවා.. ඒක ලෝක ධර්මතාවයක්!!! !!! !!!   අපිට ඒ ගැන මොකුත් කරන්න බෑ!!! !!! !!!  ආන්න ඒ නිසා  උඹල ‘රාගය’.. ඒ කියන්නෙ, ‘තණ්හාව’.. නැතිකොරාණ්ඩ දඟලන්නත් එපා!!!   නිකම් හොඳට තියන පුක ඉරෙනවා විතරයි!!! !!! !!!  ලොහ්.. ලොහ්.. ලොහ්..   ඇත්තටම රහත්වෙනවා… අරහත්වයට පත්වෙනවා… කියන එකේදි වෙන්නේ, අවබෝධය සම්පූර්ණ වෙන එක.. මොට්ට මෝල් කම / මෝඩ කම / ගොංකම එහෙම්පිටින්ම නැතිවෙන එක.. ‘මෝහය’ නැත්නම් ‘අවිද්‍යාව’ එහෙම්පිටින්ම දුරුවෙන එක.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ‘මෝහය’ නැත්නම් ‘මොට්ට මෝල් කම’ නැතුව ගිහිල්ලා, ‘ඇත්ත’ හරියටම තේරෙන තත්වයට ආවාම… ඇත්ත ඇති සැටියෙන්ම දකින නුවණ ‘යථාභූත ඥාණය’ පහළ වුනාම… සත්වයන්ගෙ සිත්වල සැළෙන ස්වාභාවය (විසිරෙන / නටන / වෙව්ලන / ගැස්සෙන ගතිය) ඉබේම හරියනවා!!! !!! !!! පාලනය වෙනවා.. control වෙනවා.. regulate වෙනවා.. settle වෙනවා.. කොහොම කිව්වත් එකයි!!! !!! !!! සිත කෙළෙසුන්ගෙන් මිදනවා… සිතක් නිකෙළෙස් වෙනවා… සිතක කෙළෙස් සංසිඳෙනවා… කිය කියා කියන්නේ, අන්න ඒකට තමයි!!! !!! !!!  එතකොට, ‘රහත්’ නැත්නම් ‘අරහත්’ කියන එකේ නියම තේරුම වෙන්නෙත්, ‘නොසැළෙන / අකම්පිත / stable සිත් ඇති උදවිය!!’ කියන එක තමයි!!! !!! !!!  හරිය?? 

හරි! දැන් අපි කරන්න ආව වැඩේට බහිමු.  ම්ම්.. මෙහෙමයි, දැන් මේ සංසාර කතාවෙදි... සංසාර පැවැත්මෙදි… ‘නිකෙළෙස් උදවිය’ නැත්නම්, ‘අරහත්වයට පත්වෙච්ච අය’ සංසාරෙ යන කතාවක් නෑ!!! ඒ අය පිරිණිවන් පානවා!!! !!! !!! ඒ වගේම, භවය පැත්තෙන් කිව්වොත්, භවයක් නැත්නම් ඒත් ආයෙ ඉපදීමක් නෑ!!! එතකොට, ඒ භවය නිරුද්ධ කරගෙන මැරෙන උදවියත් පිරිණිවන් පානවා!!! !!! !!! ඉතිං, අන්න ඒකෙන් උඹලට තේරෙණවා / පැහැදිළි වෙනවා ඇති, ‘නිකෙළෙස් වීම’ නැත්නම්, ‘භවය නිරුද්ධ වීම’ කියන්නේ මේ සංසාර කතාවේ එක අන්තයක් / කෙළවරක් බව!!! !!! !!!   ඔව්!!! ඒ තමයි මේ භයානක සංසාර කතන්දරය ඉවරවෙන පැත්තේ… නැත්නම්, ‘නිවෙන පැත්තේ’… කෙළවර!!! නිවණ!!! !!! !!! එතනදි කෙළෙසුත් නෑ, ‘0’ යි!!! භවයත් නෑ, ඒකත් ‘0’ යි!!! හරිය??  හොඳයි ඊළඟට, මේ කතාවෙ එක පැත්තක කෙලවරේදි… නිවෙන පැත්තෙ කෙළවරේදි… වෙන්නේ, කෙළෙස් / භවය දෙකම නැතිවෙන.. කෙළෙස් / භවය දෙකම ‘0’වෙන.. එක නම්, කතාවෙ අනික් පැත්තට යන්න යන්න… ‘පත්තුවෙන පැත්තට’ {පුක පත්තුවෙන පැත්ත  } යන්න යන්න… සිද්ධවෙන්න ඕනේ, කෙළෙස් / භවය දෙකම වැඩිවෙන එක තමයි!!! කියන බව, දැන් උඹලට තේරෙන්න ඕනේ!!! !!! !!!   ඔව්!!! ඇත්තටම වෙන්නේ, කෙළෙස් / භවය වැඩිවෙන්න වැඩිවෙන්න, හැදෙන හැදෙන සත්වයා පත්තුවෙන පැත්තටම… අපාය ලෝක වලටම… ඇදිලා.. ඇදිලා.. ඇදිලා.. යන එක තමයි!!! !!! !!! අනික, ඒ පැත්තෙ කෙළවරක් / අවසානයක් කියල එකක් ඇත්තෙත් නෑ!!! !!! !!! හැබැයි එහෙමය කියලා, අපාය ලෝක 4න් එහාට ‘යන්න’ වෙන ලෝක ඇත්තෙත් නෑ!!! !!! !!! ඉතිං මොකද වෙන්නේ, කෙළෙස් / භවය වැඩිවෙන්න වැඩිවෙන්න, අපාය ලෝක 4න් එකක ස්ථිර පදින්චියටම යන්නවෙන එක… නැත්නම්, හතර අපායේ PR හම්බවෙන එක… ඒත් නැත්නම්, එයින් එකක ඉපදිලා විඳවන්න වෙන කාලසීමාව දික්වෙන එක… සරලවම කිව්වොත්, අම්බානක ආයුෂ තියන නිරිසතෙක්ව හැදෙන එක… තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  

ඊළඟට, මේ සංසාර පැවැත්මෙදි හැදෙන තරමක් සත්තුන්ව හැදෙන්නේ, ඔය කෙළෙස් / භවය ‘0’ වෙන අන්තයයි.. කෙළෙස් / භවය දෙකම ‘∞’ වෙන අන්තයයි.. කියන අන්ත දෙක අතරමැද්දේ… එහෙම නැත්නම්, ‘කෙළෙස් / භවය නැති’ තැන ඉඳලා ‘කෙළෙස් / භවය උපරිමයෙන්ම තියන’ තැන දක්වා පරාසයේ… හරියටම කිව්වොත්, ශක්ති මට්ටම ‘0’ ඉඳල ‘∞’ වෙනකම් නිසා, ඉපදෙන ඉපදෙන සත්වයාට ඌටම විශේෂයෙන් ලැබිච්ච... ඌ වෙනුවෙන්ම සකස්වෙච්ච... සුවිශේෂී (unique / distinctive) ශක්ති මට්ටමක් උරුම වෙනවා!!! !!! !!! නැත්නම්, හිමි වෙනවා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, අන්න ඒ විදියට උපදින සත්වයන් හැමෝටම උරුම වෙන ශක්ති මට්ටම ඊළඟට උන්ගෙ ජීවිත වල ප්‍රධාන ගතිලක්ෂණ (main characteristics / properties) තීරණය කරන්න බලපාන විදිය අනුව, ‘ආයු’ ‘වර්ණ’ ‘සැප’ ‘බල’ හා ‘ප්‍රඥා’ කියලා ප්‍රධාන කොටස් 5කට බෙදලා / වෙන්කරලා දක්වලත් තියනවා!!! !!! !!!**- ඒ ඇවිල්ලා, වෙන වෙනම (independently) අඩු වැඩි වෙන්න පුළුවන්, එකකට එකක් වෙනස් තරංග කාණ්ඩ (frequency bands) 5කින් ගොඩනැගෙන ශක්ති මට්ටම් 5ක් තමයි!!! !!! !!!    -** ඕනෙම සත්වයෙක්ව ගත්තාම, ඌ ගොඩක් කල් ජීවත් වෙන එකෙක්ද?? ඉක්මණටම කූරිය ගහන එකෙක්ද?? … දැක්කම බලාගෙන ඉන්න හිතෙන, ‘ඉටි රූපයක් වගේ’  එකෙක්ද?? දැක්ක ගමන් හොම්බට ඇනගෙන.. ඇනගෙන.. යන්න හිතෙන, පට්ට කැත එකෙක්ද??  … හොඳට කාල / බීල / ඇඳල නීරෝගීව විනෝදෙන් ඉන්න ලැබෙන එකෙක්ද?? කන්න / බොන්න / අඳින්න නැතුව ලෙඩවෙලා චාටර් වෙවී ඉන්න වෙන එකෙක්ද?? … හොඳට හයිය හත්තිය තියන, ධන බලය / පිරිස් බලය තියන එකෙක්ද?? කාත් කවුරුවත් නැති පෙන්දෙක් වගේ හිඟන පොරක්ද?? … හොඳට මොලේ තියන එකෙක්ද?? අමුම අමු මැටි මෝලෙක්ද?? කියන සේරම තීරණය වෙන්නේ, ආන්න ඒ ප්‍රධාන ශක්ති මට්ටම් 5 සෙට්වෙන විදිය අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? 

ඒ වගේම, මේ උපදින තරමක් සත්වයෝ ඔහොම එකෙක්ගෙන් එකෙක්ට වෙනස් වෙනස් ප්‍රමාණ වලින් ‘ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා’ මට්ටම් ලබලා එක එක ජාතිවල එවුන් හැටියට ඉපදුණාට (හැදුනාට), උන් ඔක්කොම හැදෙන්නේ කෙළෙස් / භවය දෙකම ‘0’ වෙන අන්තයයි.. කෙළෙස් / භවය දෙකම ‘∞’ වෙන අන්තයයි.. කියන අන්ත දෙක අතරමැද්දේ… එහෙම නැත්නම්, ‘කෙළෙස් / භවය නැති’ තැන ඉඳලා ‘කෙළෙස් / භවය උපරිමයෙන්ම තියන’ තැන දක්වා පරාසයේ… නිසා, උන් හැම එකෙක්ටම උන් ලබා උපන්න මට්ටමට අනුව… ලබා උපන්න මට්ටමට සාපේක්ෂව… ‘හොඳ පැත්ත’යි.. ‘නරක පැත්ත’යි.. කියලා පැති දෙකකුත් ඇතිවෙනවා!!! !!! !!!   ඇයි බොල, තමන්ට තියන ආයුෂට වඩා තව ආයුෂ ලැබෙනවා නම්.. තව වැඩිපුර කාලයක් ජීවත්වෙන්න ලැබෙනවා නම්.. හොඳයි නෙව??  තමුන්ගේ දැන් තියන ලස්සන තවත් වැඩිවෙනවා නම්… තමුන්ට දැන් තියන සැප (කෑම බීම / ඇඳුම් පැළඳුම් / ඉඳුම් හිටුම් / යාන වාහන සේරමත් ඇතුව, නෑදෑ හිතමිත්‍රයෝ පිරිවරාගෙන නිරෝගීව සැපසේ ජීවත්වෙන්න ලැබෙන හැකියාව) තවත් වැඩිවෙනවා නම්… බලය (කාය බලය / ධන බලය / පිරිස් බලය සේරම) තියනවට වඩා වැඩිවෙනවා නම්… ප්‍රඥාවත් වැඩිවෙනවා නම් (මොලේ පෑදෙනවා නම්)... කොච්චර හොඳයිද???  ආං ඒ නිසා, ඒ ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා වැඩිවෙන පැත්ත ඕනෙම සත්වයෙකුට ‘හොඳ පැත්ත’ බවට පත්වෙනවා!!!  ඒ වගේම, ලැබිච්ච ආයුෂ අඩුවෙනවා නම්.. තොට හෙටම මැරෙන්න වෙනවා නම්.. කොච්චර case ද??  කොච්චර නරකයිද??  ඒ වගේම, ඉන්නවට වඩා කැත වෙනවා නම්… සැපයට කෙළවිලා යනවා නම්…  බලය පිරිහිලා යනවා නම්… හිටියටත් වඩා මොට්ට බූරුවෙක් වෙනවා නම්…   කොච්චර upset ද???  නේද???  අන්තීම නරකයි නෙව???   ඉතිං ඒ ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා අඩුවෙන පැත්ත හැම සත්වයෙකුටම ‘නරක පැත්ත’ බවට පත්වෙනවා!!! ආන්න ඒ විදියට, මේ ඉපදිච්ච සත්වයෝ හැම එකෙක්ටම තම තමන්ට උරුමවෙලා තියන මට්ටම අනුව තීරණය වෙන ‘හොඳ - නරක දෙපැත්තක්’ ඇතිවෙනවා!!! !!! !!!  තේරුණා නේ?? 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.