Sunday, December 16, 2012

ස්වභාවයෙන්ම... by nature... natively... මේ සත්ව ජීවිත සකස්වෙලා තියෙන්නෙම, උන්ගෙ සංසාර ගමන ඇනිලා ඇනිලා... උන්ව නන්නත්තාර වෙලා... මකබෑවිලාම යන්න තමයි!!! ඒත් ඒක කාගෙවත් වරදක් නෙවෙයි!!! !!! !!! ඒක මේ සත්වයෝ කියන එවුන්ගෙ හැදිල්ලෙම තියන upset එකක්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'මෝහය' නැත්නම් 'අවිද්‍යාව' කියල හඳුන්වපු, 'හිතන්න පුළුවන් කම' කියන එකේම තියන අවුලක්... සත්වයන්ගේ System / Kernel fault එකක්... ඒත් නැත්නම් 'මහ තැනින්ම කෙලවිච්ච' seen එකක්... තමයි!!! !!! !!! උඹල කවුරුවත් ඒකට පලි නෑ!!! ඒත් මේ එකෙක් මැරෙනකොට තව එකෙක් ඉපදිල්ල නතරකරගන්න කම්, උපදින උපදින එවුන්ට වෙන්නෙ නිරපරාදේ විඳවන්නයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ මේ සංසාර පැවැත්ම හරි අසාධාරණයි කිව්වේ අන්න ඒකයි!!! !!! !!! කොහොම හරි ඉතින් වැඩේ ඇනිල ඇනිල ගිහිල්ල අන්තිමේ දුකට වැටෙන වැටෙන එවුන් දුකේම හිරවෙන්නෙ, උන් උන් 'කුලල්කාගන්න' (රාග / ද්වේශ කියල හඳුන්වපු දෙක නිසා සිද්ධවෙන අනුන්ගෙ දේවල් කඩා වඩා ගැනීම්... මංකොල්ල කෑම්... මිනී මැරීම්... පලිගැනීම්... වගේ දේවල්) තියාගන්න එකෙනුයි, 'එහෙට මෙහෙට විසි වෙවී' (කාලෙකට දෙවියෙක්... කාලෙකට හිඟන්නෙක්... කාලෙකට රජෙක්... කාලෙකට වහලෙක්... කාලෙකට සිටු කෙනෙක්‌... කාලෙකට යකෙක්... විදියට එහෙම) හැදෙන හැදිල්ලෙදි, ලොකු ලොකු තැන්වලට set වෙලා හැදෙන එවුන් අනික් එවුන්ව ආණ්ඩුමාට්ටු කරන්න... උන්ගෙ ආධිපත්‍ය පතුරුවන්න... තියාගන්න එකෙනුයි, තමයි!!! !!! !!! **- රජකම් කරල කී දෙනෙක් නම් අපාගත වෙලා තියනවද?? -** ඔය සේරම අතරේ වැඩේ එහෙම්පිටින්ම 'අල වෙන්න' හේතුවෙන්නෙ, කාලෙන් කාලෙට සක්වලේ 'ඉහලම තැනට' / 'මුදුණටම' නැත්නම් Highest Rank එකට set වෙන 'බූතයෙක්' අනික් සත්වයෝ සේරම උගෙයි කියල 'හිතාගෙන' වල්ගේ පාගගන දඟලන්න තියාගන්න එකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ඔහොම ඇනිල ඇනිල ගිහිල්ල... එහෙම්පිටින්ම වාතවෙලා... තියන කතන්දරයක් කාලෙකට හරි වෙනස් කරලා, සතර අපාය ඉක්මවා ගන්න බැරුව අසරණවෙලා ඉන්න සත්වයන් යම් ප්‍රමාණයක් හරි නිදහස් කරගන්නෙ, බොහොම කලාතුරකින්... ඉතාමත් දීර්ඝ කාලෙකට සැරයක්... ලෝකයට පහළවෙන, බොහොම දුර්ලභ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් තමයි!!! !!! !!! අන්න එහෙම සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න අධිෂ්ඨාන කරගන්න කෙනෙකුට බුද්ධත්වය ලබාගැනීම සඳහා 'පෙරුම්පිරීමක්' කරන්න වෙන්නේ, හරියටම කියනවා නම් 'බෝධිසත්ව චරිතයක් ඇතුව ඉපදෙන අනන්ත අප්‍රමාණ සත්ව පිරිසකට' නැත්නම් 'සත්වයෝ වැලකට' පෙළගැහිලා 'පාරමිතා සම්පූර්ණ කිරීමක්' කරන්න සිද්ධවෙන්නේ, අර කලින් කියපු විදියට ස්වභාවධර්මයෙන් ඒ කාලෙ සක්වලේ මුදුණටම විසිවෙලා... සියලුම සත්වයන්ට අයිතිවාසිකම් කියාගෙන... ආධිපත්‍ය පතුරුවාගෙන... ඉන්න 'මහ එකාගෙ' බලය මැඩපවත්වන්න / ඒකගෙ powers override කරන්න / ඒකව defeat කරන්න, මහා 'පින් බලයක්...' නැත්නම් Supreme Powers... EHT Energy - Extremely High Tension Energy එකක්... උවමණා වෙන නිසයි!!! !!! !!! ඉතින් ඒ විදියට මේ ගෞතම බුද්ධ සාසනයට set වෙච්ච මහ එකා තමයි වසවර්ති මාරයා!!! ඌ, සිද්ධාර්ථ ගෞතම බෝසතානන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න වජ්‍රාසනයට සැපත්වෙච්ච වෙලාවේ, ගිරිමේඛලා කියල ඇතෙක්ද / ඇතින්නියෙක්ද මොකෙද්ද එකෙක්ගේ පිටේ නැගලා දසබිම්බරක් තරම් මහා පිරිවර සේනාවකුත් එක්ක ඇවිල්ලා, එතන යකා නැටුවලු!!! !!! !!! ඌ බෝසතානන්වහන්සේට 'රාජකීය වැඩක්' දීල තියනවා!!! අන්තිමේදී ඒකා, වැදුන නම් මහමේරු පර්වතේ උනත් සුන්නද්දූලි වෙලා යන තරම් ගල්ගෙඩි වලිනුත් බෝසතානන්වහන්සේට දමල ගැහුවලු!!! හැබැයි ඒ ගිනිබෝල වගේ එවපු සේරම මල් වෙලා තමයි බෝසතානන්වහන්සේගේ ලඟට වැටිල තියෙන්නේ!!! මොකද අර 'මහා පින් බලය' නිසා!!! !!! !!! අන්තිමේ බෝසතානන්වහන්සේ බුද්ධත්වය වෙනුවෙන් දරපු මහා උත්සාහය ගැන මහපොළවට අත තියල 'සත්‍යක්‍රියා' කරපු පාර, මහ පොලව දෙදරන්න පටන් අරන්... වසවර්තියා ඇතාගේ පිටිනුත් වැටිලා... අන්තිමේ උන් සේරම කැලේ කඩාගෙන දිව්වලු!!! ඊටපස්සෙ තමයි උන්වහන්සේට බුද්ධත්වය ලබාගන්න / බුද්ධත්වයට පත්වෙන්න පුළුවන්කම ලැබිල තියෙන්නෙ!!!

කොහොමහරි ඉතින් බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වුණායින් පස්සෙ නම් මාර උන්නැහැව පඩේකට වත් care කරලා නෑ!!! ඌ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ගමන්, 'ආ... දැන් එහෙනම් වැඩේ හරි නේ?? දැන් බුදුවුනා නේ?? එහෙනම් දැන් පිරිණිවන් පානවා!!' කියල, orders දෙන්න ආවලු!!! බුදුහාමුදුරුවෝ, 'නෑ බොල!! එහෙම පිරිණිවන් පාන්න නෙවෙයි මං බුදුවුනේ!! මං සාසනයක් පිහිටුවල... ලොකු ශ්‍රාවක පිරිසක් හදල... කරන්න ඕනේ සේරම කරල තමයි නවතින්නෙ!!' කියල ඌව එලවල දාල තියනව!!! ඊළඟට දවසක් උන්ද බුදුහාමුදුරුවෝ ශ්‍රාවක පිරිසකට දේශණාවක් කර කර හිටපු වෙලාවක එතනට කඩා පැනල, "ශ්‍රමණය, ඔය ඇහැ මගේ!! ඔය කණ මගේ!! ඔය නහය / දිව / කය / මනස ඔක්කොම මගේ!! ඒ විතරක් නෙවෙයි, මොකෙක් හරි ඒවා උගෙයි කියනවා නම්, ඒ කියන එකත් මගේ!!" කිය කිය, ඒකගෙ බල පරාක්‍රමය / powers පෙන්නල තියනව!!! අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ, "ඇත්ත!! මාරයෝ, මේ හතරමහධාතු වලින් හැදිච්ච හැමදේම උඹගෙ තමයි!! ඒත් කවුරුහරි කෙනෙක් ඒ සේරම උඹගෙ බව දැනගෙන, ඒවා අතහැරලා දාල... ඒවට අයිතිවාසිකම් කියන්නේ නැතුව... නිකම් හිටියොත්, එතකොට මොකද වෙන්නෙ?? ඒ උදවිය ගැන බොට තියන අයිතිය මොකද්ද??" කියල අහලා, මාරගෙ 'හුළං බස්සලා' කෙනෙක් මාරයට අහුවෙන / ඒකට යටත්වෙන හැටියි... ඒකගෙන් ගැලවෙන / නිදහස් වෙන හැටියි... ශ්‍රාවකයන්ට පෙන්නල දීල තියනව!!! !!! !!! ආයෙ දවසක් මාරය බුදුහාමුදුරුවොන්ට, 'අන්තලික්ඛේ චරං පාසෝ...' (අහසෙහි සරණ උගුලකින් උඹලව බැඳලයි තියෙන්නෙ...) මොකද්ද මගුලක් කියල, 'පොඩි පඩ show එකක්' දාන්න ආපු වෙලාවක, "අනේ පලයං බං යන්න!! මං නොදන්න උඹේ 'අහසෙ සරණ උගුල'!! තොට තියෙන්නෙ මෙන්න මෙච්චරයි..." කියල,
'කාමා තේ පඨමා සේනා - දුතියා අරති වුච්චතී
තතියා ඛුප්පිපාසා තේ - චතුත්ථි තණ්හා පවුච්චතී 
පංචමී ථීනමිද්ධං තේ - ඡට්ඨා භීරු පවුච්චතී
සත්තමී විචිකිච්ඡා තේ - මක්ඛෝ ථම්භෝ තේ අට්ඨමී
ලාභෝ සිලෝකෝ සක්කාරෝ - මිච්ඡාලද්ධෝ ච යෝ යසෝ
යෝචත්තානං සමුක්කංසේ - පරේ ච අවජානති' හැටියට වදාරලා,
"මූට ඇති ලබ්බක් නෑ!! මූට තියෙන්නෙ මෙච්චරයි!!" කියල, ශ්‍රාවකයින්ට ඒකගෙ සේනාව, 'දසමාර සේනාව' ගැන එහෙම්පිටින්ම කියල දීල තියනව!!! !!! !!! **- ඔය කරණා 10 ඇවිල්ල, ඕනෙම සත්වයෙක්ගෙ හිතේ ක්‍රියාත්මක වෙන ස්වභාවයන් / 'හිත' කියන එකේ various properties තමයි!!! මාරට පුළුවන් ඕනෙම කෙනෙක්ගෙ හිත access කරලා, ඒ ඕනෙම ස්වභාවයක් / property එකක් හරි ඒ ඔක්කොම හරි, '10 band graphic equalizer එකක් adjust කරනවා වගේ' අඩු වැඩි කරන්න!!! දන්නවනේ, ඔය setup වල එහෙම තියෙන්නෙ?? අන්න ඒවා වෙනස් කරනකොට මොට්ට මෝල් පොරවල් හැම එකෙක්ම, මාර ගහන ගහන පදේට රූකඩ වගේ නටන්න ගන්නවා!!! !!! !!! -** අන්න ඒවා පාවිච්චි කරලා තමයි ඒකා හැමෝම නටවන්නෙ!!! උන් ධර්මයට යොමුවීම වළක්වන්නේ!!! ධර්මයට යොමුවෙන එවුන්ව මඤ්ඤං කරලා කැලේ යවන්නේ!!! කොහොම හරි, ඌ හිතන් ඉන්නෙ ඉන්න තරමක් සත්වයෝ සේරම උගෙයි කියල නිසා, ඌ මොකෙකුටවත් සංසාරෙන් නිදහස් වෙන්න නම් කීයටවත් ඉඩ දෙන්නෙ නෑ!!! !!! !!! මොකක්හරි බාල්දියක් පෙරලලා කොහොම හරි වැඩේ upset කරලා... අල කරලා... දානවම තමයි!!! !!! !!! ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ගහපු තරමක් බයිලා ගැහුවේ, මාර ගෙ 'බුල්ටො' (දිරච්ච ලණු) කාල තමයි!!! !!! !!! මොකද, බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්නකම් කිසිදෙයක් කරගන්න බැරිකමට අකුලගෙන හිටියට, බුදුහාමුදුරුවෝ නැතිවෙච්ච ගමන් ඌ ආයි 'වැඩ පටන්ගන්නව'!!! !!! !!!

හැබැයි, ධර්මයට යොමු උනාට මට නම් ඒකගෙන් මොකුත්ම case එකක් තිබුණේ නෑ!!! දැනගන්න ලැබිච්ච විදියට යාලුවටත් case මොකුත් නෑ!!! මොකද අපි දෙන්නම වැඩේට බැස්සේ අපේ හාමුදුරුවොන්ට පණ ඇරලා, උන්වහන්සේව බොක්කෙන්ම අදහගෙනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපේ හාමුදුරුවෝ මාර උන්නැහැ ගැන සේරම දේවල් අපිට කියල දුන්න!!! !!! !!! 'ඌ කවුරුවත් සංසාරෙන් නිදහස්වෙන්න උත්සහ කරනවද කියල ඇහැගහගත්ත ගමන්මයි ඉන්නෙ... ඒ නිසා මේක බොහොම නිස්සද්දව... හීන්සීරුවේ... බොහොම කල්පණාවෙන් / පරිස්සමෙන්... කරගන්න තියන දෙයක්!! අඬබෙර ගගහ කරන්න පුළුවන් කෙහෙල්මලක් නෙවෙයි!!' කියල, අවශ්‍ය හැම දේම උන්වහන්සේ අපිට ඉගැන්නුවා!!! !!! !!! අනික, අපි එක එකාගේ කතා කිසි එකක් අහන්න / කියවන්න / care කරන්න ගියෙත් නෑ!!! !!! !!! අපිට අපේ හාමුදුරුවෝ හොඳ පැහැදිලිව... සරලව... තෝරලා දීපු පිරිසුදු බුද්ධ දේශණා ඉහටත් උඩින්!!! !!! !!! සේරටමත් වඩා අපි නිවන් දකින්න ගියේ 'කැලේ පාරෙන්' නිසා... බිබී bar වලට රිංග රිංග නිසා... මාරය අපිව follow කරන්න ආවනම්, අපිව අල්ලනවා කෙසේ වෙතත් ඒකා වෙරිවෙනවා!!! ඒ නිසා අපි දෙන්නට නම් ඒකගෙන් කිසිම අවුලක් උනේ නෑ!!! !!! !!! සාමාන්‍යයෙන්, ආරණ්‍ය ගතෝවා... ශුන්‍යාගාර ගතෝවා... රුක්ඛමූල ගතෝවා... වෙලා නේ ධර්මයට යොමුවෙන්න ඕනේ කියන්නේ?? එව්වා මොකුත් නැතුව bar අස්සේ රිංග රිංග හිටපු අපිව දැක්කම, 'ආ... මුං මේ බීල නිවන් යන්න හදන එවුන් නේ...' කියල උන්දැ නිකම් ඉන්න ඇති මයේ හිතේ. **- හැබැයි, දැන් නම් හිතෙනවා ඒක 'governors'ල කස්ටිය හොඳට plan කරලා දාපු drill එකක් වෙන්න ඇති කියල!!! !!! !!! මොකද, වැඩේට ලොකුවටම danger එක තිබුණු කාලේ හැමෝටම 'බෙබේල' වගේ පේන්න එහෙම්පිටින් environment එක හදල තිබුණට, අපි දෙන්නම බෙබේල නෙවෙයි!!! -** හැබැයි, වැඩේ නැගලම ගිහිල්ල සමාධියත් හොඳටම ඇතිවෙලා තිබිච්ච කාලේ දවසක් 'පොර' මාව ලස්සනට tackle කළා!!! ආයි නෑ... ශෝක් ලස්සන සුරපුරයක් මවල පෙන්නුවා!!! හොඳටම තේරුණා මහ එකාගෙ වැඩක් කියල!!! ඒත් එක්කම හිතට messages ආව, 'අහුවෙන්න එපා!!' 'පිළිගන්න එපා!!' එහෙම කියල!!! ඉතින්, ටිකකින් පුටුවත් තල්ලුකරගෙන නැගිට්ට. එතකොටම කතන්දරේ reset උනා / 'තොරණ' නැතුව ගියා. වෙන මොකුත් අවුලක් උනේ නෑ!!! හැබැයි ඉතින් එදා ඉඳල full alert එකේ තමයි හිටියේ!!! !!! !!! කොහොම හරි ඒ seen එකෙන් පස්සෙ දවස් ගානක් ඇතුලත මට අර 'කෙලෙස් පරිනිර්වාණය' කියන seen එක හරිගියා!!! 'නිකෙලෙස් උනා...' 'අරහත්වයට පත්වුනා...' කිය කිය කියන්නේ?? අන්න ඒක!!! ඒකෙන් recover වෙනකොටම හිතට ආවේ "අල්ලයි දැන් මගේ නැට්ට!!" කියල තමයි!!! !!! !!! පිස්සු කොර!!! මොකද, මහ එකා ගේමට බැහැල බව හොඳටම දැනගෙන නේ හිටියේ?? ඒත් රහත් වුණාට පස්සෙ එයාගේ සෙල්ලම් සේරම හමාරයි!!! !!! !!! ඊට පස්සෙ සෙල්ලං දාන්න බෑ!!! කෙනිත්තුවත් ඇති... ඉල්ලගෙනම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මුගලන් හාමුදුරුවෝ කකුසඳ බුදුරජාණන්වහන්සේගෙ කාලේ දුසී කියන මාරයා හැටියට ඉඳල, විදුර කියන උන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයාණන් වහන්සේට ගලකින් ගහල අපාගතවෙලා අම්බානටම කන්න වෙච්ච 'මතකයක්' ගැන, මහතැනට වේලපහින්ම කියල දීලත් තියෙනවා!!! !!! !!! ඒ නිසා අරහත්වයට පත්වුණායින් පස්සෙ මටත් ඒකගෙන් කිසිම case එකක් තිබුණේ නෑ!!!

** ම්ම්... forum වල ගොං පකයො රැලක් මාත් උන්ගේ ජාතියේ පොන්නයෙක් වෙන්න ඇති... මං මේ උන්ට ආතල් දෙන්න ඇවිල්ල ඇති... නැත්නම්, 'පොර' වෙන්න / famous වෙන්න ඇවිල්ල ඇති... කියල හිතාගෙන දිගට හරහට හැමිනෙන්න තියාගත්ත!!! තව මොට්ට මෝල්ලු රැලක් උන්ට හොඳටෝම 'අසනීප' බව නොදැන, මට හැදිල තියන ලෙඩේ ගැන කියන්න ආව!!! තව එවුන් 'උන්ට වෙලා තියන දේ' දන්නෙ නැතුව, මට වෙලා තියෙන්නෙ මේවයි... මේවයි... කියල ගොඩක් කතන්දර කිව්ව!!! හැබැයි එහෙම 'තමුන් හරි!! තමුන් තමයි හරියටම දන්නෙ!!' කියල හිතන් ඉන්න මොට්ට බූරුවෝ මොකෙක්වත් දන්නෙ නෑ, සේරම අනාගෙන... අල කරගෙන... උතුර දකුණ මාරු කරගෙන... දඟලන්නේ උන්මයි කියන බව!!! !!! !!! එහෙම එවුන්ට 'කාලම බලාගන්න' ඉඩහරිනවා මිසක්, කියල නම් වැඩක් වෙන්නෙ නෑ!!! !!! !!! දවසක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගාවටත් ආව පඬියෙක්, 'මං නම් ඔය එක එක දෘෂ්ඨි වල බැහැගන නෑ!!' කියල 'ලොකු talk' එකක් දාපු වෙලාවක බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙත්, 'ආ... අමුතුවෙන් බහින්න දෙයක් නෑ!! ඔය බැහැල ඉන්න එක හොඳටම ඇති!!' කියල විතරයි!!! (ඇයි, 'මං කිසිම දෘෂ්ඨියක බැහැගන නෑ!!' කියල හිතාගෙන ඉන්න දෘෂ්ඨියම කොච්චර බරපතල එකක්ද??) ඉතින් 'බකයන්ට' / පකයන්ට කියල වැඩක් නෑ!!! !!! !!! උන්ට 'කාලම බලාගන්න' දෙන්න ඕනේ!!! !!! !!!

ඇත්තටම, මං දැක්ක 'මම' දැණුම් තේරුම් ඇති කාලේ ඉඳලම හරි වෙනස්!!! gancy බහින ඒවා... කුණුහරුප වැඩ කර කර කාලේ කන ඒවා... අරුංගෙ මුංගෙ රෙද්දවල් හොයන ඒවා... කිසි එකක් මගේ ජීවිතේ නෑ!!! මං තනියෙන් අයිනක් අල්ලගෙන... 'මනෝ පාර' දාගන... ඉන්න එකෙක්!!! කතාවට set වෙනවනම් set වෙන්නෙත් match වෙන සීමිත පිරිසක් එක්ක විතරමයි!!! කෑමට බීමට / fashion වලට එලවන්නෙම නෑ!!! කන්න නැතත්... මැරෙන්න ගියත්... හොඳටම fit / හිතවත් එකෙකුට කිව්වොත් මිසක්, කාටවත් කියන්න... උදව් ඉල්ලන්න... යන්නේ නෑ!!! ඒ අතින් super strong!!! ඔය 'මලමිනී' වලට / steering wheel වලට වඳින එව්වා... නැකත් / රාහුකාල මොන බම්බුවක්වත් care කරන්නේ නෑ!!! හැබැයි මාර sensitive. තරහකාරයෙක් / දිරවන්නෙම නැති එකෙක් උනත් කරදරේක වැටිලා / අසරණ වෙලා ඉන්නවා දැක්කොත් 'බොක්ක' මොකද්ද මොකද්ද වෙනවා. ඌ ගැන බලන්න... කතාකරන්න... හිතෙනවා. ඒ වගේම තමයි, තරහකාරයෙක් / දිරවන්නෙ නැති එකෙක් උනත් ජොලියෙ හිනාවෙලා ඉන්නවා දැක්කම මටත් නිකම් ජොලි ජොලි වගේ වෙනවා. මොකෙක් උනත් අඬනව දැක්කොත් එහෙම, එහෙම්පිටින්ම ඤංපචං වෙනවා. එතකොට 'මං හරී පව්!!' කියල හිතෙනවා. හැබැයි උද්ධච්ච / බකපණ්ඩිත කිසිම එකෙකුට කිසිම chance එකක් නෑ!!! !!! !!! වැරදිලාවත් part එක දැම්මොත්... 'අලි වංස' දැම්මොත්... ආයි මලාට උදව් ගන්නවා බොරු!!! !!! !!! බැරි වෙලාවත් මොනවට හරි මාව උවමණා වෙලා ආවොත්, return එක දීල, gas බස්සලම තමයි පටන් ගන්නේ!!! ආයේ තව, කන්න කෑම එහෙම බෙදල ලෑස්ති කරලා දුන්නොත් මිසක් අරං කන්නෙ නෑ!!! කට්ටියක් ඉන්න තැනක නම් හැමෝටම එක විදියට / ඇතිවෙන්න නැත්නම් කන්නෙ බොන්නෙ නෑ!!! ඔන්න ඔහොම සැහෙන අමුතු චරිතයක්!!! !!! !!! කොහොමහරි, ටිකක් යමක් කමක් කරගන්න පුළුවන් තත්වෙට ආව කාලේ ඉඳල හිතේ තිබුණෙ / හිතට ආවේම, 'මං තමයි බිමින්ම... පහළින්ම... ඉන්න එකා!! මොකෙකුටවත් මගෙන් පල්ලෙහාට වැටෙන්න බෑ!! මං කාටවත් වැටෙන්න දෙන්නෙ නෑ!!' කියල තමයි!!! !!! !!! කන්න බොන්න නැති එවුන්ට කන්න බොන්න අරං දුන්න... අඳින්න පළඳින්න නැති එවුන්ට ඒවා අරං දුන්න... සල්ලි නැති එවුන්ට සල්ලි දුන්න... limit උනේ, මාත් 'නැති බැරිස්' එකෙක් නිසා, අතදිග ඇරලා කරන්න උවමණාව තිබුණට කරගන්න බැරි කම නිසා විතරයි!!! ඒත් කියල දෙන ඒවා / උගන්නන ඒවා නම් දොඹෙන් යන්නම දුන්න. (සමහර තැන්වලදී මගෙන් ඉගෙනගත්තු / දැනගත්තු එවුන් මටම ඇරිය.) ඕං ඔහොමයි මේ 'මං' ඊළඟට ඉතින්, ධර්මයට යොමු වුණායින් පස්සෙ නොපෙනෙන ලෝකේ කල්‍යාණමිත්‍ර පිරිසගෙන් ලැබුණු backing එක ගැන කලින් කිව්වා නේ?? ඒ උපකාරයන් නිසා මං මාර ඉක්මනට develop උනා!!! වැදගත් බුද්ධ දේශණා කොටස් 'වෙඩි වගේ' මතක හිටිය!!! පස්සෙ පස්සෙ මං ඒ දේශණා කොටස් වෙන වෙන උන්දලට දෙසාගෙන දෙසාගෙන යනවා අහං ඉඳල, 'මැරිච්ච හාමුදුරුවෙක්ද කොහෙද??' කියල යාළුවත් කිහිප පාරක්ම කිව්ව. කොහොම කොහොම හරි මට තේරුනෙත්, "මේ ජීවිතේ මොකක් හරි ලොකු වැඩකට විශේෂයෙන් හදල තියන එකක්!! මේක මෙහෙම හැදෙන්න, මීට කලින් ජීවත්වෙච්ච භාවනානුයෝගීව වැඩ සිටිය ධ්‍යාන ලාභී ස්වාමින්වහන්සේලා... රජ / සෙන්පති වගේ 'ගට' තිබිච්ච උදවිය... ගොඩ දෙනෙක් දායක වෙලා තියනවා!!" කියන බවම තමයි!!! !!! !!! චී... ඒත් කොහොමද මුගේ භාෂා විලාසය?? ගණන්ගන්න එපා බොලව්!!! බුද්ධ කාලෙ මේ same style පැවිදිවෙච්ච රහතුන්වහන්සේලත් ඉඳල තියනව!!! !!! !!! මං කොහොමත් 'බොරු සුදන චරිත' රඟපාන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඇවිල්ල, full open... කියන දේ කරන... කරන දේ කියන... කුණුහරුපෙන් බැනල නෙවෙයි, බෙල්ල මිරිකලා හරි කෙරෙන්න ඕනේ දේ කරන්න ගත්ත straight forward පොරක් විතරයි!!! හ්ම්ම්... මෙව්වා කියනකොට, 'දැන්නම් මූට හුඟාක් අසනීපයි!!' කියල සමහරුන්ට හිතෙයි!!! ඒත් ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි!!! !!! !!! අනික, මෙහෙම 'ලොකු talks' දෙනකොට... විශේෂයෙන් නොපෙනෙන ලෝකවල උදවිය, දෙයියො / පෙරේතයො / යක්කු / භූතයො සම්බන්ධ කතාවල් කියන කොට... 'දොස්තරලා' කියල හිතාගෙන ඉන්න සමහර ප්‍රසිද්ධ මානසික රෝගීනුත්, "ආ... ඔය ඇවිල්ල අර රෝගේ ලක්ෂණ... ඕක ඇවිල්ල මේ රෝගේ හැටි... ඔහොම වෙන්නෙ අහවල් රෝගෙ නිසා..." කිය කිය, මොන මොනවා හරි අපබ්‍රංස නම් ටිකකුත් කිය කියා, පිස්සු කෙලිනවා මං TV / radio වලින් අනන්තවත් දැකල / අහල තියනව!!! ඒකට කාටත් තේරෙන භාෂාවෙන් කියන්නේ උන්ගෙ 'ගොං කම' කියලයි!!! !!! !!! ඔය වගේ උන්දලා, 'අඩේ අප්පා!! පෙරේතයො කියල ජාතියක් ඉන්නවා නේ?? අප්පට සිරි!! භූතයොත් ඉන්නවා නේ??' කියල දැනගන්නේ, උන් ඒ තත්වෙට වැටුණ දවසට තමයි!!! !!! !!! මෙව්වා මේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන... පිරිසුදු බුද්ධ දේශණා වල උපකාරයෙන් කල්පණා කර කර බලල... සේරම තිතටම අල්ලගෙන... කියන / කරන දේවල්!!! !!! !!! පිස්සු දොස්තරලට / එක එක ගොං පකයන්ට විතරක් නෙවෙයි, කිසිම ශ්‍රමණයෙකුට / බ්‍රාහ්මණයෙකුට / දෙවියෙකුට / මාරයෙකුට / බ්‍රහ්මයෙකුට මෙව්වට challenge කොරන්න බෑ!!! !!! !!! භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් තොරව, හැබෑවටම 'ලොක්කො' / 'තද පොරවල්' වෙන්න ලෝකෙ කාටවත්ම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.