Wednesday, May 14, 2014

Build-up වෙච්ච electromagnetic field එකක් ???  …  … ආයෙත් Electromagnetic field එකක්??? ??? 

ඒයි, බොලාට click වෙන්නෙ නැද්ද මෙතන මොකක්හරි අමුත්තක් තියන බව??? කළින් වතාවෙ electromagnetic field එක.. electromagnetic field එක.. කිය කියා කිව්වෙ විඥාණයට!!! !!! !!! දැන් මං මෙතනදි ආයෙමත් කියනවා ඒකම!!! හැබැයි, ‘භවයට'!!! !!! !!! කොහොමද එහෙම වෙන්නනේ??? කොහොමද එහෙම කියන්නනේ??? ??? තොපි අතරෙ මොලේ කඳුළක් හරි තියන එවුන් ඉන්නවා නම්, මෙව්වා මේ වෙනකොට හොඳටම තේරිලා තියෙන්න ඕනේ!!!  සත්වයො කියන එවුන් සංකතයි!!! !!! !!! උන්ට කොහෙවත් යන්න බෑ!!! !!! !!! උන් ඉපදෙනවා.. කාලයක් ජීවත් වෙනවා.. මැරෙනවා!!! එච්චරයි!!! !!! !!! එතකොට, කලින් හිටිය එකෙක්ගෙන් අපිව හැදුනේ කොහොමද?? අපෙන් ඊළඟ එකා හැදෙන්න ඕනෙත් ඒ විදියටම තමයි!!! !!! !!! **- විඥාණයක් හන්දා ඉපදුණාද?? මැරෙණකොට ආයි එයින් එකක්ම… විඥාණයක්ම… හැදිය යුතුයි!!! !!! !!! අන්න ඒ විඥාණය හන්දා තමයි ඊළඟට තව එකෙක් හැදෙන්නේ!!! !!! !!! නැත්නම්, උපදින්නේ!!! !!! !!! එහෙම නොවුණොත් මේ වැඩපිළිවෙල, එකෙක් මැරෙනකොට තා එකෙක්.. ඌ මැරෙනකොට තා එකෙක්.. ඌ මැරෙනකොට තා එකෙක්.. විදියට, දිගින් දිගට නොකඩවා සිද්ධවෙන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  -** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියන ඇත්තම ඇත්ත කතන්දරයත් ඒකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මේ සංසාර කතාවෙදි… අර.. අර.. මහා ගැඹුරු පටිච්ච්සමුප්පාදයෙදි...    ‘විඥාණය’ ‘භවය’ දෙකම සමානයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

යකෝ,  මං තොපිට graphical illustrations ඇඳ ඇඳ පෙන්නුවා!!! graphs හද හදා පෙන්නුවා!!! එකින් එකට තෝරලත් දුන්නා!!! මේ සත්වයන් කියන එවුන්ගෙ.. අපි / තොපි හැමෝගෙම.. ඇඟවල් අස්සෙ සිද්ධවෙන ‘විඥාණ ⇔ නාමරූප’ කතන්දරේදි තියෙන්නේ, හතරමහා ධතු ‘රූප’ වලින් හැදුන මනසයි (සෛල වළලු)... ඒ මනසේ දුවන විද්‍යුත් තරංග ‘නාම ක්‍රියාකාරීත්වය’ නැත්නම් ‘සිත’යි... ඒ විද්‍යුත් තරංග වලට අනුරූපව ගොඩනැගිච්ච විද්‍යුත්චුම්බක තරංග ‘විඥාණයයි’... විතරයි!!! !!! !!! එතකොට, සත්වයාගේ සම්පූර්ණ මතකය ‘පංච උපාදානස්කන්ධය’ හැටියට තියෙන්නෙත් ඒ විද්‍යුත් තරංග තොගයම තමයි!!! !!! !!! අන්තිමට, දැන් මේ post එකේදි පෙන්නපු විදියට ‘භවය’ කියන්නෙත් ඒකටම තමයි!!! !!! !!! වෙන මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒකනේ බුදුහාමුදුරුවෝ, “මහා ලොකුවට පේන්න තිබුණට, ඔව්වයි මොකෙක්වත්.. මොකක්වත්.. නැහැ බොළ!!” කියල කෙලින්ම කිව්වෙ??? ???  උන්වහන්සේ පැහැදිළිවම කිව්ව නේ, “විඥාණය (තොපේ ඔය දැනෙන / හිතෙන උලව්ව) එහෙම්පිටින්ම මායාවක්!! ඕකට රැවටෙන්න එපා!!” කියල??? ??? 

ඉතිං, උඹලට දැන් අලුතින් දැනගන්න තියෙන්නේ, මෙච්චර කල් විඥාණය.. විඥාණය.. කිය කියා හඳුන්වපු විදියට ඔය විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රය / electromagnetic field එක ගැන හැඳින්වුවාම කියවෙන්නේ, ‘කුට්ටිය පිටින්ම’ විඥාණය… සම්පූර්ණ විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයම… තියනවද?? නැද්ද?? කියන එක විතරයි!!! !!! !!! ඒකෙ ශක්ති ප්‍රමාණය ගැන… විශාලත්වය / size එක ගැන… කියවෙන්නේ නෑ!!! !!! !!! මේ ධර්ම කතාවෙදි, චූටි විඥාණයක්… තරමක විඥාණයක්… ලොකූ විඥාණයක්… මහා / දාර විඥාණයක්… කියල එකක් අහන්නවත් ලැබිල නැහැ නෙව??  ඒත් එහෙම ‘කුට්ටිය පිටින්ම’ විඥාණය ගත්තාම, ඒක තිබුණොත් ඒකෙන් තව ඇඟක් හැදෙන බව කියන්න පුළුවන් උණාට… ‘විඥාණ පච්චයා නාමරූපං’ කියල කියන්න පුළුවන් උණාට… එහෙම කියල, ඒ විඥාණයෙන් හැදෙන්නෙ මොකෙක්ද?? මොනවගේ එකෙක්ද?? කියන එක පැහැදිළි කරන්න බෑ!!! !!! !!! නැත්නම්, ‘කර්මාණුරූපව ඉපදෙනවා’ කියන එක පැහැදිළි කරන්න බෑ!!! !!! !!! ඒ කර්මාණුරූපව ඉපදෙන හැටි කියන්න, ඒ විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයේ ශක්තිය ගැන කියන්න ඕනෙ!!! !!! !!! අන්න ඒකට තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, කලින් විඥාණය.. විඥාණය.. කිය කියා කියපු විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයම මෙතනදි ‘භවය’ කියලා හඳුන්වලා දීල තියෙන්නෙ!!! !!! !!!   හොඳට මතක තියාගන්න භවය = විඥාණයේ (ශක්ති) ප්‍රමාණය!!! !!! !!!   එතකොට, මේ හිරුයි සඳුයි දෙකෙන් එළියවෙන ප්‍රදේශයේ තියන සංසාරගත සත්වයන් උපදින ලෝක 31න්, ඒ ඒ ලෝකවල ඉපදුණොත් සංසාර පැවැත්මෙන් ගැලවෙන්න ලැබෙන ඉඩ කඩ අනුව ඒ ටික ‘හීන ධාතුව’ ‘මජ්ජිම ධාතුව’ හා ‘ප්‍රණීත ධාතුව’ හැටියට කාණ්ඩ 3කට වෙන්කරලා, ඊළඟට ඒ කාණ්ඩ වලට ගැලපෙන ශක්ති මට්ටම අනුව තමයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය භවයත් ‘කාම භවය’ (highest energy region).. ‘රූප භවය’ (moderate energy region).. හා ‘අරූප භවය’ (lowest energy region).. කියලා ශක්ති මට්ටම් 3කින් දක්වලා තියෙන්නෙ!!! !!! !!!   

Click image to download.
Alternative Link from Google Drive

ම්ම්.. මෙන්න අර.. මහා ගැඹුරු පටිච්චසමුප්පාදයේ ගැඹුර ටිකක් විතර අඩුකලාම පේන හැටි තියනවා!!!  බලහල්ල!!! 

ඒයි.. එතකොට ඔය මහා ගොං සංඝලා… නාගත්ත / හොඳටම නාගත්ත හිමිලා… උනුත් ‘භව ගමන’ සාර්ථක කොරගන්න try කර කර, තොපිටත් ‘භව ගමන’ (‘විඥාණ ගමන’ ) සාර්ථක කොරගනිල්ලා කිය කියා උපදෙස් දෙනවා නේද??? ??? ??? මේ සංසාර කතාවේ එහෙම දෙයක් කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පූහ්.. පූඃ.. පුඃඃ.. හ්.. හ්..   ඒක උන්ගෙ ගොං කතාවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ‘සංසාරෙ යන්න’ නෙවෙයි යකෝ,  සංසාර පැවැත්මට අහුවුණත්… තා එකෙක් හරි හැදුනත් (ඉපදුණත්)... පුක්ඛ නෙති වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   තොපිට ඒකෙන්… {පුක නැතිවෙන එකෙන්  } ඒ මහා භයානක සංසාර අනතුරෙන්… ගැලවෙන්න කරන්න පුළුවන් එකම දේ, මෙතැනින්ම.. මේ ජීවිතෙන්ම.. මේ කෙහෙල්මල් පැවැත්ම නවතින්න / නතරවෙන්න කලයුතු දේ කරන එක විතරයි!!! !!! !!! ආන්න ඒකට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියා දීපු විසඳුම… මේ භයානක අණතුරට / ප්‍රශ්ණයට තියන එකම සාර්ථක විසඳුම… තෝ මැරෙණකොට අංශු මාත්‍රයක වත් භවයක් / field එකක් හැදෙන්නෙ නැතිවෙන්න, අවශ්‍ය කටයුතු කරන එක තමයි!!! !!! !!! 

තව දෙයක්, මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි, ඉපදිච්ච් කිසිම සත්වයෙකුට ‘ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාස’ කියන දුක් set එකෙන් කොහොමටවත් ගැලවෙන්න බෑ!!! !!! !!! ඉපදුණා නම් අනිවාර්යයෙන් සිද්ධවෙන හැම දේටම මුහුණ දිය යුතුයි!!! !!! !!! ඒ කිසි එකක් තමන්ට උවමණා විදියට… තමන් කැමති විදියට… සිද්ධවෙන දේවලුත් නෙවෙයි!!! !!! !!! **- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, “ඉපදුණ සත්වයාට ජරා මරණ උරුමයි!!” කියල කෙලින්ම කිව්වේ ඒකයි!!! !!! !!! තොපිටත් එසේමයි!!! !!! !!! -** දැන් ‘ධර්මය’ දැනගත්ත… ‘ලෝක ධර්මතාවය මේකයි!!’ කියල තේරුම්ගත්ත… උඹල හැමෝම, විඳින්න වෙන තරමක් දුක් කරදර සම්බන්ධයෙන් නම් කලයුතු එකම දේ, “ආ.. මේ ඉතිං මේ ජීවිතවල හැටි නේ!!” කියල හිතල, ගණන් නොගෙන නිකම් ඉන්න එක... ‘ඕනෙ පුකක් සත්දහයයි!!’  කියල, අමතක කරල දාලා හිත හදාගන්න එක... ඉවසගෙන ඉන්න එක... තව විදියකට කිව්වොත්,  ‘අට ලෝ දහමින්’ කම්පා නොවී ඉන්න එක...  විතරයි!!! !!! !!!   ‘දුක’ එහෙම්පිටින්ම නැතිකරන්න.. නැත්තටම නැතිකරලා දාන්න.. පුළුවන් එකම ක්‍රමය, මේ ජීවිතයෙන් එහාට තව එකෙක්වත් හැදෙන්නෙ / ඉපදෙන්නෙ නැතිවෙන්න කටයුතු කරන එක විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හරිය?? 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.