Friday, February 10, 2012

ඇත්තටම නම් මේක උවමනාවෙන් කියවපු, අල්පමාත්‍ර වශයෙන් හරි ණුවනින් කල්පණා කිරීමේ හැකියාවක් තිබුණු උදවියට, දැන් හොඳටම තේරෙනවා ඇති තමුන් සංසාර අනතුරෙන් ගැලවිලා ඉවරයි කියන බව!!! මේකේ පෙන්වල දීපු 'සංසාර ගමන' කියල සිද්ධවෙච්ච දේ දැනගත්ත / තේරුම්ගත්ත කෙනෙක්, 'මහා විසාල කඳු පර්වතයක් තරමේ දුක් කන්දරාවක් ඉවර කල කෙනෙක්... එයාට තව ඉතුරු චුටි ගල් කට 7ක තරමේ දුකක් විතරයි!!' කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කළා!!! !!! !!! ඉතින් ඔය උදවියට බයවෙන්න කිසිම දෙයක් නෑ!!!

දැන් ලියන් යන්නේ සාසනයට රින්ගගත්තු එවුන්ම සාසනය කාල, ධර්මය / සත්‍යය වහල තිබුණු / තියන හැටියි... ඇයි ධර්මය අවබෝධ කරන් සංසාර දුකින් ගැලවෙන්න මෙච්චර අමාරුවෙලා / බැරිවෙලා තිබුනේ කියන ඒවා ගැනයි තමයි!!! ඉස්සරහට නම් මොකුත් වහන්න හම්බ වෙන්නේ නෑ!!! !!! !!! ඉස්සරහට යනකොට තේරෙයි, ඇයි බුදුහාමුදුරුවෝ 'මැරෙණ මැරෙණ එකා උපදින්නේ පෙරේතයෝ-පෙරේතියෝ, තිරිසන්නු හා නිරිසත්තු හැටියටයි' කියල කිව්වේ?? කියන එක. උඹල සේරටම වගේ වෙන්න ගියේ එහෙම!!! !!! !!!

හැබැයි දැන් එව්වා බෑ!!! හැම ආගමකම, හැම ජාතියකම, හැම රටකම එවුන්, ** හැබැයි ලාවට හරි මොලේ තියන, කියන දේ අහන, නිහතමානී එවුන් ** ආයේ කවදාවත් අසරණ නොවෙන්න, අනිවාර්යයෙන් තව ජීවිත 7කින් ඒ හැම දෙනෙක්ගේම සංසාර ප්‍රශ්ණය ඉවරවෙලාම යන්න අවශ්‍ය දේ මං කරනවා... කල්පණා කරන්න හැකියාවක් නැතත් තමුන්ට ආයේ කවදාවත් වරදින්නේ නැතිවෙන්න කරන්න ඕනේ දේ මං කියල දෙනවා!!! !!! !!! මොලේ නැති මෝඩ මීහරක් මේවා පිලි නොගත්තට, ප්‍රතික්ෂේප කලාට, කඩාකප්පල් කරන්න හැදුවට, මට වත්... උවමනාවෙන් මේකත් එක්ක එකතුවෙන අයටවත්... කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ!!! (උන් සේරම අපාගතවෙනවා විතරයි!!! !!! !!! ඒක අපේ ප්‍රශ්ණයක් නෙවෙයි...)

ඊළඟට එකම වැදගත් දේ, ඔය උදවිය හැමෝටම වචනයකින් හරි උපකාරයක් වෙච්ච අයට මේ ලැබිච්ච දුර්ලභ වාසනාවන්ත අවස්ථාවේ ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න හදලා දීම ඔයාලගේ යුතුකමක්!!! වගකීමක්!!! බුද්ධ සාසනය, ඒ කියන්නේ 'නොදන්නවා උනත්, සංසාර ප්‍රශ්ණයට මැදිවෙලා අසරණ වෙලා ඉන්න සියලු ලෝක සත්වයෝ ඒ භයානක සංසාර අනතුරින් ගලවගන්න තියන වැඩ පිළිවෙල' එහෙම්පිටින්ම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!! !!! !!! ඔයාලගේ පිරිසට මේ විස්තර යන්නේ ඔයාගේ මාර්ගයෙන් තමයි!!! !!! !!! ඒ නිසා දන්න දන්න හැමෝටම මේ posts, ඉස්සරහට දාන ඒවත් එක්කම, කියවල බලන්න හදල දෙන්න!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.