Wednesday, February 1, 2012

ඊළඟට, බුදුරජාණන්වහන්සේ විසින් සිදුකල සියලු දේශණා සසර දුකින් මිදීම සඳහාම කියපුවත් නෙවෙයි!!! උන්වහන්සේ අරහත්වයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවක පිරිස සමග එදිනෙදා ජීවිතයේදී යම් යම් ධර්ම කරුණු ගැඹුරට / වඩ වඩාත් තෝරා දීමට සිදුකල දේශණා... මතුවුණු ප්‍රශ්ණ සඳහා පිළිතුරු හැටියට කල දේශණා... විවේකයෙන් සිටිය වෙලාවල අතීත සිදුවීම් ආදිය සම්බන්ධයෙන් කල දේශණා වගේ ගොඩාක් බුද්ධ දේශණා තියනවා!!! ඒවා සංසාර දුකෙන් නිදහස් වීම / ගැලවීම අරමුණු කරලා දේශණා කරපුවා නෙවෙයි... ඒ රහතුන් වහන්සේලාට කරලා තියන, විශේෂයෙන්ම, ධර්මප්‍රචාරය පිණිස ධර්ම දැණුම වැඩිකරන්න කරලා තියන දේශණායි!!! රහත්වෙන්න තියා හිතලවත් නැති එකෙකුට, අඩුම ගණනේ සෝතාපන්න වෙලා සසර අනතුරින්වත් ගැලවිලා නැති එකෙකුට, ඒ බුද්ධ දේශණා බදාගෙන ඉඳලා වැඩක්වෙන්නේ නෑ!!! !!! !!! තමන් ජීවිතාවබෝධය සම්පූර්ණ කරනොගෙන ඇහුවයි කියල කාටවත් ඒ දේශණා නිවැරදිව තේරුම්ගන්න ලැබෙන්නෙත් නෑ!!! !!! !!! ඒවට ගියොත්, 5 පන්තියේ එවුන් Advanced Level කරන්න ගියා වගේ... නැත්නම් උන්ට Advanced Level කරවන්න හැදුවා වගේ... සේරම අනාගන්න වෙනවා!!! 'නිවණ' අවබෝධ වෙන්නේ නෑ... ඇනෙනවා!!! හැබැයි ධර්මාවබෝධය සම්පූර්ණ කරගෙන, නිර්වාණය සාක්ශාත්කල කෙනෙකුට මිසක් වෙන කිසිම ගොනෙකුට - ගොං වැස්සියෙකුට / ගොං නාම්බෙකුට - නෑම්බියෙකුට ඔය බව තේරෙන්නෙත් නෑ!!! !!! !!! උනුත් ධර්මය අවබෝධ කරගන්න ගිහින් වැඩේ අනාගන්නවා!!! උන් ධර්මප්‍රචාරයට ගිහින් අනික් එවුන්වත් අමාරුවේ දානවා!!!

ඒ වගේම, තමන් වහන්සේව මුණගැහෙන්නට ඇවිල්ලා ප්‍රශ්ණ ඉදිරිපත් කල එක එක පුද්ගලයන්ට පිළිතුරු හැටියට බුදුරජාණන්වහන්සේ සිදුකල දේශණාත් ගොඩාක් තියනවා. උන් ගොඩ දෙනෙක්ම ධර්මය ඉගෙන ගන්න, අවබෝධ කරගන්න ආව එවුන් නෙවෙයි... උන්ට ඕනේ උනේ මඩ ගහන්න / නින්දා-අපහාස කරන්න / එළවලා දාන්න / කඩාකප්පල් කරන්න වගේ ඒවම තමයි!!! එහෙම දේවල් කිරීමෙන් මේ දැන් ඉන්න එවුන් වගේම 'ගොං ආතල්' ගන්න එක එදා ඉඳපු එවුනුත් බොහොම ලස්සනට කරගෙන ගිහිල්ල තියනවා!!! බුදුහාමුදුරුවෝ, එවුන් ගෙන් හදන්න පුළුවන් එවුන්ට විතරක් 'ඇස් ඇරෙන්න' කරුණු පැහැදිලි කරලා දුන්නට, හුඟාක් රණ්ඩ ගවේෂී පොරවල්ට වචනයක් වත් කියල නෑ!!! මේ දැන් ඉන්න බූරුවෝ හිතන්නේ 'ඒ බුදුරජාණන්වහන්සේ නොදන්න නිසා කියල නැතුව වෙන්න ඇති...' කියල උනාට, බුදුහාමුදුරුවෝ නිස්සද්දව ඉඳල තියෙන්නේ උන්වහන්සේට 'සතා' මොකාද කියල පේන නිසයි!!! උන්වහන්සේ නිෂ්ඵල දේවල් කරලා නෑ!!! ඉතින්, ඔන්න ඔහොම එවුන්ට කරලා තියන දේශණා වලින් ඇත්තටම පල ප්‍රයෝජන ගන්න බලන්නේ, ධර්මයට ද්වේශ කරන / අනික් උදවිය ධර්මය කෙරෙහි කලකිරවල, ධර්මයෙන් ඈත් කරන්න බලන් ඉන්න එවුන් තමයි!!! හැබයි මේ කිසි එකක් ධර්මාවබෝධය සම්පූර්ණ කරගෙන නැති, නිර්වාණය සාක්ශාත් කරලා නැති ගොන්නුන්ට - ගොං වස්සියන්ට / ගොං නාම්බන්ට - නෑම්බියන්ට තේරෙන්නෙත් නෑ!!! !!! !!!

ඔන්න ඔය නිසයි තමුන් ධර්මාවබෝධය සම්පූර්ණ කරගන්න කලින් කෙනෙක් ධර්මප්‍රචාරයට යාම 'මාරාන්තික' වැඩක්!!! නොකර ඉන්න තරමට හොඳ වැඩක්!!! වෙන්නේ!!! !!! !!! දැන්, මේ ගෞතම බුද්ධ සාසනයේදී ධර්මයට යොමුවෙලත්, බොලාට අරහත්වයට පත්වෙලා... නිර්වාණය සාක්ෂාත් කරගෙන... සදාකාලික සැනසීම අත්විඳිනවා වෙනුවට, 'අන්ද මන්ද වෙලා' ඉන්න වෙලා තියෙන්නේ කලින් හිටිය එවුනුත් (ගොං සංඝයෝ) දැන් ඉන්න එවුනුත් තරඟෙට, බැරිවැඩ / බකපණ්ඩිත වැඩ කරන්න ගිහින් ධර්ම මාර්ගය අනලා... ගූ කරලා... තියන නිසයි!!! !!! !!! ඒ නැත්නම් බොහෝ පිරිසකට මාර්ගඵල ලබන්න හරිම ලේසියි!!! තව ටික දවසක් හිටපිය... මං උඹලව සෝතාපන්න කරලම පෙන්නන්න!!! !!! !!! තවම මේ 'දමියගේ' වැඩ දැක්කේ නැහැ නෙව...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.