


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පුනරුප්පත්තිය / පුනර්භවය / සංසාර ගමන ගැන කිව්වේ, 'මෙන්න මෙහෙම සංසාරය කියල එකක් තියනවා!! උඹලට හිතේ හැටියට ඒකෙ සැරිසරන්න පුළුවන්!! උඹ මැරුණට අවුලක් නෑ, උඹට ආයේ ආයේ උපදින්න පුළුවන්!! ඇති පදමට පින් කොරගත්ත නම් තොට ඕනේ ජාතියේ එකෙක් හැටියට, තොට ඕනේ තැනක ඉපදෙන්න හදාගන්නත් පුළුවන්!! මගේ හැඩේට පිළිම / පින්තුර හදාගෙන එව්වට මල් / පහන් / හඳුන්කූරු තියල ගාථා කිය කියා වැඳල, තොපිට ඕනේ පදමට පින් කොරගන්නත් පුළුවන්!! නෑදෑයෝ පිරිවරාගෙන... තොට ඇති වෙනකම්ම සැරි සර සර ඉඳල... මයිත්‍රී උන්නැහැ ආවම උන්දැවත් බැහැදැකලම තොට කැමති කලෙක ණිවන් දැකහන්!!' කියන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ කිව්වේ, 'උඹල ස්වභාවධර්මයෙන් සිද්ධවෙන මෙන්න මේ විදිය දෙයකට එහෙම්පිටින්ම මුලාවෙලයි ඉන්නේ!! අන්න ඒ මුලාව හන්දයි උඹලට ඔච්චරට ඉවරයක් නැතුව දුක් විඳින්න වෙලා තියෙන්නේ!! පුළුවන් ඉක්මනට ඇත්ත අවබෝධ කරගෙන මුලාවෙන් මිදියල්ලා!!' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් බුදුරජාණන්වහන්සේට උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙ මේ ඇත්ත කතන්දරය දැන් මේ මං කියන විදියට හොම්බට ඇන ඇන හරි 'බොක්කටම වදින්න' කියල දෙන්න නොලැබුණායින්, කාලකණ්නි ගොං සංඝයෝ කතන්දරය අල්ලගත්තේම උන්ට ඕනේ ඕනේ විදියටයි!!! !!! !!! තේරුණයි??? ??? ??? තොපියි, මුළු ලෝකෙම හිටිය / ඉන්න තරමක් අහිංසක මිනිස්සුයි ඔක්කොම මඤ්ඤං උනේ... නන්නත්තාර උනේ... අන්න ඒ වල්ගෙ පාගගත්තු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප අහපු / කියවපු නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බොහොම පැහැදිලිව කියල තියනව, "ධර්මය සර්පයෙක් වගෙයි!! වැරදියට ඇල්ලුවොත් විනාසයි!!" කියල!!! !!! !!! ඒ කිව්වේ, 'ධර්මය, ධර්මය අවබෝධ කරගන්න එන එවුන්ට දෂ්ඨ කරනව!!' කියල එහෙම නෙවෙයි.
'හරියට කරුණු ගලපගෙන නිවැරදිව කතාව තේරුම් නොගත්තොත්, ධර්මය අවබෝධ කරගන්න කියල එන / ආව එවුන් මඤ්ඤං වෙනවා!!' කියන එකයි!!! !!! !!! ඇයි, පේන්නෙ නැද්ද... 'මම කියල එකෙක් නැත්නම් සංසාරේ ආවේ මොකාද??' 'සංසාරේ යන්න බැරි නම් පින් කොරන්නෙ මොන මගුලකටද??' 'මේ මං ෂෝක් එකට ඉන්දැද්දී අනිත්‍යයි කියන්නේ කොහොමද??' 'දුකයි දුකයි කියන්නේ මේවයි සැපක් ඇත්තෙම නැද්ද??' 'මං ණිවන් දැක්කම මගේ ආත්මෙට මක්ක වෙයිද??' 'ඉන්න එවුන් ඔක්කොම ණිවන් දැක්කම ලෝකෙට මොකක් වෙයිද??' ප්‍රශ්ණ වැලයි!!! මඤ්ඤං වෙනවම තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මුං මේක පටලැවිච්ච නූල්බෝලයක් වගේ කරගන්නවා!! මුං මේක පටලැවිච්ච තණකොළ ගොඩක් වගේ කරගන්නවා!!" කියල කිව්වේ, කාලකණ්නි ගොං සංඝයොයි, උන්ගෙ පුකවල් පස්සේ යන මීහරක් ශ්‍රාවකයොයි, සේරමලා ඔය ලෙසට වැඩේ එහෙම්පිටින්ම අල කරගන්න බව... එහෙම්පිටින්ම වණ කරගන්න බව... එහෙම්පිටින්ම අනාගන්න බව... කල්තියාම දැකලයි!!! !!! !!! කොහොමින් කොහොම හරි, අන්තිමේදී මඤ්ඤං වෙච්ච ගොං සංඝයෝ ලව්වා සියලු ලෝක සත්වයින්වත් මඤ්ඤං කරවලා, උපරිම ප්‍රයෝජනයයි... 'maxaa fun' එකකුයි... දෙකම ගත්තේ මාර තුමා තමයි!!! !!! !!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.