Wednesday, November 14, 2012

සත්වයෙක් කියන්නේ සන්කතයක්!!! උන් ඉපදෙනවා... කාලයක් ජීවත් වෙනවා... මැරෙණවා!!! එච්චරයි!!! !!! !!! ඒ උපදින සංසාරගත සත්වයන්ට සිද්ධවෙලා තියන / සිද්ධවෙන ලොකුම ඇබැද්දිය / අකරතැබ්බය / අලකලංචිය, උන් උපදිනකොටම ස්වභාවධර්මය උන්ට අදාළ නැති හද්ද පරණ මතකයක් අච්චු ගහන එක... copy කරන එක... නැත්නම්, imprint කරන එක... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් අතට මේ සංසාරගත සත්වයෝ කියන එවුන් ඇවිල්ල ඒ upset case එක හන්දම ඉපදිච්ච / ඉපදෙන එවුන් හන්දා, ඔය වැඩපිළිවෙල දිගින් දිගට සිද්ධවෙන්න සිද්ධවෙන්න, එකෙක් මැරෙණකොට තව එකෙක් උපදිනවා... ඒකා මැරෙණකොට තා එකෙක් උපදිනවා... ඒකා මැරෙණකොට තා එකෙක්... ඒකා මැරෙණකොට තා එකෙක්... විදියට, ඔය 'එක මතකයක්' නැත්නම් 'එක පංච උපාදානස්කන්ධයක්' පදනම් කරගෙන, කෙළවරක් නැතුව අනන්ත අප්‍රමාණ සත්ව පිරිසකට ඉපදිලා... විඳවලා... මැරෙන්න සිද්ධවෙනවාම තමයි!!! !!! !!! **- මේ... ඔය පංච උපාදානස්කන්ධයකට 'එකක්' කිව්වට, ඒක එකම විදියට දිගින් දිගට පවතින නිත්‍ය / ස්ථිර එකක් එහෙම නෙවෙයි!!! !!! !!! ඉස්සරහට යන්න යන්න ඒ එකක් මුල්කරගෙන හැදෙන හැදෙන සත්වයන් 'අහන, දකින, විඳින, හඳුනගන්න, චේතනා පහල කර කර හිතන / කියන / කරන හා දැනගන්න' සියලු දේවලුත් එකතුවෙවී 'යාවත්කාල වෙවී' නැත්නම් 'update වෙවී' තමයි ඒක ඉස්සරහට ඉස්සරහට පැවතගෙන යන්නෙ!!! !!! !!! එතකොට ඒක එකම විදියට තියන නිත්‍ය / ස්ථිර දෙයක් වෙන්නේ නෑ නේ?? අනික් එක, ඒ මතකය කාටවත් අයිතිත් නෑ!!! !!! !!! හැදිච්ච හැදිච්ච හැම එකාගෙම ඒවා ඒකෙ තියනවා නේ?? ඒ නිසා කිසිම සත්වයෙකුට ඒක තමන්ගෙයි කියන්න බෑ!!! !!! !!! -** ඒත් බුද්ධිමත් මනුස්සයෙක් හැටියට ඉපදිලා... ශ්‍රී සද්ධර්මය අහල දැනගෙන... 'සත්‍යය' අවබෝධ කරගන්න කම්, ඉපදුනු / උපදින සත්වයෝ මොකෙක්වත් ඔය බව දන්නෙවත්... උන්ට ඒ බව දැනගන්න ලැබෙන්නෙ වත්... නෑ!!! !!! !!! ඒ හැම එකාම උපදිනකොටම ස්වභාවධර්මය තමන්ට පටවන / අච්චු ගහන මතකය තමන්ගේ එකක්ය... ඒ තමන් කරපු දේවල්ය... ඒ තමන්ට වෙච්ච දේවල්ය... කියල එහෙම්පිටින්ම රැවටෙනවා!!! !!! !!! ඊළඟට, අතීතයේ එහෙම උනා නම් අනාගතයේදීත් එහෙමම වෙනවා ඇති... 'තමන්' කලින් ඉඳල ඇවිත් වගේම මේ ජීවිතයෙන් එහාටත් 'තමන්ට' යන්න පුළුවන් ඇති... කියල එහෙම්පිටින්ම රැවටෙනවා!!! !!! !!! සම්පූර්ණයෙන්ම මුලාවෙනවා!!! !!! !!! අන්න ඒ බරපතල රැවටීම / මුලාව තමයි මේ සංසාර ගමන... සංසාර පැවැත්ම... නතරකරගන්න බැරිවෙලා තිබුණු / තියන එකම හේතුව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර ගමන... භව ගමන... සංසාර පැවැත්ම... ඒත් නැත්නම් භව පැවැත්ම... කියන්නේ තනිකරම රැවටීමක් / මුලාවක් විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සත්වයන්ගේ 'සක්ඛාය දිට්ඨිය' යනුවෙන් හඳුන්වල දුන්නේ අන්න ඒ මහා රැවටීම... මහා මුලාව... 'පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකට රැවටීම / මුලාවීම!!' ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, සත්වයෝ එහෙම මුලාවට පත්වෙන්නේ... රැවටෙන්නේ... 'ඇත්ත' නොදන්නා කම, 'අවිද්‍යාව' නිසයි!!! !!! !!! සත්වයෙක්ගේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරුවෙලා, ඒකා සක්ඛාය දිට්ඨියෙන් එහෙම්පිටින් මිදුණු දාට... ඒකා 'ඇත්ත' සහසුද්දෙන්ම දැනගත්ත දාට... ඒ කියන්නේ, ඒකා 'මම මේ ස්වභාවධර්මයට අනුව හැදිච්ච අනිත්‍ය දෙයක් විතරයි!! මං ආයුෂ ඉවරවෙච්ච ගමන් නැතිභංඝ වෙනවාමයි!! දුකයි තමයි... ඒත් ඒක ගනන්ගන්න දෙයකුත් නෙවෙයි!! මොකද, මේක මේ ස්වභාවධර්මයේ කතන්දරයක් මිසක් මගේ දෙයක් වත්... මට ඕනේ විදියට සිද්ධවෙන / මට ඕනේ විදියට කරන්න පුළුවන් දෙයක් වත්... නෙවෙයි!! බුදුහාමුදුරුවෝ මේ ජීවිත අනාත්මයි කියල, කියල තියෙන්නේ ඒකයි!! මගේ නොවන මට උවමනා විදියට නැති දෙයක් මත්තේ නැහෙන්නේ නැතුව වෙන දෙයක් වෙච්චාවේ කියල නිකම් හිටියනම් කොච්චර නිදහස්ද?? මැරෙණ දවසක මැරෙන්නෙ නැතෑ. එතකම් ඉවසගෙන ඉන්නවා!! මට මේ ඇති!! මේ හොඳටෝම ඇති!!' කියල හිත හදාගෙන නිකම් හිටියම, ඒ සංසාර කතන්දර / භව කතන්දර... සේරම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** අනේ ඒවුනාට දවසක් අර සාසනාභිධජ... මහා රට්ඨගුරු... බලංගොඩ ආනන්ද මයිත්‍රී කියන මොට්ටපාල කියපු ගොං බණක් අර 'හිත නිවල පුක පත්තුකරන එකෙන්' අහන්න ලැබුණා. ඒ යකා 'මං මෙහෙම හිටියට එසේ මෙසේ පොරක් නෙවෙයි... මං මහා පණ්ඩිත පොරක්!!' කියල අඟවන්නද කොහෙද, ඣඃ... ඤඃ... ධඃ... භඃ... ඛඃ... ඵඃ... ගගා අම්බානක් ශ්ලෝක කෑලිත් ඔබල... නිකම් 'mix කොත්තුවක්' වගේ පල්හෑලි ගොඩක් දෙසාගෙන දෙසාගෙන ගිහිල්ල... අන්තිමේ කිව්ව නේ, මේ අවුරුදු 7 පුංචි දරුවො පවා අවබෝධ කරගත්තු සරල සත්‍ය අවබෝධ කරගන්න එක ගැන, 'ඕක හුඟක් වෙලාවට මේ ගෞතම බුද්ධ සාසනයේදී නම් කොරගන්න බැරි වෙයි. මයිත්‍රී බුද්ධ සාසනයේදී වත් කොරගන්න බලන්න.' කියල!!! හයියෝ... ඔන්න තොපි මහා ඉහලින් තියාගෙන වැඳ වැඳ... පුද පුද... හිටපු ගොං සංඝයන්ගේ 'අවබෝධයේ' තරම!!! යකෝ, තොපිට ඔච්චරටම වැඳ වැඳ ඉන්න ගායක් තිබුණා / තියනවා නම්, ගොනෙකුට නැත්නම් මී හරකෙකුට සිවුරක් පෙරෝල වැඳ වැඳ ඉන්න තිබ්බ / වැඳ වැඳ හිටහල්ල. උන් මිනිස්සුන්ව අමාරුවේ දාන්නේ නෑ!!! !!! !!! ඒත් මේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තොපිවයි... අපේ ආච්චිලා සීයලවයි... එහෙම්පිටින් නන්නත්තාර කරලා!!! !!! !!! ගෞතම බුද්ධ සාසනේ කාලා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "වයධම්මා සංඛාරා!! අප්පමාදේන සම්පාදේත!!" කියලයි!!! !!! !!! ඒ කිව්වේ... 'යකෝ, තෝ අනිත්‍යයි!! තොට කොයි වෙලේ කෙලවෙයිද දන්නෙ නෑ!! පුළුවන් ඉක්මනට හතර අපායෙන් බේරෙන්න කටයුතු කරගනින්!!' කියලයි!!! !!! !!! **- මේ... තොපි මේකත් එක්ක හිටපු නිසා තමයි දැන් මේ 'සංසාරේ යන්නේ තමන්ම නෙවෙයි!!' කියන එක දන්නෙ!!! අනික් මල් පූජ කර කර, ජන ගී කිය කිය, මැටි / ගල් / ගඩොල් / සිමෙන්ති වලට වැඳ වැඳ ඉන්න... පෙරහැරේ යන... බෞද්ධ ජනතාව ඒක දන්නෙ නෑ!!! !!! !!! උන් මෙව්වා අහලවත් නෑ!!! !!! !!! මේ 'ඇත්ත' තේරුම් නොගෙන මොකෙකුටවත් සංසාර කතන්දරෙන් ගැලවෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ 'ඇත්ත' තේරුම්ගන්නා තාක් ලෝකස්වභාවය අනුව කොච්චර ලෝකප්‍රසිද්ධ ලොකු සංඝයෙක් / ලොකු පොරක් උනත්... BSc / MSc / PhD ඔක්කොම ගහපු කොච්චර තද පොරක් උනත්... තියන තරමක් ශ්ලෝක ඔක්කොම වතුර වගේ කටපාඩම් කරපු මහා පණ්ඩිතයෙක් උනත්... මලේ / මැරෙන්නෙ සෝතාපන්න නොවී නම්, ජීවමාන බුදුකෙනෙක් ලෝකේ නැති මේ කාලේ උන්ගෙන් ඊළඟට හැදෙන එවුන් කොහොමත් හැදෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලම තමයි!!! !!! !!! (BSc / MSc / PhD / ශ්ලෝක මොකක්වත් ඒ ලෝක වලට වැඩකුත් නෑ!!!) ඒ පාර ඉතින් එහෙම හැදෙන හැදෙන එවුනුත් 'ඇත්ත' නොදන්න හන්ද, 'අනේ මං අච්චරට ශ්ලෝක පාඩම් කරලත් හතර අපායට වැටුණ නේ...' 'අනේ මං අච්චර ප්‍රසිද්ධ / අච්චර ලොකු පන්සලක් දාගෙන හිටපු සංඝයෙක් වෙලා ඉඳලත් හතර අපායට වැටුණ නේ...' 'අනේ මං BSc / MSc / PhD සේරම තිබිච්ච මහා උගතෙක් / බුද්ධිමතෙක් වෙලා ඉඳලත් හතර අපායට වැටුණ නේ...' කිය කිය ගොනාට ඇඳගත්තාම, ඌට පේන්නේ / හිතෙන්නේ හරියට කලින් හිටිය එකාම අපාගත උනා වගේ තමයි!!! !!! !!! තොගෙන් හැදෙන එකෙකුට නම් 'තෝ'ම අපාගත උනා වගේ තමයි!!! !!! !!! ඒකයි බුදුහාමුදුරුවෝ, 'සේරටම කලින් හතර අපායෙන් ගැලවෙන්න වැඩකරගනිල්ලා!!' කියල කිව්වේ!!! !!! !!! (හැබැයි දැන් තොපිට ඒ ප්‍රශ්ණ මොකවත් නෑ!!! මේවා කියන්නේ මේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තොපිට කරලා තියන විනාසය පෙන්නන්න විතරයි!!!) -** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'අප්‍රමාදී වෙන්න!! අප්‍රමාදී වෙන්න!!' කිය කියා කිව්වේ, මේ මනුස්ස ජීවිතේක ආයුෂ සංසාර පැවැත්මට සාපේක්ෂව හරීම චුට්ටයි!!! ඇබීන්දයි!!! වෙලාව ඉවර උනොත් sorry ම තමයි!!! කියල පැහැදිලිවම දන්නා නිසයි!!! !!! !!! ඒත් මේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ගෞතම බුද්ධ සාසනයත් ඉවරවෙලා මයිත්‍රී බුදුහාමුදුරුවොත් වඩිනකම්ම තොපිට පින් කර කර... පෙරුම් පුර පුර... සංසාරේ යන්න කතාකරනවා!!! ණිවන් දකින්න නෙවෙයි... ආච්චිට හාල්ගරන්න!!! !!! !!! ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ පස්සේ ගිහින්, උන්ගේ බූරු කතා අහල රැවටිලා, ගොන්නු වගේ පින් කොරන්න / පෙරුම්පුරන්න තියාගත්ත බූරුවන්ට වෙච්ච හරිය... තොපිටත් වෙන්න ගිය හරිය... මං පස්සේ කියල දෙන්නම්. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'මැරෙණ මැරෙණ එකා set වෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටයි!! ආයි මනුස්ස ලෝකෙට හරි set උනොත් ඒ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් තරම් පස් චුට්ටක් විතර (ඒ කියන්නේ දල වශයෙන් මිනිස්සු කෝටි 500,000,000 කට එකෙක් විතර) තමයි' කියලයි!!! !!! !!! දැන්ම ඒ කර්ම / කර්ම විපාක කතන්දරේ එලියට ඇද්දොත් උඹල ධර්මය අවබෝධ කරගන්නවා වෙනුවට heart attack හැදිලා මැරෙයි!!! ඒ හන්ද උඹලගේ කර්ම / කර්ම විපාක invalidate කරලා / වැඩක් නැති තත්වෙට පත් කරලා... උඹලව සංසාර අනතුරින් එහෙම්පිටින්ම බේරලා... ඊට පස්සේ සංසාර අනතුරේ 'නියම දිග පළල' පෙන්නන්නම්!!! !!! !!! එතකොට බොලාට රෙදි / සිවුරු කරට අරගෙන ණිවන් හොයාගෙන දුවන්න වෙයි!!! !!! !!!

ඉතින්... කවුරු මොන මොන විදියට හිතාගෙන... මොන මොන දේවල් අදහාගෙන... හිටියත්, මේ 'විශ්වය' කියන එක ඇතුලේ 'සත්තු' කියන එවුන් උපදින්නේ ඔන්න ඔහොමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇරෙන්න තොපි සේරමලත් ඇතුළුව 'සත්වයෝ' කියන එවුන් මොකෙක්වත් මැරි මැරී ඉපදි ඉපදී සංසාරේ සැරිසරාගෙන ඇවිල්ල වත්... මේ ගතකරන ජීවිත ඉවරවුනාම ආයි 'සැරිසරන්න' යන්නෙ වත්... නෑ!!! !!! !!! ඒ වගේම, ඔය ගල් යුගයේ හිටපු මොට්ටපාලලා උඹලගේ ඔළුගෙඩි වලට ඔබල තියන බහුභූත කතන්දර වලින් කියවෙන විදියට, මොකෙක් හරි 'සර්වබලධාරී' හාල්පාරුවෙක් ඉඳන් මේ මිනිස්සුන්ව / සත්තුන්ව මවල වත්... මවන්නේවත්... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්තු කියන එවුන්... 'උඹල / අපි හැමෝම' සංකතයි!!! ඉපදිච්ච අපි හැමෝම කාලයක් ජීවත්වෙලා, ආයුෂ ඉවර උනාම මැරෙණවා විතරයි!!! !!! !!! ඔය බව නොදැන හිටියා නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පටිච්චසමුප්පාදය' කියල හඳුන්වලා දීපු ස්වභාවික වැඩපිළිවෙල / process එක නිසා උඹලගෙන් පස්සේ තව තව එවුන් හැදෙන්න තිබ්බ. ඒත් දැන් උඹල 'කතන්දරේ' දැක්ක නිසා, ඒ වැඩපිළිවෙල අඩාල වෙලා... process එක brake වෙලා... තොපිල 'සෝතාපන්න' වෙලා... ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඉතින් ඒ වැඩපිළිවෙල ඉවරෙටම ඉවරවෙනකම්... 'process terminated!' වෙනකම්... උඹල 'රහත්' වෙනකම්... උපරිම වශයෙන් තව සත්තු 7 දෙනෙක් (7 Max.) හැදෙයි... ඒත් මේකේ අවසානයට යනකොට, හුඟාක් වෙලාවට, තව එකෙකුටවත් හැදෙන්න බැරුව යයි!!! !!! !!! **- හැබැයි ඉතින්, දැන දැනම දහජරා / වසල වැඩ කල උන්ට... අඩුම ගණනේ, 'මින් පස්සේ එපා!!' කියපු හරියෙදි වත් තමන්ගේ 'චර්යාව' වෙනස් නොකර, ලොකු කමට / බලපුලුවංකාර කමට / මහන්තත්ත කමට / උද්ධච්ච කමට කරපු වසල වැඩ දිගටම කරගෙන ගිය උන්ට... 'තමන්ට යන්න වෙන්නේ වෙනින් පාරක නේද??' බව ඉස්සරහට යනකොට පෙනේවි!!! !!! !!! ' Y 'Junction ahead !!! ඒකට ඉතින් කොරන්න දෙයක් නෑ!!! !!! !!! -**

මේ... එතකොට ඔය පොඩි එවුන් ඉපදිලා, 'පෙර ජීවිත' ගැන කියන ඒවා අහල ඇති නේද?? එව්වා එච්චර ගනන්ගන්න එපා!!! ඒක ඇවිල්ලා, එකම cassette එකක්... එකම CD එකක්... මොන set එකකට දැම්මත්, එකම සින්දු ටික ඇහෙනවා වගේ 'පොඩි joke case එකක්' විතරයි!!! !!! !!! අනික, ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින් මරල දාපු / මැරෙන්න වෙච්ච එකෙක්ගෙන් මිසක් ලේසියෙන් එහෙම 'පුනරුප්පත්ති' කියන එවුන් හැදෙන්නෙත් නෑ!!! !!! !!! මොකද, එක ජීවිතයක් හැදෙද්දී තීරණය වෙච්ච ආයුෂ ඉවරවෙනකම් ජීවත් වෙන්න නොලැබුණොත් තමයි හුඟාක් වෙලාවට ඒ ජාතියේ සත්වයෙක්ගේම, විශේෂයෙන්ම මනුස්සයෙක්ගෙන් මනුස්සයෙක්ගෙම, ඉපදීම සිද්ධවෙන්නෙ!!! ඒ නිසා ඔහොම පොඩි එවුන් ඉපදි ඉපදි පෙර ජීවිත ගැන කිව්වා කියල, 'මැරෙණ මැරෙණ මිනිස්සු ආයි මිනිස්සු වෙලාම උපදිනවා ඇති!!' කියල ගොං විදියට හිතන්නත් එපා!!! !!! !!! ඇත්තටම සිද්ධවෙන්නෙ බුදුහාමුදුරුවෝ කියපු විදියට උන්ගෙන් පෙරේතයෝ... තිරිසන්නු... නිරිසත්තු... හැදෙන එක තමයි!!! !!! !!! කාට කාටත් කරන්න පුළුවන් හොඳම දේ, පුනරුප්පත්තියක් කියන දරුවෙක් දැක්කොත්... එහෙම දරුවෙක් ගැන දැනගන්න ලැබුණොත්... පුළුවන් ඉක්මනට උන්ට මේ ජීවිත කතාව ගැන කියලදෙන එක තමයි!!! !!! !!! එතකොට එයාලට අතීත සිදුවීම් සම්බන්ධව ඇතිවන දුක එහෙම්පිටින්ම නැතිකරලා දාත හැකියි!!! ඒවගේම, උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ බයිලා අහල / කියවල මොලේ කුරුවල් කරගන්න කලින් 'ඇත්ත' දැනගත්තොත්, බොහොම ඉක්මනට ජීවිතෙත් අවබෝධ කරගනීවි!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.