Tuesday, February 11, 2014

ආ.. ඕං එහෙනම් බලාන්ඩ, 'දෙවැනි තොරණ' !!  


Click image to download.
Alternative Link from Google Drive

මෙතන මේ දක්වලා තියෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං... තින්නං සංගති ඵස්සෝ… ඵස්ස → මනසිකාර → වේදනා → සංඥා → චේතනා" ආයෙ, "සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං… තින්නං සංගති ඵස්සෝ… ඵස්ස → මනසිකාර → වේදනා → සංඥා → චේතනා" ආයෙ තව, "ඝාණංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාණ විඥාණං… තින්නං සංගතින් ඵස්සෝ… ඵස්ස → මනසිකාර → වේදනා → සංඥා → චේතනා" ඒ විදියටම, "ජිව්හාච පටිච්ච රසේච ~ ... "කායංච පටිච්ච පොට්ඨබ්බේච ~ ... "මනංච පටිච්ච ධම්මේච ~ කිය කියා තෝරලා දීපු, 'සත්වයන්ගේ ආයතන වල ක්‍රියාකාරීත්වය' මේ සත්ව ජීවිත වලදී ඇත්තටම සිද්ධවෙන විදිය, අර කලින් වතාවේ වගේම Oscilloscope එකක් පාවිච්චි කරලා බලන්න පුළුවන් උනා නම් දකින්න ලැබෙන විදිය තමයි!!! !!! !!!    ම්ම්.. ඔය ඇඳපු ටික විස්තර කරන එක චුට්ටක් පස්සට දාමු. 'ඇයි ඒ??' කියනවා නම්, මේක ලියන්නයි කියල පටන්ගත්ත තැනම පොඩි re-direction එකක් වැදුනා!!! ඒ කියන්නේ, මං ලියන්න හිතං හිටිය එව්වා වෙනුවට වෙන මොන මොනවද ලියවෙන්න ගත්තා!!!   බයවෙන්න එපා.  ඒක මට හොඳට හුරුපුරුදු දෙයක්!!!  බැලින්නම්, මේ 'ධර්ම කතන්දරේට' බොහෝම වැදගත්... 'ඇත්ත' පෙන්නලා 'බොරුව' කුඩේකුඩු කරලා දාන්න වැදගත්ම වැදගත්... 'සිරා' කරුණු දෙකක්, තව ඩිංගෙන් මගහැරෙනවා!!! පටිච්චසමුප්පාදයේදී සත්වයන්ගේ උපත තීරණය වෙන කර්ම රැස්වෙන ආකාරය පෙන්වන්නයි... ඊළඟට, 'තණ්හාව' බදාගෙන මැරෙන්න හදාපු, "තණ්හාව තමයි සේරටම මුල!! දීලා.. දීලා.. දීලා.. දීලා.. දීලා.. තණ්හාව නැතිකොරගෙනම තමයි සංසාර දුකින් නිදහස්වෙන්න තියෙන්නේ!!" කිය කියා අහිංසක මිනිස්සුන්ව සංසාර දුකින් නිදහස්වීම වලක්වාපු, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කියාපු 'බම්බු තණ්හාව', අර.. අර.. "රස රස කෑම බීම වලට - මස් මාළු වලට - රා අරක්කු වලට - ගෑණුන්ට / මිනිස්සුන්ට තියන ආසාව, සැප විඳින්න - ලස්සනට අඳින්න පළඳින්න - ලස්සනට ඉන්න තියන කැමැත්ත, ගෙවල් දොරවල් වලට - ගෑණිට / මිනිහට - ළමයින්ට - වස්තුව දේපල වලට - යාන වාහන වලට තියන බැඳීම් වගේ දේවල් තමයි සංසාර පැවැත්මට හේතුවෙන්නේ!!" කියල කියාපු ගොං බූරු කතාව  අමූලික බොරුවක් බව පැහැදිළිවම පෙන්වන්නයි... හොඳම තැන මෙතනයි!!! !!! !!!  ඉතින්, ඉස්සෙල්ලම ඒ කරුණු ටික ලියල ඉන්න ඕනේ.

ම්ම්.. පහුගිය ටිකේ ලියපුවයෙ පොඩි සමරියක් (summery) බලලම පටන්ගමු කෝ...  මෙහෙමයි, මං උඹලට සංසාරගත සත්වයන් ඉපදෙන වැඩපිළිවෙල, අර.. ඉස්සර නම් මහා ගැඹුරු... දැන් නම් 'අපි කස්ටිය' (පේන / නොපෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිසයි, ලොකු අයියයි, මායි  ) එක්කහුවෙලා, ගොඩ කරලා.. ගොඩ කරලා.. ඒ ගැඹුර මිලි මීටර් 1½ කට විතර බස්සලා / අඩුකරලා තියන...  'පටිච්චසමුප්පාදය' කියන එකේ, 'අවිද්‍යා' කියන තැන ඉඳලා 'තණ්හා' කියන තැනට එනකම්, සත්වයන් දෙන්නෙක් හරහා කතන්දරේ සිද්ධවෙලා තියන හැටි... සිද්ධවේගන ඇවිල්ල තියන හැටි... තෝරලා දුන්නා!!!   **- අග්‍රශ්‍රාවක මහාප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ නම් 'ශ්‍රී සද්ධර්මය' කියල කිව්වේ අන්න ඒ පටිච්චසමුප්පාදයටයි!!! ඒ වුනාට ඉතිං සිවුරු ඇඳගත්තු... රෙදි ඇඳගත්තු... ගොං හරක්, 'නිර්මල බුදු දහම' කිය කියා කියන්නෙ, වෙන වෙන ලබ්බවල් වලට තමයි!!! හැබැයි ඉතිං දැන් උන්ට ලැබිච්ච වෙලාව ඉවරයි!!! !!! !!! ළඟදීම උන්ට රෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  -** ඊළඟට, මං උඹලට 'සංසාර දුකින් නිදහස්වීම' කියන්නේ මොකද්ද?? 'නිවන' කියන්නේ මොකද්ද?? 'අරහත්වය' / 'මාර්ගඵල අවස්ථා' කියන්නේ මොනවද?? කියන සේරමත් කියල දුන්නා!!! ඒ කියලා, උඹලත් මේ චාටර් පැවැත්මෙන් ගැලවෙන්න නම්, වෙන්න ඕනේ දේ... කෙරෙන්න ඕනේ විදිය... සේරම කිව්වා!!!ඊටත් පස්සේ, උඹල මාර්ගඵල නොලැබුවොත්... රහත් නොවුනොත්... තොපිට මොකද වෙන්නේ?? කියන එක එළිදරව් කරන්න ගත්තා!!! නැත්නම්, තොපි මොකා මොන ආගම් අදහගෙන.. මොනවා හිතාගෙන.. මොන මොනවා කර කර.. හිටියත්, අන්තිමට තොපි මැරෙණකොට සිද්ධවෙන කතන්දරේ... මේ ලෝකේ හැමදාටම සිද්ධවෙන ඇත්තම ඇත්ත කතන්දරේ... එළිදරව් කරන්න ගත්තා!!!  ඒ කතන්දරේට පදනම් වෙච්ච, සත්වයන්ගේ 'සිත්' කියන ඒවා ගැන කිව්වා. **- කියල ඉවර කලේ නෑ. මැද්දෙන් පැන්නා.  හැබැයි ඒ 'පළවෙනි තොරණේ' ඉතුරු ටික පැහැදිළි කරන්න ආයි එතනට යනවා!!! ඒ වගේම, පටිච්චසමුප්පාදයේ ඉතුරු හරියත් පැහැදිළි කරලා දෙනවා!!!   -** අපි ඒ 'සිත්' කියන එව්වා ක්‍රියාත්මක වෙන, සත්වයන්ගේ 'මනස' කියන ආයතන ගැන... සත්වයන්ගේ 'කොම්පියුටර්' නැත්නම්, 'CPU & Memory combinations' ගැන... බලන්න ගත්තා!!! තව විදියකට කිව්වොත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපි කාට කාටත් කරන්නය කියාපු, තම තමන්ගේ 'ලෝක' ගැන... මනස / සිත / විඥාණය ඔක්කොම ටික තියන බඹයක් විතර වෙන මේ ශරීර කූඩු ගැන... අවබෝධ කරන්න පටන් ගත්තා!!!  ඊළඟට, මං උඹලට ඒ 'මනස' කියන ආයතන හැදිලා තියන විදිය ගැන කිව්වා. ඒවයෙ මතකය ගබඩා වෙලා තියන / ගබඩා වෙන හැටි ගැන කිව්වා. ඒ මතකයන් සේරම තියෙන්නේ විද්‍යුත් තරංග ස්වභාවයෙන්ය කියන බවත් කිව්වා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාදීලා තියන කරුණු වලින්ම, ඒ විද්‍යුත් තරංග හැදෙන ආකාරයත් තෝරලා දුන්නා!!!  ඒ කියලා, සත්ව ජීවිතයක් සකස්වෙන්න... සත්වයෙක්ගේ උපත තීරණය වෙන්න... බලපාන, කර්ම / කර්ම විපාක කතන්දරය එහෙම්පිටින්ම තියෙන්නෙත් ඔය 'මනස' කියන ආයතන අස්සේමය කියන බවත් කිව්වා!!!  හරි නේ??  දැන් එහෙමනම් ඒ කියපු, ඉපදෙන සත්වයන්ගේ උප්පත්ති ස්ථානය තීරණය වෙන 'කර්ම ශක්තිය' සකස් වෙන විදිය, 'පටිච්චසමුප්පාදය' ඇතුලේ... 'දුක පිණිස හේතු-ඵල ධර්මතාවයේ ක්‍රියාත්මක වීම' නැත්නම්, 'සංසාරගත සත්වයන් හැදෙන / ඉපදෙන ස්වභාවධර්මයේ වැඩපිළිවෙල' කියන එක ඇතුලේ... බැලූ බැල්මටම නොපෙනුණාට, පොඩ්ඩක් හාර හාර බලනකොට හොඳ ලස්සනට පේන්න, ක්‍රියාත්මක වෙවී තියන විදියත් බලමු.  ...  අමාරු නෑ.  හරි ලේසියි!!! 
​​​​
පටිච්චසමුප්පාදයේ කියවෙන්නේ, 'යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා.. සංඛාර පච්චයා විඥාණං.. විඥාණ පච්චයා නාමරූපං.. නාමරූප පච්චයා සලායතනං.. සලායතන පච්චයා ඵස්සෝ.. ඵස්ස පච්චයා වේදනා.. වේදනා පච්චයා තණ්හා.. තණ්හා පච්චයා උපාදාන.. උපාදාන පච්චයා භවෝ.. භව පච්චයා ජාති.. ජාති පච්චයා ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාසා ඔක්කොම සම්භවන්තී' කියල නේ.   ඕකේ, 'සලායතන' කියන්නේ 'ආයතන 6කට'ය කියන බව උඹල දැන් දන්නවා!!! අන්න ඒ නිසා, 'සලායතන පච්චයා පස්සෝ.. ඵස්ස පච්චයා වේදනා..' කියන ටික, 6 විදියකින් / 6 ආකාරයකින් / in 6 ways සිද්ධවෙන බව උඹලට දැන් තේරෙන්න ඕනෙ!!!   ඒ වගේම, 'පස්ස පච්චයා වේදනා' කියල කිව්වට, ඒක එක සැරේම සිද්ධවෙන කතන්දරයකුත් නෙවෙයි!!! !!! !!!  මොකද, 'ඵස්ස' නැත්නම් 'ඉස්පර්ෂයන්' මනසිකාර උනේ නැත්නම්, 'විඳීම්' ඇතිවෙන්නේ නෑ!!! !!! !!! විඳින්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! ඉතිං, 'වේදනා' ඇතිවෙන්න නම් මනසිකාර කරන්නම ඕනේ!!! !!! !!! ඒත් මනසිකාර කෙරෙන එක ඇවිල්ලා, තනියෙන් සිද්ධවෙන දෙයක්... single process එකක්... නෙවෙයි!!! !!! !!!  මනසිකාර කෙරෙනවත් එක්කම, එතන 'කතන්දර වැලක්ම' එක සැරේ සිද්ධවෙනවා!!! !!! !!!  'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන set එකම... 'ඉස්පර්ෂයන් මනසිකාර කිරීම - විඳීම් ඇතිවීම - ඒ විඳීම් හඳුනා ගැනීම - හඳුනා ගත්ත දේට / හඳුනා ගත්ත විදියට අනුව චේතනා පහළවීම' කියන ලොට් එකම... 'නාම' කියල හඳුන්වපු සම්පූර්ණ මානසික ක්‍රියාවලියම... එතනදි 'පට් පට් ගාලා' සිද්ධවෙනවා!!! !!! !!!  ඉතින් එතකොට, 'පටිච්චසමුප්පාදයේ' කෙලින්ම සඳහන් වෙලා තියන විදියට වේදනා පච්චයා තණ්හා වෙද්දීම, 'හොර පාරෙන්' තව කෙහෙල්මලක් ඉබේම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඇයි, 'චේතනා පහළවීම' ??? ??? ???  ඇයි බොල අහල නැද්ද, නැත්නම් මතක නැද්ද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි!!" (මහණෙනි, 'කර්ම' කියන්නේ චේතනා වලට යැයි මම වදාරමි!!) කියලා, දේශණා කරලා තියනවා??? ??? තොපිට හොඳට තේරෙන මගේ style එකෙන් පැහැදිළි කලොත්, "යකෝ,  'කර්ම' කියන්නේ තොපි හිතන / කල්පණා කරන දේවල් වලටයි!!" කියලා, පැහැදිළිවම කියාදීලා තියනවා??? ???  ඉතින්, අන්න ඒ 'හොර පාරෙන්' සිද්ධවෙන කතන්දරේ හන්දා, සත්වයෙක් ඌට ලැබිලා තියන ආයතන 6 පාවිච්චි කර කර ඉන්නවා කියන්නේ, කර්ම රැස්වෙන එකත් ඉබේම සිද්ධවෙනවා තමයි!!! !!! !!!  තේරුණයි??  ඒ වගේම, ඔතනදි ඔය රැස්වෙන 'කර්ම' වලටත්, විදි 6ක් / ආකාර 6ක් තියෙන්න ඕනේ නේද? කියල උඹට නිකමට හරි click උනොත්, තෝ තරමක 'මොළ කාරයෙක්' නැත්නම්, 'මොළ කාරියෙක්' තමයි!!!   ඇත්තටම වෙන්නේ එහෙමයි!!!  මොකද, එකකට එකක් වෙනස් ජාති 6ක විද්‍යුත් තරංග රටා නේ??  ඉතිං, එක එක විදියට විපාක දෙන කර්ම හැදෙනවා!!! එව්වට අනුව DNA structures modify වෙලා තමයි එකම අම්ම තාත්තාගෙන් හැදෙන එවුන් උනත් එක එක විදියට හැදෙන්නෙ!!! !!! !!!   තව විදියකට කිව්වොත්, ඒ එකකට එකක් වෙනස් wave patterns තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු විදියට, උපදින එවුන්ගෙ 'ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා' හැටියට interpret වෙන්නෙ!!! !!! !!! නැත්නම්, විද්‍යාමාන වෙන්නෙ!!! !!! !!!  හරිය??  දැනට ඇති. පස්සෙ තව දේවල් කියල දෙන්නම්. 

ඊළඟට, පටිච්චසමුපාදයේදී භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'වේදනා පච්චයා තණ්හා' කියලයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ යමක් කිව්වා නම්, ඒක එච්චරම තමයි!!! !!! !!! ඒක ඒ විදියටම මිසක්, වෙන විදියකට නම් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  උඹල, ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති 'පිළිම' ළඟ, මල් / කෑමබීම / බෙහෙත් / දැහැත් ගොඩගහල - පහන් පත්තු කර කර රත්කරල - හඳුන්කූරු පත්තු කර කර දුං ගහල, සුගතියෙ යන්න හිතං හිටියට...   ගොං සංඝයන්ට දානමාන දීල - කටින දීල - උන්ගෙ පුකවල් හෝදලා, හොඳ හොඳ එව්වයින් ලබන්න බලං හිටියට...   සුවර්ගෙට යන්න - දෙයිය ගාවටම යන්න - දෙයිය ඇවිල්ල නැගිට්ටවනකම් වලට වෙලා දොයියගෙන ඉන්න, බලං හිටියට...   මැරුණයින් පස්සෙ ඔක්කොම අබල් බබල් අහවරවෙයි කියල හිතං ජීවිතේ විඳ විඳ උන්නට...   මැරිච්ච ගමන් 'තොපි' ඔක්කොම, පෙරේතයෝ - පෙරේතියෝ / තිරිසන් සත්තු / නිරිසත්තු වෙන එක තමයි, ඇත්තටම සිද්ධවෙන්නෙ!!! !!! !!!   හුප්ප්... ඌහ්හ්... ෆූ... ... ...   කරන්න දෙයක් නෑ.  මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තකට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහොම සුළු ප්‍රමාණයක් විතරයි!!" ආයේ, "මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපදිනවා!! මරණින් මතු නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේත් මුළු මහපොලවේම පස් වලින් නියපොත්තකට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහොම සුළු ප්‍රමාණයක් විතරයි!!" කියලයි!!! !!! !!!  **- 'නියපොත්තෙ කතාවෙ' definition එක මතකයි නේ?? මුළු මහපොලවේම පස් = නියපොත්තකට ගන්න පුළුවන් පස් ප්‍රමාණය වගේ අනන්තයක්!!! එතකොට, මුළු මහපොලවේම පස් වලින් නියපොත්තකට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ප්‍රමාණයක් කියන්නේ, අනන්තයකින් එකක්!!! ඒ කිව්වේ, 1/∞ => '0'යි කියන එකයි!!! !!! !!! -** ඇත්තටම නම් උන්වහන්සේ පැහැදිළිවම කිව්වේ, "කොච්චර කිව්වත්, මොකෙක්වත් ධර්මය (පටිච්චසමුප්පාදය) අවබෝධ කරගන්නෙත් නෑ!! මොකෙක්වත් ගොඩයන්නෙත් නෑ!!" කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි, එහෙම කිව්වෙ බුදුහාමුදුරුවෝමයි උනාට, ඒකනම් අපි එහෙම්පිටින්ම වෙනස් කළා!!! !!! !!!    මොකද, ඒක භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සන්තෝසෙන්... කැමැත්තෙන්... කියපු දෙයක් නෙවෙයි!!! !!! !!! කාලේ හැටියට කරන්න දෙයක් නැති කමට එහෙම කිව්වට, උන්වහන්සේගේ එකම අරමුණ / උවමණාව / අපේක්‍ෂාව / බලාපොරොත්තුව උනේ, පුළුවන් කමක් තියනවා නම්, සියලුම ලෝක වාසී සත්වයෝ ඔක්කොටම හරි සත්‍යය කියාදීලා, ඒ අහිංසක අසරණ සත්වයෝ හැමෝම සංසාර දුකින් නිදහස්කරගැනීම තමයි!!! !!! !!! ඉතිං, අපි උන්වහන්සේගේ බලාපොරොත්තුව ඉටුවෙන තැනට කටයුතු කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

මේ.. හැබැයි ඒ 'මොකෙක්වත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!! මොකෙක්වත් ගොඩයන්නෙත් නෑ!!' කියපු කතාව වෙනස් කලාට, අපි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු, 'වේදනා පච්චයා තණ්හා!!' කතන්දරේ නම් වෙනස් කරන්න ගියේ නෑ!!!  මොකද ඒක වෙනස් කරන්න බෑ!!! !!! !!!  ඒක සදහටම වෙන්නෙ එහෙම්මම තමයි!!! !!! !!!  වේදනාවක් ඇතිවුනාද... විඳීමක් ඇතිවුනාද... තණ්හාව ඇතිවිය යුතුමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තොපිල ලස්සන මලක් දැක්කම අල්ලනවා... ඉඹිනවා... කඩාගන්නවා... වගේම, බලු බෙට්ටක් දැක්කමත් 'ශෝක් හුරුබුහුටි බලු බෙට්ටක්!!' කියලා, අල්ලන්න... ඉඹින්න... අතට ගන්න... ඕනෙමයි!!! !!! !!! හා පැටියෙක් / පූස් පැටියෙක් / ලේන් පැටියෙක් මොකෙක් හරි අතට දුන්නොත් හුරතල් කරන විදියටම, පණුවෙක් දුන්නත් 'හානේ.. හරී හුරතල් පණුවෙක්!!' කියල හුරතල් කරන්න ඕනෙමයි!!! !!! !!! කුණු ලොරියක් ළඟදිත්, කෑම සුවඳක් / scent සුවඳක් දැනුණාම නහය කඩාගෙන යන්න 'හූස්.. ගාල' හුස්ම උඩට ඇදල ගන්නවා වගේ, හොඳට නහය ලොකු කරල හුස්ම ගන්න ඕනෙමයි!!! !!! !!! තොපිට, ලොං හැලිච්ච නාකිච්චෙක් / දත් වහල්ල එලියට පැනපු.. කොණ්ඩෙ ගියපු.. හම රැලි වැටිච්ච.. බැරල් එකක් වගේ පත ගෑනියෙක් දැක්කමත්, හොඳ හැන්ඩි කොල්ලෙක් - මිනිහෙක් / මරු figure එකක් තියන ලස්සනම ලස්සන කෙල්ලෙක් - ගෑණියෙක් දැක්කාම වෙන විදියටම වෙන්න...  ඒ හිතෙන දේවල්ම හිතෙන්න...  ඕනෙමයි!!! !!! !!! මොකද ඔය සේරම ඇවිල්ලා, උඹගෙ 'ඇහැ / කණ / නහය / දිව / කය / මනස' කියන ආයතන set එකෙන් ඇතිවෙච්ච විඳීම් තමයි!!! !!! !!! උඹලට ඒ විඳීම් හඳුනගෙන, තෝරබේර ගෙන, උඹ කැමති ඒවා තණ්හාවෙන් බදාගන්නයි... අකමැති ඒවා ප්‍රතික්ෂේප කරන්නයි... දෙකක් කොරන්න බෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ, 'වේදනා පච්චයා තණ්හා!!' කිසිම තේරීමකින් තොරව වින්දද?? විඳීමක් ඇතිවුනාද?? තණ්හාව ඇතිවෙනවම තමයි!!! කියලයි!!! !!! !!! ඉතිං උඹ, හුරුබුහුටි බලු බෙට්ට / කුණු ලොරියෙ සුවඳ / හුරතල් පණුවා / ලොං හැලිච්ච නාකිච්චා / බැරල් එකක් වගේ ගෑණි, ඔක්කොම තණ්හාවෙන් බදාගත යුතුමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  පුලුවන්ද???  'බෑ!!' නේද??? ??? ඒක තමයි!!! හැමෝටම එහෙමයි!!! !!! !!! හැම විඳීමක්ම තණ්හාවෙන් බදාගන්න බෑ!!! !!! !!! හැම විඳීමකටම 'තණ්හාව' ඇතිවෙන්නෙත් නෑ!!! !!! !!!   ...  ඈ යකෝ,  ඇයි එහෙනම් බුදුහාමුදුරුවෝ, අර විදියට 'වේදනා පච්චයා තණ්හා' නැත්නම් 'වේදනාවක්... විඳීමක්... ඇතිවුනොත් තණ්හාව ඇතිවෙනවාමයි!!' කියල, කියල තියෙන්නේ??? ???  තොපි හිතුවේ / හිතන්නේ, බුදුහාමුදුරුවොන්ට පිස්සුයි කියලද??? ??? ???   යකුනේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එහෙම කියල තියෙන්නේ, උන්වහන්සේ මෙතනදි 'තණ්හාව' කියල හැඳින්වූවේ, 'ආයතන වලින් ඇතිවන විඳීම්' නැත්නම් 'pure විඳීම් ටික' විඳ විඳ ඉන්න ඇතිවෙන උවමණාව ගැන නිසයි!!! !!! !!! ඒ කියන්නේ, රූප බල බල... සද්ද අහ අහ... ගඳ-සුවඳ විඳ විඳ... රස විඳ විඳ... පහස විඳ විඳ... ඒ දේවල් ආයෙ ආයෙත් මෙනෙහි කරකර... ඉන්න ඇතිවෙන උවමණාව ගැන නිසයි!!! !!! !!! උන්වහන්සේ 'කාම තණ්හාව' කියල හඳුන්වලා දුන්නේ, අන්න ඒ 'විඳීම් වලට' ඇති උවමණාවයි!!! !!! !!! ඊළඟට, 'භව තණ්හාව' කියල හඳුන්වලා දුන්නේ, ඇඟක් නැතුව ඒ උවමණාව ඉටුකරගන්න විදියක් නැති නිසා, මේ ඇඟ විනාශවෙලා යනකොට තව ඇඟක් ලබාගන්න... 'ආයෙමත් උපදින්න'... ඇතිවෙන උවමණාවයි!!! !!! !!! අන්තිමට, 'විභව තණ්හාව' කියල හඳුන්වලා දුන්නේ, ඇඟක් ලබාගෙන ආයෙ ඉපදෙන්න බැරි උනොත්, මේ හිතෙන / මතක්වෙන කතන්දරේ වත්... තමන්ගේ හිතය / තමන්ගේ ආත්මයය කියලා හිතාගෙන ඉන්න 'මායාව' (Illusion) වත්... දිගටම තියාගන්න / දිගින් දිගටම පවත්වාගන යන්න, ඇතිවෙන උවමණාවයි!!! !!! !!! මොකද, සංසාර පැවැත්ම සඳහා බලපාන්නේ අන්න ඒ ත්‍රිවිධ තණ්හාවල් විතරක් නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හ්ම්ම්.. ඉතිං දැන්වත් තොපි 'ඇත්ත කතන්දරේ' හරියට දැනගනිල්ලා!!!  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'තණ්හාව' හැටියට දක්වලා තියෙන්නේ, ආයතන 6න් එන Signals මනසිකාර කර කර / 'probe කර කර' ඉන්න තියන උවමණාව ගැන මිසක්, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කියල තියන 'බම්බු තණ්හාවල්', මේ ජීවිත ගැන කිසිම දෙයක් නොදන්න අහිංසක මිනිස්සු, බොලා හුඟදෙනෙක්, තමන්ට පරම්පරාවෙන් උරුමවෙච්ච (ලැබිච්ච) දේපලට / වස්තුවට / ඥාතීන්ට, තමන් හරි හම්බකරගත් (ලබාගත්) දේපලට / වස්තුවට / ඥාති හිතමිත්‍රාදීන්ට (මගේ ගෑණි - මගේ මිනිහ - මගේ ළමයි කියකියා කියන්නෙ?? අන්න උන්ට), තියන බැඳීම ගැන වත්... ඊළඟට, රස රස කෑම බීම වලට - මස් මාළු වලට - රා අරක්කු වලට - සින්දු / පින්තූර වලට - ගෑණුන්ට / මිනිස්සුන්ට තියන ආසාව / කැමැත්ත.. ආයෙ තව, සැප විඳින්න - ලස්සනට අඳින්න පළඳින්න - ලස්සනට ඉන්න තියන ආසාව / කැමැත්ත.. ගැන වත්... නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අනික, 'ධර්මය' තේරිලා... 'සත්‍යය' අවබෝධ වෙලා... අපේ මේ ජීවිත කියන්නේ, මහා 'පඩ ෂෝ' ටිකක් නේද?? බොරුවක් / මායාවක් / රැවටිල්ලක් / මුලාවක් / කිසි තේරුමක් නැති දෙයක් නේද?? මේ දැනෙන හැම කෙහෙල්මලක්ම තාවකාලිකයි නේද?? හැමදාටම තියෙන්නෙ නැහැ නේද?? 'අනිත්‍යයි' නේද?? කියලා තමන්ටම තේරුණු සැණින්, ඔය අසාවල් / තණ්හාවල් / බැඳීම් ඔක්කොම ඉබේම දියරුවෙලා යන නිසා, තම තමන්ගේ ජීවිතවල ඇත්ත කතන්දරය නොදන්නා කමට ඇතිවෙලා තිබිච්ච ඔය තණ්හා / ආසාවල් ඔක්කොම, සුළු සුළු දේවල්... simple cases... මිසක්, මහා බරපතල ප්‍රශ්ණ වත්... නැති කොරාණ්ඩ කියල, පුක ඉරාගෙන දඟලන්න අවශ්‍යවෙන දේවල් වත්... නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඊළඟට, මෙන්න මේකත් හොඳට හිතේ තියාගනිල්ල. 'සංසාර පැවැත්ම' කියන එක සිද්ධවෙන්නෙ / සිද්ධවෙලා තියෙන්නෙ ත්‍රිවිධ තණ්හාවල් හන්ද උනාට, සංසාර පැවැත්ම නවත්තල දාල සංසාර දුකෙන් නිදහස්වෙන්න... නැත්නම්, සංසාර පැවැත්මෙන් ගැලවෙන්න... බැරිවෙලා තිබුණු / බැරිවෙච්ච හේතුව ඇවිල්ලා, 'අවිද්‍යාව' මිසක් තණ්හාවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, උඹලටත් ඔය නානාප්‍රකාර තණ්හාවල් / ආසාවල් තිබුණයි කියල, සංසාර දුකින් අත්මිදීමට එව්වයින් කිසි බාධාවක් නෑ!!! !!! !!! උඹ හොඳාකාරවම... පැහැදිළිවම... හරියටම... තේරුම්ගත යුතු එකම දේ, උඹ ආසාවෙන් / තණ්හාවෙන් වැළඳගෙන... බදාගෙන... හීන දැක දැක... හිටපු හැමදෙයක්ම උඹට දැනුණේ / දැනගන්න ලැබුණේ, උඹට ඔය ලැබිල තියන 'ඇස / කණ / නාසය / දිව / කය / මනස' කියන ආයතන set එකෙන් ඇතිවෙච්ච / 'sense වෙච්ච' විඳීම් ටිකක් හැටියට විතරයි!!! !!! !!! ඒ විඳීම් ඔක්කොම තාවකාලිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය ඕනෙම මගුලක් තියෙන්නෙ උඹගෙ ඇඟ 'චකබ්ලාස්' වෙනකම්... කැඩිල බිඳිල යනකම්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹට / උඹලට වෙලා තිබුණු එකම වැරැද්ද, උඹල ඔය ඇත්ත කතන්දරය... සත්‍ය 'ශ්‍රී සද්ධර්මය'... නොදැන සිටි නිසා, උඹල ලොකු මුළාවකට අහුවෙලා... රැවටිලා... නන්නත්තාර වෙලා... හිටිය එක තමයි!!! !!! !!! එතකොට ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ 'බම්බු තණ්හා' කතන්දරයේ එකම අරමුණ උනේ... උන්, "අබමල් රේණුවක තරම් වත් 'බම්බු තණ්හාවල්' තියන එවුන්ට ධර්මය හරියන්නෙ නැතෝ!! පෙරුම් පුර පුර.. පුපුර පුපුර.. දීගෙන දීගෙන දීගෙන දීගෙන දීගෙන දීගෙන දීගෙන දීගෙන ගොහිං, 'බම්බු තණ්හා' ඔක්කොම නැතිකොරං වරෝ!! නැත්නම් තොපිට මේ සම්මජ්ජාතියේදී සංසාර දුකින් නිදහස් වෙන්න / නිවන් දකින්න බැරියෝ!!" කිය කියා බයිල ගහපු එකේ එකම අරමුණ උනේ... තොපි වැරදිලාවත් ධර්මය අවබෝධ කරගන්න හදන එක.. ධර්මය අවබෝධ කරගන්න පෙළඹෙන එක.. ධර්ම මාර්ගයට යොමුවෙන එක.. එහෙම්පිටින්ම වැලැක්වීමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    එතකොට, එව්ව සේරම කෙරෙව්වේ නම් ඉතින් අර උන්ද, 'මාරයා' (මහ එකා / ලොකු අයිය ) තමයි!!! !!! !!! හැබැයි ඉතිං, දැන් ඌට මොකොවත් කියන්න බෑ!!! මොකද, දැන් ඌ අපේ එකෙක්!!! !!! !!!   සේරටම වඩා, ඌ ඒ කරපු damages සේරම cover කරලා... compensate කරලා... ඔක්කොම ඉවරයි!!! !!! !!!  අනික, දැන් අපිට තියන (ඉන්න) ලොකුම 'හයියත්' ඌම තමයි!!! !!! !!!   

හරි! දැන් එහෙමනම් යං තොරණ බලන්න. 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.