Monday, March 19, 2012

මේ... ඉතින් දැන්වත් දන්න දන්න හැමෝටම මේගැන කියහල්ල!!! මේ ගණනට වත් ජීවිත කතාව ගැන දැනගන්න කම්, මේ ඉන්න මිනිස්සු ගැන කතාකරලා වැඩක් නෑ!!! !!! !!! උඹලට පේන්නේ නැති උනාට, මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට ඇදගෙන වැටෙනවා!!! (මතක නේ? උන් තාම මේ මොකුත් දන්නේ නෑ... ඉතින් උන්ට වෙන්නේ උන්ව පණපිටින් ඒ ඒ ලෝක වලට ඇදගෙන වැටෙනවා වගේ තමයි!!!) කතාකරලා වැඩක් නෑ... මාර දුකක්!!! !!! !!! උඹල / අපි හැමෝම මේ ටික කරගන්න බැරුව අනන්ත කල්ප සංඛාවක් විඳවල තියනවා!!! !!! !!! තොපි දැන්වත් පුළුවන් පුළුවන් හැම එකාවම මේ ගැන දැනුවත් කරලා, උන්ට ගොඩයන්න අවස්ථාව හදල නොදුන්නොත්, උඹල කරන්නේ මහා අපරාදයක්!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "ගෙවාගෙන ආව සන්සාරේදී තමන්ට නෑයෝ නොවෙච්ච කිසිම සත්වයෙක් නෑ!!" කියලයි. ඉතින්, ඒ එක්කෙනෙකුට වත් මේ වාසනාවන්ත අවස්ථාව miss වෙන්න දෙන්න එපා!!! උන් පව්!!! !!! !!! තමන්ට වචනෙකින් හරි උදව්වක් / උපකාරයක් කල කෙනෙකුට මේක miss වෙන්න ඉඩහැරියොත් උඹ කරන්නේ මහා බලු වැඩක්!!!

මේකේ live thread එක කරනගන යන්නේ elakiri.com එකේ තමයි. EK එක හොඳ place එක... හැමෝටම  එතනට එකතු වෙන්න කියහල්ල!!! ජනාධිපති තුමාගේ ඉඳල ඉන්න ඉන්න හැම කෙනෙක්ම  එතනට එකතුවෙන්න ඕනේ!!! !!! !!! http://tinyurl.com/kariyawasam කියන url එක publish කරන්න!! ඒ වගේම මේ කතන්දරේ ලෝකේ හැම මනුස්සයෙකුටම දැනගන්න පුළුවන් වෙන්න හැම භාෂාවකින්ම translate කරලා publish කරන එක ඒ ඒ අදාළ අංශ වල ලොකු ලොක්කොන්ට බාරයි!!! (මං ලොක්ක මේ මාතෘකාවට විතරයි!!!) හාමුදුරුවරු කවුරු කවුරුත් මේ කතාව අල්ලගෙන, ගමක් ගමක් ගානේ කියාගෙන යන්න පටන් ගන්න!!! !!! !!! කිසි කෙනෙක් මගහැරෙන්නේ නැතිවෙන්නම වැඩේ කරන්න!!! !!! !!! ඒ වගේම තමන්ගේ වගකීම පැහැර හැරියොත්, ඒක තමන්ටම පාරාවළල්ලක් වෙන බවත් දැනගන්න!!! !!! !!! මේ මාතෘකාව 'සෙල්ලම් කරන්න පුළුවන්' එකක් නෙවෙයි!!! !!! !!!

ඇත්තටම, මට 'සෙල්ලම් පෙන්නන්න' ඇවිල්ල EK එකේ සැහෙන පිරිසක් අර 'ඉතුරු 7න්' එකක් දෙකක් චූටි ගල්කැට නෙවෙයි... පිදුරුතලාගල කන්ද වගේ ඒවා කරගත්ත!!! !!! !!! මට කරන්න දෙයක් නෑ... උන් කිව්වට අහන්නේ නැති බූරුවෝ නිසා කරන්න කිසිම දෙයක් නෑ!!! තව ටික දෙනෙක් 7ක් නෙවෙයි, 7777777 කට වත් ආයේ හදන්න බැරිවෙන්නම වැඩේ කාගත්ත. (උන් රඟපෑමක් කලාද? නැත්නම් බොක්කෙන්ම කියපු / කරපු දේවල්ද කියල නොදන්න නිසා, එකපාරට මොකුත් කියන්න බෑ) කොහොම උනත්, මම මුළු කතන්දරේම කියනවා... එතකොට කෙලවගත්ත එවුන්ට තේරෙයි 'මං' ඉවරයි නේද?? කියල. I'm sorry about that! මේ මාතෘකාව මගේ එකක් නෙවෙයි... මේ තමයි nature එක!!! !!! !!! ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ... ගූ කරගත්තොත්, පිටවෙනකොට automatically බෙල්ල මිරිකෙනවා!!! !!! !!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.