Thursday, November 22, 2012

තව මුන්ගේ තිබුණ / තියනව, එක එක එව්ව 'කසන්න' හදාපු භාවනාවල් වගයක්. ආයේ තියනව, පළවෙනි ධ්‍යානය නහයේ අග... දෙවැනි ධ්‍යානය ඊට ටිකක් උඩින් ('තල්ල'ද කොහෙද)... තුන්වෙනි ධ්‍යානය ඊටත් ටිකක් උඩින්... හතරවෙනි ධ්‍යානය හිස් මුදුණ... කියල, 'මඤ්ඤං ඵල සමාපත්තිය' සඳහා හදාපු භාවනාවල් වගයක්. මීහරක් ශ්‍රාවක / ශ්‍රාවිකාවෝ ගොඩ දෙනෙක් ඒ 'මඤ්ඤං ඵල සමාපත්තිය' ලබනවා!!! ඊටපස්සේ, එවුන්ව ඇදගෙන / උස්සගෙන උන්ගෙ අම්මල තාත්තල / ඥාති හිත මිත්‍රයෝ ණිවන් නෙවෙයි, 'පිස්සංකොටුවට' අරන් යනවා!!! අන්තිමට, වෙලාව ඉවර උනාම set එකටම 'බඩු' හම්බවෙනවා!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වා, "ධර්මය අවබෝධ කරගන්න බැරි නම් නිදා ගනින්!!" කියල!!! !!! !!! "නිදාගත්තට අපායේ යන්නේ නෑ!! (පෙරේතයෙක් / තිරිසනෙක් වෙලා උපදිනවා විතරයි!!)" කියල!!! !!! !!! ආ... තව, මේ මෑතකදිත් 'හිත නිවල පුක පත්තු කරන එකෙන්' පරණ ගොනෙක්, 'වන්දනා කිරිල්ලේදී ඔහේ ආවට ගියාට වැඳිල්ලෙදියි, හොඳට හතරගාතේ දාල සිල් පද කිය කියා වැඳිල්ලෙදියි, ලැබෙන ආනිසංස වෙනස්!!' කිය කියා, මොන මොනවද කුණුහරුප වගයක් කියපු කෙහෙල්මලක් ගියා ඇහුණා!!! ආයේ තව, දන්න අඳුනන කෙනෙක් ගෙන් දැනගන්න ලැබුණා, උන්ගෙ ගම් පැත්තෙ ගොං ඝණයෝ නම්, දාන දෙන්න ගියාම, දානෙට තියන්න ඕනේ 'ආනිසංස වැඩියෙන්ම ලැබෙන වැංජන' ජාති වල list එකක් හිටන් දෙනවලු!!! (හැබැයි දැන් නම් දානෙ වරදින්නයි යන්නෙ) හ්ම්ම්... දැන් ඇති නේ?? ඇති!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ගොං බන / ගොං කතා ඇදල අරගෙන, එව්වට ඇට්ටි හැලෙන්නම නෙලන එක මට නම් හරි 'ආශික්' වැඩක්!!!හෙව්වොත් බුද්ධ දේශණා 84000 වගේ 7-8 ගුණයක් 'ගොං කතා' හොයාගන්නත් පුළුවන්!!! !!! !!! හැබැයි වැඩක් නෑ!!! !!! !!! ඒ සේරම කුණුහරුප / අමු තිත්ත කුණුහරුප තමයි!!! !!! !!! කියන්න තියෙන්නේ එකම එක දෙයයි. ඔය 'කෙලෙස් 1500 යි... කුසල් සිත් මෙච්චරයි... අකුසල් සිත් මෙච්චරයි... තණ්හා මෙච්චරයි...' කිය කියා ගණන් හදාපු original කාලකණ්නියා තව ටික කලක් හරි හිටිය නම්, ඕකා තොපිට තව තව සිත් ජාති හද හදා දෙයි!!! තොපිට කෙලෙස් 1500 ක් නෙවෙයි, කෙලෙස් 15,000 විතර තියනවා කියයි!!! 'බුදු sure'ම තමයි!!! !!! !!! සිත් කතන්දරත් එච්චරම තමයි. එව්වත් 40,000 - 50,000 ගණන් වලින් තියනවා කියයි!!! !!! ඒ විතරක් නෙවෙයි, බැරි වෙලාවත් ඒකා අද වෙනකම් හිටියානම් ඔය ගණන් මිමි සේරම ලක්ෂ... දස ලක්ෂ... වලටම නැගල තියෙන්නත් ඉඩ තිබුණා!!! !!! !!! අනික උං 'රූප දාන, සද්ද දාන' වගේ එව්ව විතරක් නෙවෙයි, තව තව ලස්සන ලස්සන කුණුහරුප එකතුකරලා, තොපිට තව ගමකට 'අභිධර්මය' හදල දෙන්නත් ඉඩ තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොට්ට බූරුවෝ ලබන අවබෝධයේ හැටි එහෙමයි!!! !!! !!! යන්න යන්න කතන්දරේ වණ වෙනවා!!! !!! !!! අවිද්‍යා අන්ධකාරයෙන් මිදෙන්න තියන එකම ආලෝකය පිරිසුදු බුද්ධ දේශණාවල් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ බුද්ධ දේශණා පැත්තකට දාල, 'තමන්ගෙ බුද්ධියෙන්' කොරන්න කොරන්න යැවෙන්නේ කැලේටම තමයි!!! !!! !!! වෙන්නේ ඔක්කොම 'අල' වෙන එක විතරයි!!! !!! !!! ඇහැට පේන්නෙ නැති... කණට ඇහෙන්නෙ නැති... අල්ලලා අතපත ගාල දැනගන්න බැරි... මේ ජීවිත වල කතන්දරේදී, පිරිසුදු බුද්ධ දේශණා වලට පිටින් ගිහින් තමන් හිතන දේවල් / තමන්ට හිතෙන දේවල් හරිද? නැද්ද? කියල දැනගන්න කිසිම ක්‍රමයක් නෑ!!! !!! !!! මොකෙක් උනත් ඌම තනියෙන් හිතන්න තියා ගත්තොත්, 'හිත' ඌට, ඌ කැමති කැමති විදියට feedback එක හද හදා දෙනවා!!! 'හරිද?? හරි ඇති නේ??' කියල හිතුවම, 'හ්ම්... හරි ඇති!!' 'ඔව්... ඔව්... හරි තමයි!!' 'ඔව් එහෙම තමයි!! අච්චරක් තියනව... මෙච්චරක් තියනව...' කියා කියා උත්තර දෙන්න, 'තොරණ් පෙන්නන්න' පටන් ගන්නවා!!! !!! !!! එතකොට anchor එකක් නැති මහ මූදේ තියන බෝට්ටුවක් / නැවක් වගේ වෙනවම තමයි!!! !!! !!! අන්තිමට යනකොට මොන මගුලක් වෙයිද කියන්න බෑ!!! කොහේ නවතියිද කියන්න බෑ!!! මේ ධර්ම මතෘකාවෙදි, ඉදිමෙන්න ගියපු... 'තමන්ගෙ බුද්ධියෙන්' කොරන්න ගියපු... කාලකණ්නි ගොං සංඝයන්ටයි උන්ගෙ මීහරක් ශ්‍රාවකයන්ටයි උනේ අන්න ඒකම තමයි!!! !!! !!!

ඇත්තටම නම්, මෙච්චරට කුණුහරුප හද හදා ඔබල ධර්ම මාර්ගය කාපු එකාව / එවුන්ව හොයාගන්න මට ලොකු උවමණාවක් තිබුණා!!! ඒත් මේ වෙනකම් ඌව / උන්ව හරියට trace කරගන්න ලැබුණේ නෑ!!! (අහු උනා නම් පතුරු අරින්න තිබුණා!!) 'හිත නිවල පුක පත්තු කරන' එකෙන්, කලින් හිටපු නාරද කියල එකෙක් නම්, 'අපිට අර සිත් මෙච්චරක් තියනව!!' 'මේ සිත් අච්චරක් තියනව!!' කිය කියා බයිලා ගහනවා අහන්න ලැබුණ!!! ඒත් ඒවායේ නිර්මාතෘ ඌමද?? දන්නෙ නෑ. හැබැයි උගේ voice pattern එකට අනුව නම්, ඌත් 'හෙණ බකයෙක්' තමයි!!! ඌ ඒ කියපු සේරම කිව්වේ ඌටම අවබෝධවෙච්ච එව්වා වගෙයි!!! කොහෙදිවත් 'අපිට මේ මේ සිත් මෙච්චර ගානක් තියන බව බුදුහාමුදුරුවෝ කියල තියනව!!' නැත්නම්, 'අපිට මෙච්චර මෙච්චර සිත් ගානක් තියන බව අහවල් බුද්ධ දේශණාවේ සඳහන්වෙලා තියනවා!!' කියල, නිකමට වත් බුදුරජාණන්වහන්සේ ගැන කියවුනේ නෑ!!! !!! !!! තව දවසක් radio එකේ බණක් කියපු වර්තමාන එකෙක්, (ඒත් ගොනෙක්), අපේ හාමුදුරුවොත් අපිට හොඳ ලස්සනට තෝරලා දීල තියන බුද්ධ දේශණාවක්ම අල්ලගෙන කියවල... කියවල... අන්තිමේ ඒකෙ කොණ කපල (නියම බුද්ධ දේශණාවෙ තියන විදියටම දේශණාව අවසන් නොකර), 'දන්නවද? අපිට කෙලෙස් 1500ක් තියනවා!!' කිව්ව. (මට radio එකෙන් අත දාල ඌට හොම්බට 60ක් විතර අනින්න හිතුණා!!!) ආයේ මේ මෑතකදී දවසක් TV එකෙන් තා එකෙක්, 'අපි ඔය තණ්හා 108 ගැන හොඳට දැනගන්න ඕනේ!!' කියනවා දැක්ක!!! (ඒක නම් ගොං නාම්බෙක්!!වැඩේ තියෙන්නේ මට අපේ හාමුදුරුවොන්ගෙන් ඔය තණ්හා 108 / කෙලෙස් 1500 වගේ 'ලොකු ලොකු ගණන්වල බන' මොකවත් අහන්න ලැබුණේ නෑ නේ?? ඒ වෙනුවට අපේ හාමුදුරුවො අපිට කියල දුන්නේ, සත්තිස් (37) බෝධි පාක්ෂික ධර්ම... සතර (4) සතිපට්ඨානය... සතර (4) ඉර්දිපාද... සතර (4) සම්‍යක්ප්‍රධාන වීර්යය... පංච (5) ඉන්ද්‍රිය... පංච (5) සේඛ බල... සප්ත (7) බෝජ්ජන්ඝ ධර්ම... ආර්ය අෂ්ඨාංගික (8) මාර්ගය... වගේ, 'පොඩි පොඩි ගණන්වල බණ' විතරයි!!! !!! !!! ඉස්සර නම් මාත් තියන තරමක් බුද්ධ දේශණා සේරම අහපු / කියවපු එකෙක් නෙවෙයි නිසා, ඔහොම 'ලොකු ලොකු ගණන්වල බන' ඇහුණම / දැක්කම, පොඩ්ඩක් neutral එකේ... silence එකේ... හිටිය!!! දැන් නම් ඉතින් 'මුළු සංසාර කතන්දරේම' සහසුද්දෙන්ම දන්න නිසා, ඔය ඕනෙ කුණුහරුපයක් ඇහෙනකොටම / පේනකොටම, 'ආ... ආන්න ගූ කැල්ලක්!!' කියල 'පටාස් ගාල' check වෙනවා!!! !!! !!! මොකද, ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දෙසාබාලා තියන කුණුහරුප මොන කෙහෙල්මලක් වත් මේ 'ඇත්ත කතන්දරේට' දසමෙකින් වත් ගැලපෙන්නේ නෑ!!! !!! !!! ඒකට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දීපුවා... ශා, එව්ව නිකම් 'කතාවෙම කෑලි' ගලවල දීල වගෙයි!!! match කියන්නේ, Perfectly Match!!! !!! !!! ඇහෙනකොටම තේරෙනවා, 'අඩේ... මේක නේ මේ කියල තියෙන්නේ!!' කියල!!! !!! !!! **- අන්න එහෙමයි ශ්‍රී සද්ධර්මයෙන් 'ගූ කෑලි' filter out කරන්නේ!!! !!! !!! -** ඉතින්... මේ කාලකණ්නි දෙසාබාලා තියන කුණුහරුප / අමු තිත්ත කුණුහරුප ගැන කියන්න තියෙන්නේ, ඒ සේරම ඇවිල්ල, උන් ධර්මය උන්ට ඕනේ ඕනේ විදියට අල්ලගෙන, තමන්ගේ බුද්ධියෙන් වැඩේ කොරන්න ගියපු පාර, හොඳටෝම මඤ්ඤං වෙලා දැකපු 'තොරණ් වල විස්තර' තමයි!!! එව්වයින් වැඩක් නෑ!!! !!! !!! මොකද, තොපි 'බුද්ධං සරණං...' කිව්වේ ඒ කාලකණ්නින්ටය, උන්ගෙ ගොං කතා / කුණුහරුප / අමු තිත්ත කුණුහරුප / වැල් බයිල අහන්න??? ??? ???

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.