Wednesday, May 14, 2014

හරි! දැන් කස්ටියට හොඳටම තේරෙන්න ඇති නේ, මේ වින් - නාම ක්‍රියාකාරීත්වයේ ස්වභාවය, අර.. අර.. Zing ගාල නගින (develop / build-up වෙන)... හැබැයි අඩුවෙන්න (fade වෙලා යන්න) බර කාලයක් ගතවෙන… ස්වභාවය ගැන??  නේද???  ඉතිං, අන්න ඒ ස්වභාවය නිසා ඊළඟට ඔය නාම (electricity) විඥාණ (electromagnetism) ක්‍රියාකාරිත්වය සත්වයන්ගෙ මනස කියන ආයතන වල නොනවත්වා දිගින් දිගටම සිද්ධවෙන්න ගත්තාම… නැත්නම්, ඔය නාම - විඥාණ දෙක අර සජීවී සෛල වලින් හැදිච්ච වළලු ඇතුලේ නොකඩවා ක්‍රියාත්මක වෙන්න ගත්තාම… ඒ කියන්නේ, සත්වයා නානාප්‍රකාර දේවල් ගැන දිගින් දිගටම මෙනෙහි කරන්න / හිතන්න / කල්පණා කරන්න තියගත්තාම…  ඒකා ඒ හිතන හිතන දේවල් වලට අදාළ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වර්ධනය වෙවී.. වර්ධනය වෙවී.. (boost වෙවී / build-up වෙවී) සැහෙන කාලෙකට එහෙම්මම අල්ලලා හිටිනවා!!! !!! !!!  එහෙම්මම රැඳිල හිටිනවා!!! !!! !!!  තව විදියකට කිව්වොත්, ඒ සේරමත් තාවකාලිකව මනසේ ගබඩා වෙනවා!!! !!! !!!  Store වෙනවා!!! නැත්නම්, Accumulate වෙනවා!!! හැබැයි තාවකාලිකව / temporarily තමයි!!! !!! !!!  මොකද, මේ වර්ධනය වෙච්ච / build-up වෙච්ච තරංග කිසි එකක් දිගටම ඒ මට්ටම් වලම පවතින්නේ නෑ!!! !!! !!!  සත්වයා හිතාගෙන.. හිතාගෙන.. හිතාගෙන.. හිතාගෙන.. යනකොට, මෙව්වත් නැගගෙන.. නැගගෙන.. නැගගෙන.. නැගගෙන.. යනවා!!! ඒ කියන්නෙ, තවත්.. තවදුරටත්.. build-up වෙනවා!!! Develop වෙනවා!!! !!! !!!  ඊළඟට, සත්වයා හිතන එක අතහැරල දැම්මාම, මෙව්වා ටිකෙන් ටික.. ටිකෙන් ටික.. හෙමින් හෙමින්.. හෙමින් හෙමින්.. බැහැගෙන බැහැගෙන යනවා!!! !!! !!!  අඩුවෙනවා!!! නැත්නම්, fade වෙනවා!!! හැබැයි බොහෝම හෙමින්!!! !!! !!!  හරියටම කිව්වොත්, මේකත් ‘Flywheel’ එකක ක්‍රියාකාරිත්වය වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  දන්නවා නේ, ඔය engines වලට… mechanical press වලට… එහෙම දාල තියන, ලොකු.. බර.. යකඩ රෝද?? සමහර සෙල්ලම් වාහන වලත් තියනවා!!! එව්ව ඩම් දාල.. ඩම් දාල.. කරකවන්න කරකවන්න එව්වයි ලොකු ශක්තියක් (ගම්‍යතාවයක් / inertia එකක්) ගොඩනැගිලා, අන්තිමේ ඒ ගොඩනැගිච්ච ශක්තිය නිසා නොකඩවා කැරකෙනව!!! ඒ ශක්තිය පාවිච්චි කරලා මහා බරවැඩ කරගන්නත් පුළුවන්!!! ඒත් තවත් කරකවන්න යන්නෙ නැතුව අතහැරලා දැම්මොත්, ටිකෙන් ටික වේගෙ අඩුවෙලා අඩුවෙලා ගිහින් අන්තිමේ එහෙම්පිටින්ම නතරවෙනවා!!! !!! !!! ‘මනස - සිත - විඥාණය’ set එකේ වැඩකෑල්ලත් අන්න ඒ වගේම තමයි!!! !!! !!!   දිගින් දිගට හිතල.. හිතල.. හිතලා.. අවුස්සගත්තොත් විනාසයි!!! !!! !!!   එච්චර හිතන්නෙ නැතුව අතහැරලා දැම්මොත්…  හිත සංවර කරගත්තොත්…  දන්නෙම නැතුව නිවිලත් තියෙයි!!! !!! !!!   

හොඳයි! ඊළඟට, දැන් ඔය කට්ටියට මතකනේ, මේ තරංග සේරම හැදුනේ ‘ඇස / කණ / නාසය / දිව / කය හා මනස’ කියන ආයතන 6 ඔස්සේ ඇතිවෙච්ච විඳීම් වලට අනුව, හිත ‘සැප’ ‘දුක’ හා ‘සැප-දුක් නැති’ කියන 3 ආකාරයට හැසිරිච්ච එකෙන්ය කියන බව??? **- අර.. අර.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, ධාතු විභංග සුත්‍ර දේශණාවෙදි ‘මේ ජීවිතය කියන්නේ හිත හැසිරෙන තැන් 18ක එකතුවක්ය!!’ කියල කිව්ව කාරණාව!!! -** අර.. මං “මේ කියල තියෙන්නේ ‘හිත’ නැත්නම් ‘විද්‍යුත් ශක්තිය’ Positively (+ve).. Negatively (-ve).. හා +ve / -ve කතාවක් නැතුව (‘0’ or High impedance)… විදියට හැසිරිච්ච් (vary වෙච්ච) එක ගැනය!!” කියලා, තෝරලා දීපු කාරණාව!!!  අන්න ඒකෙන් ඔහෙලට තේරුම්ගන්න පුළුවන් නේ, මේ තාවකාලිකව ගබඩාවෙලා තියන විද්‍යුත් තරංග තොගයෙ තියෙන්නෙත්, විද්‍යුත් ශක්තිය ‘+’ හෝ ‘-’ හැටියට එක එක ප්‍රමාණවලට වෙනස්වෙච්ච එකෙන් හැදිච්ච, විවිධ ප්‍රමාණ වල ‘විභව ශක්තීන්’ (වෝල්ටීය තාවයන් / voltage levels) ගොඩක්ය!!! කියන බව??? ???   ඒ වගේම ඔහෙලා දන්නවා නේ, එහෙම + හා - හැටියට විවිධ මට්ටම් වලින් තියන වටිනාකම් (අගයයන් / values) ගොඩක් ගත්තාම, ඒ සේරම එකට එකතු කිරීමෙන් ඒ ඔක්කොගෙම සම්ප්‍රයුක්ත වටිනාකම… total value නැත්නම්, sum එක… ලබාගන්නත් පුළුවන් බව??? ???  අන්න ඒක මේ මනස කියන ආයතන වලත් ඒ විදියටම සිද්ධවෙනවා!!! !!! !!!   එතනදි ඔය තාවකාලිකව ගබඩාවෙච්ච විද්‍යුත් තරංග ඔක්කොගේම විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල ශක්තිය එකතුවීමෙන්, ඒ පාර ‘සම්ප්‍රයුක්ත විද්‍යුත්චුම්බක ශක්තියක්’ ගොඩනැගෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ‘Combined electromagnetic field’ නැත්නම් ‘Effective electromagnetic energy’ මොකක්හරි කියල කියමු.  ආන්න ඒ මනසේ ගොඩනැගිච්ච සම්ප්‍රයුක්ත විද්‍යුත්චුම්බක ශක්තිය ඊළඟට, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවේ වැදගත්ම වැදගත් අංගයක් හැටියට ක්‍රියාත්මක වෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  

යාලුලා, මෙච්චර කාලෙකට ටක්කෙටම කියල තෝරලා දෙන්න බැරිවෙච්ච… pinpoint කරලා පෙන්වන්න බැරිවෙච්ච… මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවට බොහෝම වැදගත්.. වැදගත්ම වැදගත්.. එක කාරණාවක් තිබුණා!!! ඒ තමයි ඔය කියාපු, සත්වයන්ගෙ මනසේ ගොඩනැගෙන ‘විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයේ සම්ප්‍රයුක්ත ශක්තිය’   නැත්නම්, උඹල කවුරු කවුරුත් අහල / කියවල තියන විදියට, ‘භවය’!!! !!! !!!    මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි, අලුතෙන් හැදෙන සත්ව කය හැදෙන්නේ කොයි ජාතියේ.. මොනවගේ.. එකක් හැටියටද?? කියල තීරණය කරන ‘සාධකය’ නැත්නම් ‘key component’ එක ඔය භවය තමයි!!! !!! !!!  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මේ එක සක්වලක / චක්‍රාවාටයක සංසාරගත සත්ව ජීවිත සකස්වෙන… නැත්නම්, සංසාරගත සත්වයන් උපදින… ලෝක 31ක් තියන බව කියා දීලා, ඒ ලෝක සේරම ‘හීන ධාතුව’ ‘මජ්ජිම ධාතුව’ හා ‘ප්‍රණීත ධාතුව’ කියලා කාණ්ඩ 3කටත් වෙන්කරලා, ඒ ඒ කාණ්ඩ වලට අයත් ලෝකවල සත්වයන් සකස්වෙන්න බලපාන ශක්ති මට්ටම් අනුව භවයත් ‘කාම භවය’ ‘රූප භවය’ හා ‘අරූප භවය’ කියලා ශක්තිමට්ටම් 3කටත් බෙදලා, පුළුවන් උපරිමයෙන්ම ඔය ගැන කියාදීලා තියනවා!!! !!! !!!  අනේ ඒ වුණාට තේරෙන්නෙ නෑ!!!  ඒක adults only!!   නෑ.. නෑ..  Intelligent Humans Only!!! !!! !!!  අනේ අම්මේ ඉතින් මේ ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ, දාන මාන දිදී.. මල් පාන් පූජ කොර කොර.. පරළොව ජීවිත වාසනාවන්ත කොරගන්න… භව ගමන සාර්ථක කොරගන්න… පුකවල් විකාගෙන දඟලනවා!!! !!! !!! බලාගෙන ඉන්න දුකේ බෑ!!!     ඉතිං මොකද කරන්නේ?? 

මං මුලින්ම උඹලට භවය ගැන සාමාන්‍ය හැඳින්වීමක් කරලා…  ටික දවසකින් ‘භවය’ මතක් කලාම තොපිට වෙවුලලා උනගන්න ගාණටයි  ‘සංසාරෙ’ මතක් කළොත් තොපිට රෙවෙන ගාණටමයි  භවය ගැන ටිප්ටොප් එකටම කියල / තෝරලා / පෙන්නලා දීලා…  ආන්න ඊටත් පස්සේ, පොඩි ආතල් එකකටත් එක්ක,  මං තොපිට කාලයක් ‘බිත්තර තම්බ තම්බ ඉන්නත්’ හදල දෙන්නං!!! !!! !!!   ගූ බය දැනිලා.. බය භිරාන්ත වෙලා.. රත්වෙලා.. ගූ හුජ්ජ පෙර පෙරා ඉන්න හදල දෙන්නං!!! !!! !!!   ඒ මොකටද කියනවා නම්, බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කිව්වා, සංසාරය / සංසාර පැවැත්ම කියන්නේ මහා භයානක සැඩපහරක්ය කියලා!!! ඒත් තොපිට තේරුණේ නැහැ නෙව???  සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, ‘තණ්හාව නැතිකොර ගාණ්ඩ!! දාන මාන දේණ්ඩ!! පෙරුම් පුරාණ්ඩ!! මල් පාං පූජ කොරාණ්ඩ!! පිං දහං කොරාණ්ඩ!! පරළොව ජීවිත වාසනාවන්ත කොරගෙන..  භවගමන සාර්ථක කොරගෙන..  දෙවි-මිනිස් සැප කෙළවර  ප්‍රාර්ථනා කොරන බෝධියකින්  අමා මහ නිවන් සැපත් ලබන්න ප්‍රර්ථනා කොරාණ්ඩ!!’  කිය කියා, තොපිට රිදෙන්නම ඇරලා.. ඇරලා.. ඇරලා.. තොපිව එහෙම්පිටින්ම ගොනාට අන්දපු පාර, දැන් තොපි හිතාගෙන ඉන්නේ ‘සංසාරෙ’ කියන්නේනෙ මලක් පහණක් පූජ කරගෙන… පිණක් දහමක් කරගෙන… නෑදෑයෝ / යාලු - හිතමිත්‍රයෝ පිරිවරාගෙන… full ආතල් එකේ යන්න පුළුවන් ගමනක් වෙන්ඩ ඇති!!’ කියල නෙව??? ??? සංසාරෙ ගැන මෙච්චරටම ගොං සින්දු... ගොං විරිදු... ගොං කතා... වැහි වැහල තියෙන්නෙත් ඒකම නෙව??? ??? ???  … දෙනව!!!   … මේ සැරේ දෙන එක දෙනව!!! !!! !!!   … රිදෙන්නම දෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   

ඊට පස්සෙ ඉතින් කාලයක් යනකොට, සියලු ආකාරයේ ගොංකම්… ගොංවැඩ… වල වෙනසක් දකින්න ලැබෙයි!!! ආන්න එතකොට මං තොපිලගෙ භව සේරම ‘චකබ්ලාස්’ වෙලා යන්නම දෙන්නං!!! !!! !!!    එතනින් සියලු සංසාර කතා හමාරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ මොකටද කියනවා නම්, මගේ ශාස්තෘන් වහන්සේට.. භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේට.. උවමණා උනේ, තොපිව සංසාර අනතුරෙන් බේරගන්න.. තොපිව සංසාර දුකින් නිදහස් කරවන්න.. නැත්නම්, තොපේ සංසාර කතන්දරේ ඉවරයක් කරලා දාන්න.. තමයි!!! !!! !!!  හැබැයි ඉතින් මේ භයානක සංසාර පැවැත්මේ පදනම ‘විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක් නිසා නැවත විද්‍යුතය ප්‍රේරණය වීම’.. නැත්නම් ‘electromagnetic radiation එකක් නිසා නැවත electricity induce වීම’.. කියන ලෝක ධර්මතාවය උනේ වාසනාවට තමයි!!! !!! !!!  නැත්නම් විනාසයි!!! !!! !!!  මේ කෙළි මොකක්වත් කරන්න වෙන්නෙ නෑ!!! !!! !!!  දැන් නම් කිසිම අවුළක් නෑ!!! !!! !!!   මේ ඇත්ත සංසාර කතන්දරේදි, මොකා මොන මොන බයිලා ගැහුවත්..  ගොං සංඝයෝ කොච්චර පයිත්තියං කියෙව්වත්..  ආයෙමත් මොකෙක් හරි උපදිනවා නම් උපදින්නේ, ඔන්න ඔය ‘භවයක්’ තිබුණොත්… නැත්නම් අර build-up වෙච්ච electromagnetic field එකක් තිබුණොත්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   …  … 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.