Monday, November 12, 2012

ඇත්තටම මට නම් දන්න / නොදන්න එවුන් කියලවත්... තරහ කාරයෝ / දිරවන්නේ නැති එවුන් / මට 'කෙලින්න හදන' / මට 'කෙලපු' එවුන් කියලවත්... මොකෙකුටවත් වෙනසක් කරන්න හිතුණේ / හිතෙන්නේ නෑ!!! තොපිට නොපෙනුණාට / නොතේරුණාට තොපි සේරමලා බැහැල ඉන්න 'වල' මාර ගැඹුරුයි!!! !!! !!! මට හිතුනෙම 'මුන්ට මේ අවස්ථාවත් miss උනොත්??' 'මුං මේ අවස්ථාවත් miss කරගත්තොත්??' මාර අපරාදයක් නේද??? කියන එක විතරයි!!! මෙහෙම එව්වට set උනෙත් අන්න ඒකයි!!! මට ඔය කාලකණ්නි ගොං සංඝයන්ගේ 'කුණුහරුප / අමු තිත්ත කුණුහරුප' බොහොමයක්ම දැනගන්න ලැබුණේ මෙහෙම net එකට බැහැල ඇත්ත කියල දෙන්න පටන්ගත්තම, උන්ගෙ පුකවල් පස්සේ ගිහිල්ලා නිවණ අනාගත්ත 'අම්බරුවෝ' මට උගන්නන්න... උන්ගේ ගුරාලව පුම්බන්න / පුප්පන්න... සැරින් සැරේට දාපු කෙහෙල්මල් වලින් තමයි!!! අනික දැන් නම් ඉතින් මිනිස්සුන්ට අහල අහල අහල අහල 'බණ අජීර්ණය හැදෙන' ගාණට... 'බණ වමනේ යන' ගාණටම... TV / Radio වලින් උදේ ඉඳල රෑ වෙනකම්ම එක එක ජාතිවල බණ දෙසාගෙන... දෙසාගෙන... දෙසාගෙන... යන නිසා ගොන්නුන්ගේ ගොං කතා / කුණුහරුප / අමු තිත්ත කුණුහරුප හැම එකක්ම 'ඕසෙට' අහන්න ලැබෙනවා!!! **- අපිට නම්, original ගොන්නුන්ගේ ඒවා අල්ල ගත්ත 2nd 3rd generation වල ගොන්නු, "ඒ කියල තියෙන්නේ මේකයි!!" "මේ කියල තියෙන්නේ මේකටයි!!" කිය කියා original ගොන්නු ගහපු බයිලා තෝරන්න ගිහින් උන් වැඩේ තවත් 'අල කරගන්න' හැටිත් ලස්සනට පේනවා!!! -** හැබැයි කොච්චර උනත් බූරුවන්ගේ හඬින්ම උන්ගෙ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප අහගන්න ලැබුණේ නම්, උදේට උදේට radio එකේ යන, 'හිත නිවන (පුක පත්තු කරන) බුදු බණ' program එකෙන් තමයි!!! දැන් මේ රහත්වෙනවා... ණිවන් දකිනවා... කියන මාතෘකාවට ආවම, ඒකෙ තියනවනේ 'කතන්දර' හැට හුටහමාරක්!!! අන්න ඒවායින්, 'තණ්හාව නැතිකොරන්න ඕනේ' කතන්දර... කුසල් සිත් / අකුසල් සිත් කතන්දර... 'කෙලෙස් මෙච්චරක් තියනවා' කතන්දර... සිල්පද කියනකොට විරතියද මොනවද ඇතිවෙනවා කතන්දර... දානෙට දෙන වැංජන අනුව, ආයේ වඳිනකොට නිකම් අත්දෙක එකතු කරලා වැඳිල්ලෙදියි හතරගාතේ දාල වැඳිල්ලෙදියි ලැබෙන පිං / ආනිසංස වෙනස් වෙන කතන්දර... 'හුඟක් වෙලාවට මේ බුද්ධ සාසනයේදී නම් බැරිවෙයි! මයිත්‍රී බුද්ධ සසනයේදී වත් කොරගන්න බලන්න!' කියන කතන්දර... සෑහෙන ප්‍රමාණයක් ඔය 'හිත නිවල පුක පත්තු කරන එකෙන්' අහගන්න ලැබුණා!!! හැබැයි ඒ කියපු එවුන් ඒ ගොං කතාවල නිර්මාතෘලාමද? ඒ කිව්වේ, උන් ඒ 'කතන්දර හදපු' original ගොන්නුමද? නැත්නම් උන් කිව්වෙත් වෙන ගොනෙක් ගෙන් / ගොන්නුන්ගෙන් අහගත්ත / අල්ලගත්ත කතන්දරද? කියල දන්නේ නෑ. හැබැයි උන් හුඟ දෙනෙක් හොඳ පරසිද්ද... නමගිය... උන්දලා තමයි!!! !!! !!!

වැඩේ තියෙන්නේ, අපිත් බුද්ධ දේශණා හත්අටසීයක් (700-800) විතරම අහල / කියවලා තියනවා!!! !!! !!! ඒ සේරම අපේ හාමුදුරුවෝ සරල සිංහලෙන් තෝරලා කියල / ලියල දීපු 'පිරිසුදුම පිරිසුදු බුද්ධ දේශණායි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!' උන්වහන්සේ ඒ සේරම උපුටාගෙන තියෙන්නේ / උපුටා ගන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන්ම පැවතගෙන ආව ආර්ය ශ්‍රාවක මහ රහතුන්වහන්සේලා විසින්ම ග්‍රන්ථාරූඪ කරපු Original Genuine දීඝ නිකාය / මජ්ජිම නිකාය / අංගුත්තර නිකාය / ඛුද්දක නිකාය / සංයුක්ත නිකාය පොත් වහන්සේලා ගෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ ඒ හැම දේශණාවක් ආරම්භයේදීම, විශේෂයෙන්ම, උන්වහන්සේට බණින / ද්වේශ කරන... උන්වහන්සේව නොපිළිගන්න... ඕනෙම කාලකණ්නියෙකුට ඒ Original Genuine පොත් වහන්සේලා ගෙන් උන්ටම ඇත්ත නැත්ත බලාගන්න, ඒ දේශණාව සඳහන්වෙන නිකාය මොකද්ද? තියෙන්නේ මොන නිපාතයෙද? මොන වග්ගයෙද? බුදුරජාණන්වහන්සේ ඒ දේශණාව වදාළේ කවුරුන් වෙනුවෙන් කොහෙදීද? අල ගිය... මුල ගිය... වැල ගිය... සේරම අනිවාර්යයෙන් සඳහන් කරලත් තියනවා / සඳහන් කරනවා!!! !!! !!! අනික් එක, උන්වහන්සේ බුද්ධ දේශණාවල් තෝරලා දෙන්නෙත්, බුද්ධ දේශණාවේ පාලි භාෂාවෙන් සඳහන් වෙන කොටස් ඒ විදියටම දක්වලා... ඒ එක් එක් කොටස්වල තියන පාලි වචන වල සිංහල තේරුම් වෙන වෙනම දක්වලා... ඊළඟට පැහැදිලිව අර්ථය දැක්වෙන විදියට ඒ වචන ගලපලා පෙන්වලයි!!! !!! !!! ඒ වගේම, බුද්ධ දේශණාවල 'ඝණ පිහිටවපු' කෙහෙල්මලුත් මොකවත් නෑ!!! !!! !!! ඒ 'ඝණ' කතාවත් ධර්මය මෙලෝ මළදානයක් නොතේරිච්ච ගොං ගණයන්ගේ / ගොං පකයන්ගේ ගොං කතාවක්ම විතරයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ ඉපදුණු / හැදුනු වැඩුණු සමාජයේ භාවිතා වුනේ මාගධී (පාලි කියමු) භාෂාව නිසා උන්වහන්සේ ඒ භාෂාවෙන් ධර්මය කියල දුන්න මිසක්, ඒ කාලේ භාවිත උනේ ප්‍රංශ භාෂාව උනා නම් උන්වහන්සේ ධර්මය කියන්නේ ප්‍රංශ භාෂාවෙන්!!! වැදි භාෂාව භාවිතා උනා නම් උන්වහන්සේ ධර්මය කියන්නේ ඒ භාෂාවෙන්!!! සිංහල භාෂාව භාවිතා උනා නම් සිංහලෙන්!!! එච්චරයි. කාටත් තියෙන්නේ තමන්ට තේරෙණ භාෂාවකින් ධර්මය ඉගෙනගෙන අවබෝධ කරගන්නයි!!! !!! වැදගත් වෙන්නෙ ඒ පරිවර්තන, ධර්මය අවබෝධ කරගත්තු... අරහත්වයට පත්වෙච්ච... කෙනෙක් / අය කරපුවද කියන බව විතරයි!!! !!! !!! මොකද, නැත්නම් ඒ 'බන' චුට්ටක් වත් sure නෑ!!! !!! !!! අන්න එතනදී අපේ හාමුදුරුවො පරිවර්තනය කරපුවා, සිංහල තේරෙන ඕනෙම කෙනෙකුට 'බුදුහාමුදුරුවොම සිංහලෙන් ධර්මය කියල දීල තියනවා වගේ' බය සැක නැතුව විශ්වාසයෙන් අහන්න / කියවන්න / පිළිගන්න පුළුවන්!!! !!! !!! අපි අහපු / කියවපු ඒ පිරිසුදු බුද්ධ දේශණාවල් වල ඔය ගොං සංඝයන්ගේ ගොං කතා / කුණුහරුප / අමු තිත්ත කුණුහරුප මොකවත්ම තිබුණේ නෑ!!! !!! !!! ඒ වෙනුවට ඒ දේශණාවල් වල තිබුණේ 'මේ දේශණාවට සවන් දුන්න / සහභාගී වුන අහවල් කෙනා අරහත්වයට පත්වුනා!! අනාගාමී උනා!!' 'සහභාගී වෙච්ච උදවිය ගෙන් අච්චරක් අරහත්වයට පත්වුනා!! මෙච්චරක් අනාගාමී උනා!!' කියල තමයි!!! !!! !!! ඉතින් ඒ පිරිසුදු බුද්ධ දේශණාවල් වල නැති එක එකාගේ ගොං කතන්දර / කුණුහරුප / අමු තිත්ත කුණුහරුප කිසි එකක් මේ ධර්ම මාර්ගයට, ණිවන් අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙලට වැඩක් නෑ... නෑ... නෑ... මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මුලදී නම් මටත් එක එකාගෙන් ඔය කුණුහරුප කතන්දර අහන්න දැනගන්න ලැබුණාම, ඒවා ඇත්තටම බුදුහාමුදුරුවෝ කියපුවද?? මොනම දේශණාවක හරි... නිකමට හරි... එහෙම ඒවා සඳහන්වෙලා තියනවද?? කියල දැනගන්න ලොකු උවමනාවක් ඇතිවුණා. මොකද, මං තියන තරමක් බුද්ධ දේශණා සේරම අහපු / කියවපු එකෙක් නෙවෙයි නිසා. අනික අපේ හාමුදුරුවෝ එහෙම කෑලි තියන දේශණාවල් පරිවර්තනය කරලා නැද්ද?? ඒවා උවමනාවෙන්ම මගහැරියද?? හැංගුවද?? දන්නෙත් නෑ නේ... නේද??? බම්බුව තමයි!!! ඉතින් මං හුඟාක් 'ගොං සංඝයන්ගේ ගොං බණ' වලට රබර් කණ දීගෙන හිටිය. හැබැයි ඔය ලොකු ලොකු මහප්පරාන කාරයෝ හැම එකාම අවබෝධ කරගන්න බැරුව අනාගෙන... ගූ ගහගෙන... දඟලන 'නිවණ' කියන දෙය අවබෝධ කරගෙන, උතුම් 'අරහත්වය' කියන සත්වයෙකුට ලබන්න පුළුවන් උපරිම තත්වයටම පත්වුණාට පස්සේ, මට ආයේ අමුතුවෙන් දැනගන්න / ඉගෙනගන්න මොකවත් තිබුණේ නෑ!!! ඒ වෙනුවට සිද්ධවුණේ ඒ කෙහෙල්මල් දේශණා ඇහෙනකොටම, හරියට නිකම් 'virus guard එකකට virus detect වෙනවා වගේ!' ඒවයි තියන ගොං කතා / කුණුහරුප / අමු තිත්ත කුණුහරුප සේරම highlight වෙලා ඇහෙන්න / පේන්න... check වෙන්න... filter out වෙන්න... පටන්ගත්ත එක තමයි!!! කියන්න කණගාටුයි... නිකම් හරියට, 'වළක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක්!' වගේ, ඒ අහපු අහපු හැම එකේම ගොං සංඝයන්ගේ එක 'ගූ කෑල්ලක්' හරි තිබුණා / තියනවා!!! !!! !!! වැඩේ ඒ තරමටම කුරුවල් වෙලා / කරලා තියෙන්නේ!!! !!! !!! අපේ හාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා, 'බුද්ධ වචනයට අනුව, ගෞතම බුද්ධ සාසනය පරිහාණියට පත්වෙලා ඉවරයි!!' බව!!! පිරිසුදු බුද්ධ දේශණා කියල මොකවත්ම නෑ... ගොං සංඝයෝ ඒ සේරම කූරුගාලා!!! !!! !!! සමහරක් ඒවා පිරිසුදු බුද්ධ දේශණාවක් වගේම පටන්ගත්තට, මැද්දෙදි වෙන වෙන බහුභූත ඔබලා!!! නැත්නම් කෙළවරට යනකොට බුද්ධ දේශණාව එහෙම්පිටින් වෙනස් කරලා!!! !!! නියම බුද්ධ දේශණාවක්ම බලාගෙන ධර්මය කියන්න / තෝරලා දෙන්න ගත්තත්, ඒ කියන එකා දේශණාව මැද්දට ගූ කෑලි ඔබනවා!!! !!! !!! මොකද ඔය ඉන්න තරමක් සංඝයෝ නිකම්ම නිකම් සිවුරු කාරයෝ මිසක් ධර්මය අවබෝධ කරපු... රහත්වෙච්ච... ණිවන් දැක්ක... එවුන් නෙවෙයි!!! !!! !!! **- මං උඹලට ගොං සංඝයෝ අඳුනගන්න කියල දෙනවා!!! මේ post එක delay කර කර හිටියෙත් ඒකටමයි!!! !!! මීට පස්සේ මේ ගෞතම බුද්ධ සාසනයේ ගොං සංඝයෝ එකෙක්වත් ඉන්න බෑ!!! !!! !!! මොකෙක් උනත් සිවුරක් දරන්න නම් රහත්වෙලා ඉන්නම ඕනේ වෙන ගණනට... බැරි නම් සිවුර ගලවල ගෙදර යන්න වෙන ගණනටම... මං වැඩේ කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! -** ඉතින්... කලින් කිව්වා නේ, මොකෙකුටවත් තමන් රහත්වෙලා... තමන් ණිවන් දැකලා... මිසක්, තව එවුන්ට ධර්මය නිවැරදිව කියල / තෝරලා දෙන්න බැරිබව!!! !!! !!! ඉතින් රහත්වෙච්ච නැති... ධර්මය අවබෝධ කරගෙන නැති... උං ධර්මය තෝරලා දෙන්න ගිහිල්ල, උං අහල තියන ගොං කතා බුද්ධ දේශණාවලට ඔබන්න / ගලපන්න ගිහින් ගම කනවා!!! !!! !!! එතකොට අහන තරමක් එවුන්ට අහන්න වෙන්නේ ගූ කරපු... කුරුවල් කරපු... කූරුගාපු... බුද්ධ දේශණාවක් නිසා, මොකෙකුටවත් ඇත්ත දැනගන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! ඈත අතීතයේ ඉඳලම මුළු ලෝකෙම එවුන්ට සිද්ධවුණේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමේ ඒ 'ධර්මය කියල තියන' එක එකාගේ කුණුහරුප අහල ඔල්මොරොන්දම් වෙච්ච හැම පකයම, 'තමන් අහල තියන කුණුහරුප තමයි හරි දහම!!' 'නියම බෞද්ධ දර්ශණය!!' කියල හිතාගෙන, නියම පිරිසුදු බුද්ධ දේශණාවල් වලට බණිනවා... නිග්‍රහ කරනවා... නින්දා කරනවා... හෙලා දකිනවා... එක විකාරයි!!! !!! !!! මොකද හැම එකාම උතුර දකුණ මාරුවෙලා ඉන්නේ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පිරිණිවන් මංචකයේදී අවසාන වතාවටත් කිව්වා, 'ලොකු ලොකු උන්දලා කිව්ව පලියට පිළිගන්න එපා!! රටේ ලෝකේ සම්මත වෙලා තියෙන්නේ මේවයි... මෙහෙමයි... කියල පිළිගන්න එපා!! වැඩි දෙනෙක් කරන්නේ මෙහෙමයි... මේවයි... කියල පිළිගන්න එපා!!' කිය කිය!!! !!! !!! මොකද උන්වහන්සේ දැනගෙන හිටිය මේ දේවල් මේ විදියට සිද්ධවෙන බව!!! !!! !!! දහම හප හප ඉන්න එවුන් මේවා අහලවත් නෑ!!! උං ඔක්කොම සාදුකාර දිදී... වැඳ වැඳ... යන්නං වාලේ... පෙරහැරේම යනවා!!! අපේ හාමුදුරුවොයි කල්‍යාණමිත්‍ර පිරිසයි හන්ද යන්තම් බේරිච්ච සුළු පිරිසක් විතරයි ඒ පෙරහැරෙන් අයින්වෙලා අවබෝධය කරා ගියේ / යන්න ගත්තේ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'මුළු ලෝකෙම උදවිය එක දිශාවකට ගමන්කරනවා නම්, තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ නියම ආර්යශ්‍රාවක සුළු පිරිස විතරක් ගමන් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටයි!!' කියල!!! !!! !!! මොකද පෙරහැරේම ගියාට ඒ යන මොකෙක්වත් දන්නේ නෑ උන් සේරම යන්නේ හතර අපාය දිහාවටයි කියන බව!!! !!! !!! ඊළඟට, දැන් ඉන්න මහ එකාලයි... පොඩි එකාලයි... ආතක් පාතක් නැති එකාලයි... ඔක්කොම එකතුවෙලා 'බුද්ධ සාසනය නගා හිටුවන්න...' 'ඒ බුද්ධ සාසනය මතු පරපුරට සුරක්ෂිත කොරල දෙන්න...' කියල මහ 'ලොකු ලොකු වැඩ' ගොඩකුත් කරගෙන කරගෙන යනවා!!! ඒත් ඒ මොකෙක්වත් දන්නෙ නෑ උන් 'බුදු දහම' කියල මහ ලොකුවට කර තියාගෙන යන්නෙ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ රැලක් දිගට හරහට ඇරලා ඇරලා කුරුවල් කරපු... එහෙම්පිටින්ම කණපිට ගහල, 180º ටම ආපහු කරකවල දාපු... 'දහමක්' බව!!! !!! !!! උන් මොකෙක්වත් දන්නෙ නෑ උන් කරගෙන යන්නෙ උන්ටත් කෙලවිලා මුළු අනාගත පරපුරටමත් කෙලවිලාම යන්න හේතුවෙන මහා කුණුහරුප වැඩපිළිවෙලක් බව!!! !!! !!! සංසාර දුකින් එතෙරවෙන්නය කියල හදල දීල තියන වැඩපිළිවෙලින් කෙරෙන්නේ සංසාර දුකින් නිදහස්වීම වලක්වන එක නම්?? සංසාරෙටම ඇදල දාන එක නම්?? මොකද්ද ඒ කෙරුවාවෙන් ඇති වැඩේ??? ??? උඹල දන්නවද උඹල ඔය යන පාරෙම 'පරලොව ජීවිතය සාර්ථක කරගන්න...' කියල ගියොත්, යැවෙන්නේ කොහෙද කියල??? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් වදාළේ, "ජීවමාන බුදු කෙනෙක් ලෝකයේ වැඩසිටින කාලෙට අපාය හිස් වෙනවා!! දිව්‍යලෝක පිරෙනවා!! හැබැයි, ජීවමාන බුදු කෙනෙක් ලෝකේ නැති කාලෙට වෙන්නේ, දිව්‍යලෝක හිස්වෙවී අපාය පිරෙන එකයි!!' කියලයි!!! උන්වහන්සේ, 'මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් සුළු පස් ප්‍රමාණයක් තරම් පිරිසක් විතරයි!!' කියල පැහැදිලිවම කියලා තියෙද්දී, බොලා 'ගිහින්' උපදින්න 'හිතාගෙන ඉන්නේ' කොහෙද??? ??? තොපිට මෙච්චර කාලෙකට ඔය 'ගොංබණ' වලින් අහන්න ලැබුණද, සත්වයෙක් කියන්නේ සන්කතයක්!!! උන්ට සංසාරේ වත්... දෙයියෙක් ගාවට වත්... නැත්නම් වෙන මොන තූත්තුකුඩියකවත්... යන්න බැරි බව??? ??? බුද්ධ සාසනය කියන්නේ වැඳ වැඳ ඉන්න තියන කෙහෙල්මලක්... 'වන්දනාවක්' නෙවෙයි, අවබෝධ කරගන්න තියන දෙයක්!!! !!! !!! මේ ජීවිතකාලය ගෙවිල ඉවරවෙන්න කලින් අවබෝධ කරගතයුතුම දෙයක්!!! !!! !!! කියන බව??? ??? අවුලක් නෑ... මං ඔය සේරම rectify කරනවා!!! එතකම් ඉතින් මං 'කුණුහරුපයක්' කියල declare කලොත් දෙයක්, ඒක අනිවාර්යයෙන්ම ණිවන් අවබෝධයට සත පහකටවත් වැඩක් නැති, ඒ වෙනුවට ණිවන් අවබෝධ කිරීම වලක්වන, 'නිවණ' අනල අනල අච්චාරු කරලම දාන්න හේතුවෙන, කුණුහරුපයක්ම තමයි බව හොඳට දැනගන්න!!! !!! !!! මතක තියාගන්න!!! !!! !!!

දෙවි මිනිසුන් හට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මුලින්ම වදාළේ 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' විතරයි!!! කාලය ගතවෙද්දී සාසනේට රිංග ගත්ත ඔටුවෝ හන්ද සංසනය විනාස වෙන එක වලක්වන්න, පස්සේ පස්සේ උන්වහන්සේට 'විනය කරුණුත්' දේශණා කරන්න උනා!!! ඉතින්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම වදාළ නියම ශ්‍රී සද්ධර්මය කිව්වම ඒ ධර්මයත් / විනයත් දෙක විතරයි!!! !!! !!! එතන ජාති දෙකයි... ඒ කියන්නේ, නියම ශ්‍රී සද්ධර්මය නම් 'ද්විපිටකයක්' තමයි!!! පස්සේ පස්සේ සිවුරු දාගත්ත සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒ නියම ශ්‍රී සද්ධර්මයට අම්බානක් 'කුණුහරුප' එකතු කළා!!! 'බුදු දහම' ත්‍රිපිටකයක් වුනේ ඊට පස්සෙයි!!! ඇයි ඉතින් නියම ශ්‍රී සද්ධර්මය, ධර්මයත් / විනයත් කියන 'ද්වි පිටකයට' තව 'කුණුහරුප පිටකයකුත්' එකතු කලාම පිටක 3යි නේ??? ඉතීන්... දැන් කාලේ එවුන් 'පිරිසුදු ශ්‍රී සද්ධර්මය' කියල හිතාගෙන කරතියාගෙන යන්නේ අන්න ඒ ගොං සංඝයෝ වලඳපු බුදු දහම තමයි!!! !!! !!! කස්ටිය 'නිර්මල බුදු දහම' කියල හිතාගෙන ඉන්න ඒකෙ උඩින්ම තියෙන්නේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'අභි ධර්මය' නමැති කුණුහරුප පිටකයයි!!! !!! !!! **- ඇත්තම කියනවා නම්, අභිධර්මය කියන්නේ 'මිනිස්සු බැරිවෙලාවත් ධර්මය අවබෝධ කරගත්තොත්??' කියල බයට, උන්ගේ මොළ කුණුවෙන්න ගහපු injection එකක් තමයි!!! !!! !!! -** ඊළඟට අහුවෙන්න තියෙන්නේ විනය පිටකයේ කෑලියි, වැඩියත්ම ඔය 'පන්සිල් රකින එව්වා... අම්ම / තාත්තට / ගුරුවරු / වැඩිහිටියන්ට වැඳ වැඳ ඉන්න එව්වා...' වගේ දේවල් තමයි!!! වැදගත්ම කරුණු... අවබෝධ කරගතයුතු නියම ධර්මය... 'පටිච්චසමුප්පාදය' තියෙන්නේ අන්තිම අඩියෙයි!!! ඒක නිකමට හරි අහුවෙන්න වත් නෑ!!! !!! !!! මොකාටත් නියම ධර්මය මොකද්ද කියල දැනගන්න වෙන්නේ ආයුෂ ඉවරවෙලා කූරිය ගහන්න ලෑස්ති වෙනකොට තමයි!!! ඒත් එතකොට ධර්මයෙන් වැඩක් නෑ!!! !!! !!! මොකද, පෙරේත / තිරිසන් ලෝකවල... හතර අපායේ... බණ අහන කතාවල් නෑ!!! ඒ ලෝක වලදී බණ වලින් වැඩක් නෑ!!! ඇයි කියනවා නම්, පුරා අවුරුදු 40ක් 50ක් තිස්සෙම පන්සල් වල ලැගගෙන, කන්ටේනර් ගණන් මල් පූජ කර කර, බව්සර් ගණන් පොල්තෙල් දදා පහන් පත්තු කර කර හිටියත්... කඨින චීවර දසලක්ෂ පන්සීයක් විතර පූජා කලත්... ඔය ගොං සංඝයෝ 'පූජ කරන්න / වන්දනා කරන්න / සමා කරන්න / ප්‍රර්ථනා කරන්න' වගේ මෙකී නොකී කාර්යයන් සඳහා හදල තියන 'ගාථා set' / 'පිරිත් set' හොඳට කටපාඩම් කරගෙන කියව කියව හිටියත්... මළේ / මැරෙන්නේ සෝතාපන්නවත් නොවී නම්, ඊළඟ එකා කෙලින්ම නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර ලොකු සංඝයෙක් උනත්... කොච්චර ලොක්කෙක් / වැදගතෙක් / ලෝකප්‍රසිද්ධ එකෙක් උනත්... එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි! ඊළඟට, දැන් මේ ධර්ම කතාවට ආපු ගමන්... 'රහත්වෙන්න ඕනේ!!' 'ණිවන් දකින්න ඕනේ!!' කියපු ගමන්... තියනවා නේ 'ගිහිගෙයි ඉඳන් පවුල් ජීවිත ගත කර කර... මගේ ගෑනි... මගේ ළමයි... මගේ ගෙදර... මගේ යාන වාහන / වතුපිටි / හරක බාණ... කිය කිය... ඔව්ව කොරන්න බෑ!!' කියල කතන්දර වගයක්?? ඒ වගේම දැන් ඉන්න මෝඩ අම්බරුවන්ගේ රසවත්ම මාතෘකාවල් වගයකුත් තියනවනේ 'බොනවානම් / මස් කනවා නම් / sex කරනවා නම් කීයටවත්... කොහොමටවත්... රහත්වෙන්න බෑ!!! බෑ..ඈ..!!! !!! බෑ..ඈ..ඈ..!!! !!! !!!' කියල, හරියට නිකම් 'හරක්ට පුළුවන් උම්බෑ... උම්බෑ... කියන්න විතරයි වගේ!' ඒ මෝඩ අම්බරුවන්ගේ ගොං කමටම කියන කතාවල් වගයක්?? අහල තියනවා නේද??? දැන් මෙහෙමයි, ඇත්තටම මේ දුකට... නැවත නැවත ඉපදීමට... හේතුව තණ්හාව තමයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'යායං තණ්හා පෝණෝ භවිකා' (යම්කිසි තණ්හාවක් වේද, පුනර්භවයක් ඇති කරයි) කියල, ඒ සත්‍යම සිද්ධිය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තා!!! කියලත් දුන්නා!!! හැබැයි ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගෙන කියල දීපු 'තණ්හාව' ඔය ගොං සංඝයෝ කියල තියන බම්බු තණ්හාව, 'මගේ ගෑනි... මගේ මිනිහ... මගේ ළමයි... මගේ වස්තුව / දේපල...' කියන ගොං තණ්හාව නෙවෙයි!!! !!! !!! අනික, ඔය එක එක බූරුවෝ කියන ගෑනි / මිනිහ එක්ක sex කරන එක... බොන එක... මස් කන එක... වගේ ඒවත් ණිවන් අවබෝධ කරගැනීමට කෙලින්ම සම්බන්ධයකුත් නෑ!!! !!! !!! බොනවයි කියන එක, බෝතලේ නැතුවම බැරි... බැලුවොත් ඇත්නම් කුණුවෙන්නම ගහල වැටිච්ච තැනක දපල ඉන්න බේබද්දෙක් / බේබද්දියෙක් උනොත් upset!!! sex කරනවයි කියන එක, හැම තිස්සෙම ගෑනි / මිනිහ බදාගෙන ඉන්න එකෙක් / එකියක් උනොත් upset!!! මස් කන එක, සත්තු ඇති කර කර මරාගෙන කන... නැත්නම් දකින දකින එකාව මරාගෙන කන... ඒත් නැත්නම් දඩයමේ ගිහින් හරි මරාගෙන කන... වල් බල්ලෙක් / බැල්ලියෙක් උනොත් upset!!! ඒ නැතුව කාටවත් කරදරයක් / වදයක් නොවී තමන්ගේ පාඩුවේ සාමාන්‍ය පවුල් ජීවිත ගතකරන, මොලේ පාවිච්චිකරලා වැඩකරන්න පුළුවන් මිනිස්සුන්ට / ගෑණුන්ට, ඉඳල හිටලා 'චුට්ටක් දාන' එක... ඉඳල හිටලා හරි මස් මාංස ආහාරයට එකතුකරගන්න එක... බලහත්කාර කමින්, නැත්නම් රවට්ටලා / මුලාකරලා වගේ බලු විදියට නැතුව sex කරන එක... ජීවිතය අවබෝධ කරගන්න / රහත්වෙන්න / ණිවන් දකින්න කොහෙත්ම බාධාවක් වෙන්නේ නෑ!!! !!! !!! නිවණ අවබෝධ කරගන්න ඕනේ වෙන්නේ ණුවනින් කල්පණා කිරීමේ හැකියාවයි තමන්ගේ උවමනාවයි කැපවීමයි විතරයි!!! !!! !!! ඒ නිසා මීට පස්සේ කවුරුවත් ඔය එක එක මෝඩ පකයන්ගේ ගොං බූරු කතාවලට රැවටෙන්න එපා!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.