Wednesday, November 21, 2012

තව මුන් 'කුසල් සිත් / අකුසල් සිත් / මාර්ග සිත් / ඵල සිත් / චුති සිත් / ප්‍රතිසන්ධි සිත්' කිය කියා 'හිත' ගැනත් මහා බරපතල / ගැඹුරු විග්‍රහ කිරීම් තොගයක් කරලා තියනවා!!! හිතාගන්නවත් බෑ උන් කොහොමද එච්චරට 'දරුණු විග්‍රහයක්' කලේ කියල!!! !!! !!! අනික, මුන් 'උප්පාද (හටගත්ත) තිථි (ස්ථිති, නැත්නම් එකම විදියට තිබුණා) භංග (භංග උනා, නැත්නම් නැතුව ගියා)' කියල, හිත කෑලි කෑලි වලට වෙන් කරල 'කුට්ටි කරලත්' තිබුණා!!! අම්මපා!!! මුන් කොහොම මෙච්චරට serious විග්‍රහයක් කලාද මන්ද??? මොකද, 'හිත' එහෙම කෑලි කෑලි කරලා / වෙන් කරලා විග්‍රහ කොරන්න පුළුවන්, පිස්සෙකුට... නැත්නම් හොඳටෝම මඤ්ඤං වෙච්ච ගොං හරකෙකුට... විතරයි!!! !!! !!! මනුස්සයෙකුට (සත්වයෙකුට) සැරින් සැරේට එක එක කෙහෙල්මල් හිතෙනවා 'සිතුවිලි පහළවෙනවා' තමයි!!! ඒත් ඒව මේ කෑලි කෑලි හැටියට තියන, හතු පිපෙනවා වගේ සැරින් සැරේට මතුවෙන මොනවක්වත් නෙවෙයි!!! !!! !!! මේ ඇඟවල් අස්සෙ සිද්ධවෙන්නේ සංවෘත්ත පරිපථයක (සෛල වළල්ලක කියමු) ගමන් කරන විද්‍යුතයෙයි, විද්‍යුත් චුම්බකත්වයෙයි කතන්දරයක්!!! ඒ දෙක උපකාර කරගෙන සත්වයාගේ මතකය හැටියට ගබඩා වෙලා තියෙන්නෙ, නවීන විද්‍යාවෙන් නම් මේ කපේදී හොයාගන්න / දැනගන්න / මනින්න මොන කෙහෙල්මලක්වත් කොරන්න බැරි තරම්, අධි සංඛ්‍යාත... හරිම සංකීර්ණ... අනන්ත අප්‍රමාණ තරංග කදම්බයක් (තොගයක්)!!! **- ඕකත් එක්ක හැප්පෙන / deal වෙන එක මං අර කලින්ම කිව්වා වගේ 'පුක දෙපලුවෙන' serious වැඩක්!!! මං මෙව්ව ගැන කියන්නේ, maximum mind power / capacity use කරලා, mind එකේ 'true speed' එකෙන්ම (සමාධියෙන්), බුද්ධ දේශණාවට අනුව මේ කෙහෙල්මල් තියෙන්න ඕනේ කොහොමද?? වෙන්න ඕනේ කොහොමද?? කිය කියා analyze කර කර බලලයි!!! හරිම අමාරු වැඩක්... තමන්ම සමථ / විදර්ශණා වඩල සමාධිය දියුණු කරගෙන හොයල බලල දැනගත්තොත් මිසක්, සාමාන්‍ය මනුස්සයෙකුට මේව ගැන හිතාගන්නවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, විද්‍යාව කොච්චර දියුණු උනත් ස්වභාවධර්මයත් එක්ක හැරෙන්න / හැප්පෙන්න 'මේ කපේදී නම්' බැරිවෙයි!!! ඒ නිසා, මේ දේවල් වලට ධ්‍යාන / සමාධි මිසක් වෙන alternatives මොකුත් ඇත්තෙම නෑ!!! !!! !!! හැබැයි උඹල මෙව්ව බලන්න නිකම් පුකවල් ඉරාගන්න ඕනේ වෙන්නෙත් නෑ. මොකද, මං වැදගත්ම එව්වයේදී graphical illustrations හදල දානවා. අනික, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ 'බයිල' එළිකරන්න උවමනාවට, ශ්‍රද්ධා මාත්‍රයක් වත් නැති උද්ධච්ච... බක පණ්ඩිත... මෝඩයන්ට කතන්දරේ කියල / පෙන්නලා දෙන්න උවමනාවට, මෙව්ව සේරම දිගහරිනවා මිසක්, ණිවන් දකින්න / සංසාර දුකින් නිදහස් වෙන්න නම් මෙච්චර දේවල් වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! -**

ඔන්න ඔය තරංග තොගයෙන් එකකට අවධානය යොමු කරන එක... හරියට radio channel එකකට tune කරනවා වගේ, එක wave එකකට tune කරලා ඒක follow කරන එක... තමයි, සත්වය 'යමක් සිහි කරනවා' / 'මතකය ආවර්ජනය කරනවා' කියන එකේදී වෙන්නෙ. ඒ වගේම, ඒ තරංගයක් තව තරංග ආශ්‍රයෙන් වෙනස් කර කර බැලිල්ලක් (modulate කිරීමක් / modulation වගේ දෙයක්) තමයි, සත්වයා 'හිතනවා' / 'කල්පණා කරනවා' කියන එකේදී සිද්ධවෙන්නෙ. ඒවයෙදි හැදෙන්නෙත් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙන (gradually develop) ආයේ ක්‍රම ක්‍රමයෙන් ක්ෂයවෙලා යන (gradually decay) විද්‍යුත් තරංගම (waves ම) මිසක්, කෑලි කඩන්න / 'කුට්ටි කරන්න' පුළුවන්... වෙන් වෙන් කරලා අඳුන්වන්න / නම් කරන්න පුළුවන්... කෙහෙල්මල් මොනවත් නෙවෙයි!!! !!! !!! අන්න ඒ නිසා, ඔය 'කුසල් සිත් / අකුසල් සිත් / මාර්ග සිත් / ඵල සිත් / චුති සිත් / ප්‍රතිසන්ධි සිත්' කතන්දර කියන්නේ, හොඳටෝම මඤ්ඤං වෙච්ච ගොං හරකෙකුට / හරක්ට 'අවබෝධ වෙච්ච' අමු තිත්ත කුණුහරුපයක් විතරයි!!! !!! !!! 'සිත' සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ, ඒකට පදනම් වෙලා තියෙන්නෙ තරංග තොගයක්!!! අනික ඒ ඔක්කොම තියෙන්නෙ එක ගොඩේ!!! එයින් එක wave එකක් තෝරගෙන ඒකම follow කරනවා... tuned frequency එක දසමෙටම lock කරලා තියාගන ඉන්නවා... ඒත් නැත්නම්, කවුරුත් අහල තියන විදියට කියනවා නම්, 'එකම අරමුණක හිත පිහිටුවාගෙන ඉන්නවා' කියන්නේ හරිම අමාරු වැඩක්!!! ඒකට ලොකු පුහුණුවක් ඕනේ!!! 'සමථ භාවනාව වඩනවා' කියන්නේ අන්න ඒ පුහුණුවීමට තමයි!!! !!! !!! සාමාන්‍යයෙන් සිද්ධවෙන්නෙ, තරංග ඔක්කොම එක ගොඩේ තියන නිසා, එක තරංගයක් follow කරගෙන ඒක දිගේ යනකොට, 'ලඟින් යන' තැන්වලදී, නැත්නම් 'same frequency / same amplitude' වගේ තියන තැන්වලදී වගේ, දන්නෙම නැතුව වෙන වෙන තරංග දිගේ යන්න... එව්ව follow කරන්න ගන්න... එක (හිටපු ගමන් පීලි මාරුවෙන එක) තමයි!!! අන්න ඒකයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'විඥාණය අත්තෙන් අත්තට පැන පැන යන වඳුරෙක් වගෙයි!!' කියල, සඳහන් කරලා තියෙන්නෙ!!! !!! !!! ඔය operation එක ඉවරයක් නැතුව සිද්ධවෙන දෙයක්!!! අනික, සිතුවිල්ලක් ඇතිවෙලා 'සිතක් පහල වෙලා' සෑහෙන දුරක් ගියාම තමයි, 'චිකේ... මේ මොනවද මේ හිතෙන්නෙ??' 'මේ මොන ජරාවක්ද මං කල්පණා කරන්නෙ??' කියල සත්වයාටත් තේරෙන්නෙ!!! මොකද, ඒක ඒ තරම් වේගෙන් සිද්ධවෙන වැඩක්!!! ඊළඟට ඔය waves තව තව waves ආශ්‍රයෙන් වෙනස් කර කර බලන එක (හිතනවා / කල්පණා කරනවා කියන එක) බුද්ධ දේශණා වලට අනුව / අනුකූලව, බුද්ධ දේශණාවේ සඳහන් වෙන විදියට... තොපිට වත් / වෙන එකඑකාට වත් ඕනේ විදියට නෙවෙයි, බුදුරජාණන්වහන්සේ කියල තියන විදියට... වෙන්න ඕනේ මොකද්ද?? වෙන්න ඕනේ කොහොමද?? කිය කියා බලන එකට තමයි, විදර්ශණා භාවනාවේ යෙදෙනවා / විදර්ශණා වඩනවා / විදසුන් වඩනවා කිය කියා කියන්නේ!!! !!! !!! හරිය?? ඒ ඇරෙන්න හිත් 'වර්ග කොරන්න' 'කුට්ටි කොරන්න' 'ගණන් කොරන්න' වගේ කුණුහරුප කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය කුණුහරුප / අමු තිත්ත කුණුහරුප සේරම **- අභි ධර්මය!! පුඃ... හ්... හ්... මටයි අපේ හාමුදුරුවොන්ටයි නොතේරිච්ච 'ගැඹුරු දහම' -** ඇවිල්ලා, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, ධර්මය අවබෝධ කරගන්න කියල එන එවුන්ව මඤ්ඤං කරලා... නන්නත්තාර කරලා... අනාත කරලම දාන්න හදාපු, මිනිස්සු ණිවන් අවබෝධ කරගැනීම / ධර්මය අවබෝධ කරගැනීම වලක්වන්න දාපු, ගූ තැම්බක්... මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න බැරිවෙන්න, උන්ගේ මොළ කුණුවෙන්න ගහපු injection එකක්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.