Monday, March 19, 2012

ඔන්න ඔය අනතුර දැකපු බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කිව්වේ, 'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති නෑ!!' එහෙම නැත්නම්, තොපිට හොඳටම තේරෙණ style එකෙන්... 'යකෝ, ඉක්මනට සෝතාපන්න වෙයං... නැත්නම් තෝ මගේ සාසනයට වත් අයිති නෑ!!' කියලයි!!! !!! !!! මොකද, සෝතාපන්න කියන තත්වයට වත් එනකම්, මේ කිසිම සත්වයෙකුට කිසිම ආරක්ෂාවක් නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ වදාළේ, 'මනුස්ස ජීවිතයක් ලැබීම අන්තීම දුර්ලභයි!!' කියලයි!!! !!! !!! හැම සත්වයෙක්ම ගෙවාගෙන ආව සංසාර ගමනෙන් වැඩිහරියක්, නැත්නම් 99.999% ම ඉපදිලා තියෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි!!! තව විදියකට කිව්වොත්, උන් මනුස්ස ජීවිතයක් ලබන්නේ, නිරිසත් / පෙරේත / තිරිසන් ආත්ම හැට කෝටියකට සැරයක් (1 : 600,000,000) වගේ ඉතාමත් අල්ප ප්‍රමාණයක් විතරයි!!! මේ ලැබුණු අවස්ථාව මගහැරුණොත්, උන් ආයේ මනුස්ස ලෝකෙට එන්නේ තව අවුරුදු ලක්ෂ... දසලක්ෂ... ගණනකින් වෙන්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ 'මේ, සසර සැඩපහරට අසුවෙලා... දියේ ගිලි ගිලී ගහගෙන යන අතරවාරේ... හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක... යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන්න දියෙන් උඩට මතුවුනු අවස්ථාවක් විතරයි!! ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලලා, ඒ දිහාවට හැරිලා, පීනන්න පටන්ගන්න!!' කියලයි!!! !!! !!! අහන එකා බූරුවෙක් නෙවෙයි නම්, ඌට මේ සරල උදාහරණයෙන්ම තේරෙන්න ඕනේ ඌ මුහුණපාල තියන සංසාර අනතුරේ බරපතල කම ගැන!!! එහෙම තේරිච්ච එකෙක්, එවෙලේ ඉඳල සංසාරෙන් එතෙර වීම සඳහා හැකි ඉක්මනින් සෝතාපන්න වෙන්න උත්සාහ කරනවා (ගොඩ බිම දිහාවට හැරිලා පීනන්න පටන්ගන්නවා) මිසක්, එහෙම කරලා හැකි ඉක්මනින් අඩුම ගණනේ සෝතාපන්න කියන තත්වයට වත් එනවා (සැඩ පහරෙන් බේරිලා ඉවුරට ගොඩ වෙනවා) මිසක්, පින් කරකර... පෙරුම් පුරපුර... තවදුරටත් සංසාරේ යන්න නම් කීයටවත් හිතන්නේ නෑ!!! !!! !!! (අනික් අතට පෙරුම් පුරපුර... පින් කරකර... හරි තව දුරටත් සංසාරේ 'යන්න' හදන එකෙකුට නම් බුද්ධ සාසනයෙන් ඇති වැඩකුත් නෑ!!! මොකද, පෙරුම් පිරුවත් නැතත් උන්ට කොහොමත් හතර අපායේ වැටි වැටී සංසාරේ යන්න වෙනවා මයි!!! බුද්ධ සාසනය තියෙන්නේ සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න... ගොඩ යන්න... උවමනා උන්ට විතරයි!!!) අන්න ඒ විදියට බුදුරජාණන්වහන්සේ සරණ ගිහින්, උන්වහන්සේ කියපු විදියටම කටයුතු කරන ශ්‍රාවක පිරිස විතරයි 'යදිදං චත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුග්ගලා' විදිහට, යුගල වශයෙන් නම්, සෝවාන් / සකෘදාගාමී / අනාගාමී / අරහත් හැටියට 4 දෙනයි. තනි තනියෙන් නම්, සෝවාන් මාර්ගයේ යන කෙනා / සෝවාන් කෙනා / සකෘදාගාමී මාර්ගයේ යන කෙනා / සකෘදාගාමී කෙනා / අනාගාමී මාර්ගයේ යන කෙනා / අනාගාමී කෙනා / අරහත් මාර්ගයේ යන කෙනා / අරහත් කෙනා හැටියට 8 දෙනයි විදිහට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකගේ සම්මාසම්බුද්ධ සාසනයට ඇතුලත් වෙන්නේ!!! !!! !!! ඉතීන්, ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින්... තමන්ගේ ජීවිතකාලය තුලදීම... අවම මාර්ගඵල අවස්ථාව, 'සෝතාපන්න' තත්වයටවත් පත්නොවුනොත්, සිවුරු අඳින එකෙක්ය කියලවත්... දිට්ඨිසම්පන්න / ශ්‍රද්ධානුසාරී / ධම්මානුසාරී එවුන් කියලවත්... ධර්ම ධර / විණය ධර / සිල්වත් / ගුණවත් / පන්සිල් රකින එවුන්ය කියලවත්... අනික් කිසිම එකෙක් බුද්ධ සාසනයට ඇතුලත් වෙන්නේ නෑ!!! !!! !!! උන් සේරමලා සංසාර අනතුරේ මයි!!! future unpredictable... උන්ගෙන් පස්සේ හැදෙන එවුන් කොහේ කොහේ විසිවෙයිද කියන්න බෑ!!! !!! !!! ඒකයි 'සෝතාපන්න කෙනා ආත්ම 7 කින් ගොඩයනවා' කිව්වට, ධම්මානුසාරී එකා ආත්ම 77 කින් වත් ගොඩයයි... ශ්‍රද්ධානුසාරී එකා ආත්ම 777 කින් වත් ගොඩයයි... කියල ඉඟියක්වත් කරලා නැත්තේ!!! !!! !!! ඒක නිසාම තමයි, 'නියසිලට ගත් පස් චුට්ටක් තරමේ පිරිසක් විතරයි ගොඩ යන්නේ... අනික් මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් යන්නේ වලටමයි!!' කියල බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම දේශණා කරලා තියෙන්නෙත්!!! !!! !!! දැන්වත් තොපිට තේරුණාද තියන risk එක???

හැබැයි, 'සෝතාපන්න මාර්ගයේ යන කෙනා සෝතාපන්න වෙනකම් එයාගේ ජීවිතයට අනතුරක් වෙන්නේ නෑ!!' කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! !!! !!! ඒ කොහොමද කියනවා නම්, මළාට පස්සේ තව දුරටත් '...මාර්ගයේ යන' කතාවක් නෑ නේ?? ඌ එතනින් ඉවරයි නේ?? හැබැයිසෝතාපන්න වෙන මාර්ගයට ආවා කියන්නේ, 'පටිච්චසමුප්පාදයට' අනුව සංසාර ගමන කියන එකේදී සිද්ධවෙන 'කතන්දරේ මේකයි' කියල ඉඟියෙන් හරි (ලාවට ලාවට වත්) දැනගත්ත කෙනෙක්ය කියන එකයි!!! ඉතින් ඒ කෙනා මැරෙන්න ලංවෙලා ඇඟ අස්ථාවර (unstable) වෙනකොට, අර මතකය ඇවිස්සිලා 'කුණුහරුප / අපබ්‍රංස' seen පේන්න ගන්නකොටම, එයා තේරුම් ගන්නවා 'ආ... එහෙනම් මේ සංසර ගමනේදී වෙලා තියෙන්නේ මේකයි නේද? කියන බව!!! කවුරුවත් කියනවට නෙවෙයි... තමන්ම අත්දැකීම ලබල දැනගන්නවා 'මේක නේ මේ වෙලා තියෙන්නේ!!' කියල!!! !!! ඒත් එක්කම එයා සෝතාපන්න පුද්ගලයෙක් බවට පත්වෙනවා!!! !!! !!! එයාට මතක් වෙනවා, 'මේ මං කරපු දේවල් නෙවෙයි නේද?' 'මේවා මට වෙච්ච දේවල් නෙවෙයි නේද??' 'මේ මොකක්වත් මට අදාළ නෑ නේද???' කියන බව!!! !!! !!! හරිය??? ඉතින්, එයා චුට්ටක් වත් කලබල වෙන්නේ නෑ!!! !!! එයා කීයටවත් 'ඒ තොරණ් දැකල' upset වෙන්නේ නෑ!!! !!! !!! හරියටම කියනවා නම්, දැන් බොලා වගේම තමයි!!! !!! !!! උන් මහා භයානක සසර අනතුරින් සදහටම ගැලවෙනවා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, "යමෙක් සෝතාපන්න උනා කියන්නේ, එයා මහා විශාල පර්වතයක් තරමේ දුක් කන්දරාවක් ඉවරකළ කෙනෙක්!! එයාට විඳවන්න තියෙන්නේ තව චූටි චූටි ගල්කැට 7ක තරමේ සුළු දුක් ප්‍රමාණයක් විතරයි!!" කියල!!! !!! !!! මොකද,අනන්ත කල්ප සංඛාවක් තිස්සේ ගොඩ ගැහිලා තිබ්බ මහා පරුවතයක් තරමේ 'අනුන්ගේ' මතකය අතහැරලා දැම්මම, තව ඉතුරු තමුන්ගේ ජීවිතකාලය තුලදී එකතුවෙච්ච මතකය විතරයි!!! !!! !!!

ඉතින්... තේරුණාද??? ??? ඇයි යකුනේ මං කිව්වේ, 'මං උඹල සේරමලව සෝතාපන්න කරනවා!!' කියල!!! !!! !!! දැන් ඉතින් උඹල බයවෙන්න එපා... මේ කරුණු නැවත නැවතත් කියවල, හොඳටම මතක හිටින්න හදාගන්න!!! !!! !!! නිතර සිහි කරන්න!!! !!! !!! උඹල කවුරුවත් හතර අපායට ගෙනියන්න පුළුවන් ලොක්කෝ කවුරුවත් දැන් නෑ!!! !!! !!! මේ, 'ගෞතම බුද්ධ රාජ්‍යය' මුළු ලෝකෙම එලිය කරගෙන බබලන වෙලාවයි!!! !!! !!! දැන් total controll එකත් මගේ අතේ!!! !!! !!! විශේෂයෙන් මගේ ගුරු හාමුදුරුවොන්ට, 'අපේ හාමුදුරුවොන්ට' ආදරය කරන... මාව හොඳ යාලුවෙක් හැටියට දැක්ක... මේ ලියපුවා අවංක උවමනාවකින් බලපු අහිංසක / නිහතමානී උඹල කවුරුවත්, අම්මල-තාත්තල / නැන්දලා-මාමල / පුන්චි අම්මල-බාප්පල / අක්කල-අයියල / නංගිලා-මල්ලිලා / දූලා-පුතාල කිසිම කෙනෙක්, ආයේ කවදාවත් සංසාර දුකට වැටෙන්නේවත්, මං උඹලට වැටෙන්න දෙන්නේවත් නෑ!!! !!! !!! අපි මෙතනින් නතරවෙන්නෙත් නෑ... මං next round එකේදී උඹලට වෙන්න ගියේ මොකද්ද කියල පෙන්නනවා!!! !!! !!! (රෙදි / සිවුරු කරට අරගෙන දුවන්න වෙයි කිව්වේ...) ඒ වගේම තමයි, මේ මාතෘකාවට අදාළ සේරම ආයේ කිසිම පුංචි ළමයෙකුට වත් 'තේරුණේ නෑ!' කියන්න බැරිවෙන්නම පැහැදිලි කරලා කියල / තෝරලා දෙනවා!!! !!! !!! මේක නතර කරන්නේ, උඹලව අනාගාමී කියන තත්වයටම ගෙනිහිල්ල, මේ ජීවිතය තුලදීම නිර්වාණයත් සාක්ෂාත් කරගන්න අවශ්‍ය හැම දේම කියල දීලයි!!! !!! !!! මේ වෙනකොට කතා බහ කරපු සෑහෙන දෙනෙකුට ඔය සේරම කරලා දෙන්නත් ලැබුණා!!! ඒත් මෙහෙම public situation එකකදී ඒ විදයට immediate results ලැබෙන්නේ නෑ!!! මේ මතෘකාවේදී ළඟ ඉන්න කොට (close proximity) තියන chances මාරයි!!! කියල වැඩක් නෑ!!! !!! ඒ සේරම කියල දුන්නේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මයි!!! !!! !!! (ඒ සේරම ඉදිරියේදී කියල දෙනවා!!!)

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.