Wednesday, May 8, 2013


එහෙනං ලෑස්තිවෙයල්ලා...

වැඩේ නම් full serious තමයි!!! !!! !!!
සම්ප්‍රදාය කණපිට හැරවෙන තැනක්, 'U' turn එකක්... 180° turn එකක්... නිසා, හුඟ දෙනෙකුට දරාගන්නත් බැරිවෙයි!!! !!! !!!

ඒත්, අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මාත් එක්ක ඉන්න... මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත / ගන්න... වෙන කාටවත් ඇණයක් / වණයක් / වදයක් / වාතයක් / තුවාලයක් නොවී ජීවත් වෙච්ච / වෙන... අහිංසක නිහතමානී උඹල කවුරුවත්, චුට්ටක් වත් බයවෙන්න එපා!!! !!! !!!

* මාත් එක්ක / මේ වැඩෙත් එක්ක හිටියත්, මං කියපු දේවල් ඒ විදියටම කල එකෙක් නෙවෙයි උනොත්, ඒත් තොට අනිවාර්යයෙන් පරිප්පුවක් කන්න වෙයි!!! !!! !!!

post එක මං කලින් plan කරපු තැනට එනකම්ම ලියල publish කරන්න ගියොත් තවත් පරක්කුවෙන නිසා, අද හෙට දැනට complete කරලා තියන ටික දානවා!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.