Thursday, November 29, 2012


යාලුලා,
මාත් එක්ක ඉන්න... මේකෙන් ප්‍රයෝජනයක් ගන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... උන්වහන්සේව පිළිගන්න... ඔයාල, එක්කෙනෙක් අඩුම ගණනේ තව 20 දෙනෙකුට විතර වත් මේක බලන්න කියන්න!!! එයාලව මේක බලන්න යොමු කරන්න!!! !!! !!!
මේ... එහෙම නොකලයි කියල නයි එන්නේ වත්... එව්වා මෙව්වා වෙන්නේ වත්... මොකුත් නෑ!!!
හැබැයි, තමන් තමන්ගේ යුතුකමක් / වගකීමක් පැහැර හැරිය කියල, තමන්ව automatically guilty වෙයි!!! !!! !!!
මුළු ලෝකෙම එවුන් ඉන්නේ ලොකු අනතුරක!!! !!! !!! ඉස්සරහට යන්න යන්න සේරම expose කරනවා!!! !!! !!!
අර නිකායේ මහ එකා... මේ නිකායේ මහ එකා... මහම මහ එකා... මොකාටත් ගූ / හුජ්ජ පෙරෙන ගාණටම වැඩේ හෙණ serious !!! !!! !!!
ඇරගත්ත / ඇරගන්න ඕනෙම එකෙකුට sorry.com විතරයි!!! !!! !!! මොකද මේක මේ බුද්ධර්ගේ කෙහෙල්මලක් වත්... අපේ හාමුදුරුවොන්ගේ කෙහෙල්මලක් වත්... මගේ කෙහෙල්මලක් වත් නෙවෙයි!!! !!! !!! මේ තමයි Nature එක!!! !!! !!! මුළු විශ්වයේම ඉන්න තරමක් ඉන්න ඉපදිච්ච හැම එකාටම පොදු ස්වභාවධර්මය!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.