Saturday, November 17, 2012

** ඒයි... උඹල මේ කතාව කියවලා 'නස්පුක් වෙලා' 'පුක්ස් මැක්ස්' වෙලා හිටියට, දැන් උඹලට මැරෙන්න වැටුණම මොන පුකක් වත් වෙන්නේ නෑ!!! මොකද දැන් උඹලට මොන මොන තොරණ් පේන්න ගත්තත් උඹල දැන් කතන්දරේ දන්නවා!!! ඒ නිසා උඹල එව්ව දැක්කට 'නස්පුක් වෙන්නේ' / 'upset වෙන්නේ' නෑ!!! !!! !!! අන්න ඒකයි දැන් උඹලව 'සෝතාපන්න' කරලා ඉවරයි කිව්වේ!!! හැබැයි ඉතින් දැන් 'කොහොමට වත් අවුලක් නැත්තේ' උඹට අදාළ නැති පරණ ජීවිත වල සිදුවීම් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඒත් මතක තියෙන්නේ එව්ව විතරක් නෙවෙයි නේ?? උඹල මේ ජීවිත කාලය තුලදී කොච්චර මතකයක් මේ වෙනකොට ගොඩ ගහගත්තද??? අන්න එව්වත් මතක් වෙනවා!!! අන්න එතැනදී, 'තමන්ම කරපු' හොඳ වැඩ / කුපාඩි වැඩ / බලු වැඩ වලදී නම් උඹට අමතක කරලා... අල්ලලා දාල... don't care කරලා... නිකම් ඉන්න ලැබෙන්නේ, උඹ නොදැනුවත් කමින්... වැරදීමකින්... හිතපු / කියපු / කරපු, වලක්ව ගන්න බැරි විදියට (unavoidable accidents විදියට) සිද්ධවෙච්ච, දේවල් විතරයි!!! අනික් උඹ දැන දැනම... උවමනාවෙන්ම... ලොකු කමට / මහන්තත්ත කමට... තමන්ගේ 'බල පරාක්‍රමය' පාවිච්චි කරලා හිතපු / කියපු / කරපු හැම එකක් සම්බන්ධයෙන්ම උඹට උඹේ හිතත් එක්කම, අපි ඔය 'හර්දසාක්ෂිය' කියන්නේ... අන්න ඒකත් එක්ක, සැහෙන 'ලොකු ගේමකට' enter වෙන්න සිද්ධවෙනවා!!! !!! !!! අන්න එතැනදී සියලු සත්වයන්ට 'පාරවල් දෙකකට' බෙදෙන්න / වෙන්වෙන්න සිද්ධවෙනවා!!! !!! !!! ඔය ' Y ' Junction එකෙන් එක පැත්තක් සකෘදාගාමී... අනාගාමී... අරහත්... එව්වට යනවා!!! අනික් පැත්ත හතර අපායට තමයි!!! !!! !!! වෙනස් කරන්න අන්තීම ආමාරුයි!!! !!! !!! මතකය මකන්න බෑ නේ??? ??? මං කිව්වා නේ, 'මේ හැදෙන සත්වයන්ට rights / powers මොකවත්ම නෑ!!' කියල!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කියල තියනවා නේ, 'කම්ම යෝනි... කම්ම බන්ධු... කම්ම පටිසරණා... විතරයි!!' කියල!!! ඉතින් ඒ නිසා, at least මම 'මින් ඉදිරියට වත් එපා!!' කියල warning කළායින් පස්සේ වත් දස අකුසල් / දහජරා වැඩ වලින් වැළකුණා නම් මිසක්, නැත්නම් sorry ම තමයි!!! !!! !!! **- මේ threads වල වෙච්ච දේවල් විතරක් නෙවෙයි!!! තම තමන් හිතපු / කියපු / කරපු හැම දෙයක්ම තමුන්ට බලපානවා!!! -** වැඩේ කාගත්තේ / අනාගත්තේ / වණකරගත්තේ / ගූකරගත්තේ නැති සේරමලව මං 'අනාගාමී' කියන level එකටම අරං යනවා!!! ඒ අය බය වෙන්න එපා!!! !!! !!! අනික් ඔය අපේ හාමුදුරුවොන්ට / මට ඇරලා... සෙල්ලම් දාලා... ණිවන් යන්න හදපු උන්දලාට නම් අබ සරණයි!!! !!! !!! කල්ප කෝටි ප්‍රකෝටි ගාණකට ගොඩ ඒමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං තාම 'ඇත්ත සංසාර අනතුර' පෙන්නුවේ / කිව්වේ ලඟින්ම ආශ්‍රය කරන 4-5 දෙනෙකුට විතරයි!!!

හරි! ඉතින් ඔන්න ඔය සංසාර අනතුරින් බේරෙන්න නම් බොලා සහසුද්දෙන්ම දැනගන්න තියෙන්නේ, මේ 'මම නොවේ' 'මගේ නොවේ' නොවේ!!! මේ 'මම'ම, ඔය උඹම / තෝම තමයි!!! !!! !!! ඒ 'ඌ' උඹල / අපි ජීවත් වෙනකම්... මේ ජීවිත පවතින කම්... ඒ විදියටම ඉන්නවා / ඉඳීවි!!! !!! !!! ඒත් වැඩේ කියන්නේ, ඒ 'ඌ' නැත්නම් උඹල අපි හැමෝටම 'මං' වෙන්න ඇති... 'මගේ ආත්මය' වෙන්න ඇති... කියල හිතෙන / දැනෙන / තේරෙණ ඒ 'දෙය' ඇවිල්ලා, මේ මහපොළවෙන් ගත්තු දේවල් කාල කාල හැදිච්ච අපේ ඇඟවල් වල ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙලා තියන 'ප්‍රතිඵලයක් / result එකක්' විතරයි!!! !!! !!! ඒක හරියට, දැල්වෙන පහණක් නිසා ඇතිවෙලා තියන එලිය / ආලෝකය වගෙයි!!! !!! !!! මතක නේ අර, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සත්ව ජීවිත වල කතාව පැහැදිලි කරලා දෙන්න ගත්ත උදාහරණේ?? (කලින් ලියල ඇති!! මතක නැත්නම් ආයි බලහල්ල!!) ඉතින්, බැලුවම උඹල / අපි කවුරු කවුරුත්... මේ ඉන්න තරමක් සත්වයෝ හැමෝමත්... 'තමන්'ය 'තමන්ගේ ආත්මය'ය කියල රැවටිලා / මුලාවෙලා / ගොනාට ඇඳගෙන ඉඳල තියෙන්නේ, මේ ඇඟවල් වල 'ඇස / කණ / නාසය / දිව / කය / මනස' කියල තියන ආයතන 6න් / devices 6න් දැනෙන '6 ආකාර විඳීමට' නැත්නම් 'වේදනාවල් 6යේ එකතුවට' තමයි!!! !!! !!! ඒ වගේම, සංසාර පැවැත්ම නිසා උඹල / අපි හැමෝටම උරුමවෙලා තියන තඩි මතකයේ තියෙන තරමක් තියෙන්නෙත්, මීට කලින් ඉපදිලා හිටපු සත්වයෝ උන්ගේ ආයතන වලින් විඳලා තියන විඳීම්ම තමයි!!! බුදුහාමුදුරුවෝ, "යමෙක් ඔය 6 ආකාරයක වේදනාව අවබෝධ කළා නම් ඔහු රහතුන්වහන්සේ නමක්!!" කියල බොහොම පැහැදිලිව දක්වල තියෙන්නෙ අන්න ඒකයි!!! !!! !!! ඒත් case එක තියෙන්නේ, ඔය 6 ආකාර වේදනාව අනිත්‍යයි!!! ඒ කිව්වේ, අර 'මම'ය 'මගේ ආත්මය'ය කියල දැනෙන / තේරෙණ 'දෙය' අනිත්‍යයි!!! !!! !!! ඒ නිසා, 'මම' / 'උඹ' / 'තෝ' මොකා උනත් අනිත්‍යයි!!! !!! !!! ඇයි කියනවා නම්, ඒ විඳීම් පවතින්නේ... අපිට මේ දැනෙන කෙහෙල්මල් සේරම දැනෙන්නේ / තේරෙන්නේ / හිතෙන්නේ... මේ ඇඟවල් සජීවීව තියනකම් විතරයි!!! !!! !!! ඒත් මේ ඇඟවල් වලට කොයි වෙලේ කෙලවෙයිද?? මේවා කොයි වෙලේ හබක් වෙයිද?? කියල කිසිම sure එකක් නෑ!!! !!! !!! අනිත්‍යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇඟත් හරියට ice කැටයක් වගෙයි!!! දිය නොවී තියනකම්, අතට අහුවෙන්න... ඇහැට පෙන්න... සීතලට දැනෙන්න... ice කැටේ තියනවා!!! ඒත් දියවෙලා වතුර වෙලා, ඒ වතුරත් වේලිලා වාෂ්ප වෙලා ගියාම, ආයේ 'ice කැටයක්' කියල එකක් නෑ!!! එහෙම උනායින් පස්සේ, 'ආ... අර තියෙන්නේ ice කැටේ හැදිලා තිබිච්ච වතුර ටික!!' 'අර තියෙන්නේ ඒකෙ ජල වාෂ්ප ටික!!' කියල කියන්නත් බෑ!!! මොකද පරිසරයට එකතු වුණායින් පස්සේ ඒ සේරම මහපොළවට / ස්වභාවධර්මයට අයිති දේවල්, 'හතරමහ ධාතු' විතරයි!!! !!! !!! අන්න ඒ වගේ අපිටත් මේ හැදිචච ඇඟවල් කැඩිලා බිඳිලා ගියාම, 'මේ තියෙන්නෙ මගේ හතරමහා ධාතු ටික!! ආ... අන්න මගේ ආපෝ බිංදුවක්!! ආ... අර තියෙන්නේ මගේ පඨවි කෑල්ලක්!!' කියල කියන්න විදියක් නෑ!!! එහෙම කියන්න 'අපි' ඉතුරුවෙන්නෙත් නෑ!!! !!! !!! 'මේ ඇඟ' කුඩු උනොත් 'මං ඉවරයි!!' තොපේ ඇඟවල් කුඩු වුනොත් තොපිටත් 'එසේමයි!!' තමයි!!! අන්න ඒ හන්ද මේ සත්වයෝ කියන එවුන්ට සංසාර ගමනක්... භව ගමනක්... කියල එකක් නෑ!!! !!! !!! උන්ට තියෙන්නේ ඔය කිසිම දෙයක් හරියට නොදන්න, 'ඇත්ත ඇති හැටියෙන් නොදන්න' මහා මොට්ට මෝල් කමක්... කියල තේරුම්කරලා දෙන්න හැදුවට අහන්නේ / පිළිගන්නෙත් නැති, මහා උද්ධච්ච බක පණ්ඩිත කමක්... විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'අවිද්‍යාව / දිට්ඨි උපාදාන / අවිජ්ජාශ්‍රව' ආයේ, 'මාන / උද්ධච්ච / අවිද්‍යා' (උද්ධම්භාගීය සංයෝජන) කිය කියා හැඳින්වුයේ, සත්වයන්ගේ සිත්වල එක් එක් ස්වභාවයෙන් ක්‍රියාත්මක වන අන්න ඒ මොට්ට කම / බකපණ්ඩිත කම ගැන තමයි!!! !!! !!!

සංසාර පැවැත්ම / භව පැවැත්ම කියල මේ ස්වභාවධර්මයේ සිද්ධවෙන්නේ, සත්වයෙක්ගෙ සිත / විඥාණය හැටියට ක්‍රියාත්මක වෙන විද්‍යුතයත් / විද්‍යුත්චුම්බකත්වයත් දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීමේ ක්‍රියාවලියේදි, 'විද්‍යුත් තරංග' ආකාරයෙන් ගබඩා වෙලා තියන සත්වයෙක්ගේ මතකය, 'විද්‍යුත්චුම්බක' තරංග ආකාරයෙන්, නැත්නම් විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක ආකාරයෙන් අවකාශයේ පැතිරුණොත් (electromagnetic radiation), ඒ විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයට ගැලපෙන සත්ව කයක, හරියටම කිව්වොත්, ස්වභාවධර්මයෙන් හැදෙන අවශ්‍ය සියලු අංගෝපාංග 'ධාතු ස්වභාවයෙන්' අඩංගු වෙලා තියන 'සත්ව බීජයක' හරි... ඕපපාතිකව හැදෙන ඇඟක හරි... විද්‍යුතය ප්‍රේරණය වීමත් (සත්වයාට පණ ලැබීමත්), ඒ ප්‍රේරණය වන විද්‍යුත් තරංග මාර්ගයෙන්ම කලින් සත්වයාට තිබිච්ච මතකය අලුත් සත්ව කයේ මතක ගබඩාවට 'memory unit එකට' පිටපත්වීමත් (copy වීමත්) තමයි!!! !!! !!! ඒක මේ magnetic tapes (audio & video cassettes) / magnetic disks වල සින්දු / video / data record කරනවා වගේම වැඩක් තමයි!!! වෙන අමුතු අද්භූත කතා මොකුත්ම නෑ!!! !!! !!! අන්න එහෙම තමන්ට අදාළ නැති අනුන්ගේ කුණුකන්දල් තොගයක් උපදින කොටම තමන්ට උරුමවෙන එක තමයි සත්වයන්ට වෙලා තියන හෙණේ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'භව පැවැත්ම' 'සංසාර පැවැත්ම' කියල කිව්වේ අන්න ඒකටයි!!! !!! !!! ඒ ඇරෙන්න මේ ඇඟවල් වල සංසාරේ සැරිසරන්න පුළුවන් මොකෙක්වත්... භවයෙන් භවයට පෙරුම් පුරාගෙන පතාගෙන ඔතාගෙන යන්න පුළුවන් මොකෙක්වත්... ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තියෙන්නේ මේ ස්වභාවධර්මයෙන් හැදිච්ච ඇඟක් සජීවීව පවතිනකම් දැනෙන... ඒ ඇඟ බිඳිලා විනාශවෙලා යනකොට නැතුව යන... විඳීම් 6ක් විතරයි!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.