Wednesday, December 4, 2013

ම්ම්.. ඉතින් ඔය අවබෝධ කිරිල්ලට ගියාම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ඕක එහෙම්පිටින්ම 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් විතරයි!! ඔය සියලු දුක් වේදනාවල්... නම් ගොත් කිය කියා වැළපීම්... සේරම තියෙන්නෙ ඒ විඥාණය උපකාරයෙන් නාමරූපවල පැවැත්මත් - නාමරූපවල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් තියනකම්ම විතරයි!!" කියල අඳුන්වලා දීපු, මේ සංසාරගත සත්වයන්ගේ ජීවිත කතාවෙදි, අපේ (මනුස්ස) නම් හිසේ සිට දෙපතුල දක්වා වෙන 'මනස' 'සිත' 'විඥාණය' සහිත බඹයක් විතර ඇඟවල් වලත්... අනික් ලෝක සත්වයෝ හැමෝගෙම උන්ට ලැබිල තියන ශරීර කූඩු වලත්...
 'රූප' හැටියට දක්වලා තියෙන්නේ, 'මනස' (මනුස්සයන්ගේ නම් මොළය. අර.. උඹලට නැති එක. ) කියන ආයතනයත් ඇතුළුව, මුළු ඇඟම හැදිලා තියන 'හතරමහා ධාතු' ටික ගැනය
 'නාම' හැටියට දක්වලා තියෙන්නේ, තනිකරම විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් වෙච්ච, සත්වයන්ගේ 'ආයතන 6න් ඇතිවන ස්පර්ශයන් මනසිකාර කිරීම... විඳීම... ඒ විඳින දේ හඳුනා ගැනීම... ඒ හඳුනාගත්ත දෙයට / හඳුනා ගත්ත විදියට අනුව චේතනා පහළකරලා කටයුතු කිරීම...' කියන, මානසික ක්‍රියාවලියටය
 'විඥාණය' හැටියට දක්වලා තියෙන්නේ, හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟේ... හරියටම කිව්වොත්, 'මනස' කියන ආයතනයේ... විද්‍යුතය ගලා යද්දී (සන්නයනය වෙද්දී) ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයටය
 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයට 'දැනගන්නවා' කියන අර්ථයෙන් 'විඥාණය' කියල නමක් දාල තියෙන්නේ, සියලු ලෝක සත්වයන්ගේ 'දැනගැනීම' (awareness) කියන කාරණාව සිද්ධවෙන්නේ, ඒ විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයේ වෙනස්වීම් මාර්ගයෙන් නිසාය
 හැබැයි ඔය කතන්දර සේරම සිද්ධවෙවී තියෙන්නේ, ස්වභාවධර්මයෙන්ම නිර්මාණය වෙච්ච මේ සත්ව ඇඟවල්වල සජීවී බව ආරක්ෂා වෙලා තියනකම් විතරක්ය
 ඒ ඇරෙන්න මේ සත්වයන් මොකෙක්වත් කෑලි ගලවන්න... කෑලි කෑලි වලට වෙන්කරන්න... (වින්ඥානෙ වෙනමම අරගෙන යන්න) මොකුත් කොරන්න බැරිය
 එව්ව කොරන්න ගියොත්, 'හතරමහා ධාතු' ටික... ලේ / මස් / මස් කටු ටික... ඇරෙන්න, වෙන මොන ලබ්බක්වත් ඉතුරුවෙන්නේ නැතිය
 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සේ මොකක්වත්... මොකෙක්වත්... නැහැ යකුනේ!!" කියල පැහැදිළිවම කියල තියෙන්නේ ඒ හන්දය
කියන සේරම, මේ සත්ව ජීවිත වල කතාවට 'විද්‍යුතයයි' 'විද්‍යුත්චුම්බකත්වයයි' කියන දෙක සම්බන්ධ වෙන විදියත් එක්කම, මං වේලපහින්ම... සහසුද්දෙන්ම... බොලාට තෝරලා බේරලා දීලා ඇති!!! !!! !!! **- ඔය ටික මේ වෙනකොට 30-40 වාරයකට වඩා ලියල තියනවා!!! ඒත් මතක නැත්නම්, මට තොපි ගැන හරි 'ආඩම්බරයි'!!!  මෙන්න මේවයි බලපිය!!! Post-083 / Post-084  -**

** හැබැයි ගොං සංඝයො / ගොං බෞද්ධයො මොකෙක්වත් මේ ඇත්ත කතන්දරය දන්නෙවත්... අහලවත්... නෑ!!! !!! !!! අහන්න / දැනගන්න ලැබුණයි කියල උන් පිළිගන්නෙත් නෑ!!! !!! !!! මේ පහුගිය වප් පෝය දවසෙත් 'බණ්ඩාරවෙල මහ උන්නාන්සෙ' TV එකෙන් විලි ලැජ්ජ නැති මහා ගොං කතාවක් කිව්වා!!! "අපේ ඇඟවල් දවන්න පුළුවන්... අපේ හිත් නම් දවන්න බෑ... අපි මැරෙණකොට අපේ හිත් ඊළඟ භවයට යනව..." එහෙම කියල!!! සිරාවටම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ ගොං කතාව අහගෙන හිටියනම් එහෙම, "ඈ බොල මෝඝ බණ්ඩාරවෙලයො, මං කාටද එහෙම 'හිත භවයෙන් භවයට යන' බූරු කතාවක් කියල තියෙන්නෙ??" කියල අහනවා!!! !!! !!!  හැබැයි, එතකොට මේ උන්ද, "මට ඔහේගෙන් අහ අහ ඉන්න දෙයක් නෑ!!"  "මං දන්නව හිත භවයෙන් භවයට යන බව!!"  "ඒකයි මං එහෙම කිව්වේ!!"  කියල, කියාවිද දන්නෙ නෑ!!!  හරි.. හරි.. ඒ ඒ එව්වයින් වැඩක් නෑ!!!   මේක ඉස්සරහට යනකොට ඔය 'ගොං talks' ඉබේම නවතීයි!!! !!! !!!   ඔහොම යං කෝ... 

හ්ම්ම්.. ඊළඟට, මේ අපේ 'බඹයක් විතර එකක්'  ගත්තාම, එව්වයි තියන අඬු පඬු (අත පය) ගැන නම් බලන්න දෙයක් නෑ!!! මොකද එව්ව තිබ්බත් නැතත් සත්වයො ජීවත්වෙනවා නේ?? එව්ව තිබ්බත් නැතත් සංසාර කතන්දරෙත් සිද්ධවෙනවා නේ?? ඒ නිසා, එව්ව අල්ලලා දාමු. එතකොට අවබෝධ කරගන්න ඉතුරුවෙන්නෙ ඔලු ගෙඩියයි කඳ කෑල්ලයි ගැන විතරයි!!! ඒ දෙකෙනුත් කඳ කෑල්ලෙන් වැදගත් වෙන්නෙ, ආහාර / වාතය සපයගන්න... අපද්‍රව්‍ය බැහැර කරන්න... තියන කතන්දර ටික විතරයි!!! අනික් ඒවා ඕනෙ වෙන්නෙ, වෙන වෙන දේවල් වලට නේ...  එව්වත් මෙතනට වැඩක් නෑ!!!  අනික දැන් ඉතිං 'නවීණ තාක්ෂනේ' නේ??  අන්න ඒ නිසා, ඔය ආහාර / වාතය සපයන ඒවා... අපද්‍රව්‍ය බැහැර කරන ඒවා... සේරම, machines වලින් කරන්න පුළුවන්!!! ඒ නිසා ඔලුගෙඩිය ගලවලා මැෂිමකට ගහල ගමු!!! එතකොට ලේසියි!!!  ඇත්තටම, ඔලුගෙඩිය ගත්තයි කියල, ඒකෙනුත් ඇස් / කන් / නහය / කට / හක්ක / කොන්ඩෙ මොකවත් වැඩක් නෑ!!! ඇයි ඔය ඔක්කොම කුඩුපට්ටම් වෙලා ගියත්, මොළේ බේරුණොත් සත්වයා පණ පිටින් නේ?? මොකද, සත්වයාගෙ මුළු කතන්දරේම තියෙන්නෙ ඒක අස්සෙයි!!! !!! !!! ඉතිං අපි ඔය වැඩකට නැති කෑලි බෑලි සේරම ගලවල දාල... පොතු ගහල... මොලේ විතරක් මැෂිමකට ගහල ගමු!!! මොලේ එහෙම්පිටින්ම ඕනෙත් නෑ, ඒක කුට්ටිය පිටින් ගත්තම වැඩේ කරන්න අමාරුයි!!! ඒ නිසා අපි සත්වයො හැමෝටම වගේ තියන, ඒකෙ සරලතම අවස්ථාව, 'මනස' කියන ආයතනයක් හැටියට ක්‍රියාත්මක වෙන 'සෛල වළල්ලක්' විතරක් අරගෙන බලමු!!! එතකොට වැඩේ තවත් ලේසියි!!! !!! !!!  හරිද?? ආන්න ඒ විදියට තමයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'මනස - සිත - විඥාණය සහිත බඹයක් විතර වෙච්ච මුළු ශරීරයම' අවබෝධ කරගන්නය කියපු එක, චූටි 'සෛල වළල්ලකට' බස්සගන්නේ!!! නැත්නම්, 'අවබෝධ කරගන්න තියන කතන්දරය' සරල කරගන්නේ!!!  තේරුණයි??? 

හොඳයි. එහෙමනම් මේ කස්ටියම, වළලු case එක ගැනයි... ඒක අස්සේ තියෙන්නෙ මොනවද කියන එක ගැනයි... සැහෙන දෙයක් දන්නවා. නේ?? දැන් එහෙමනම් අපි ඒ 'සජීවී හතරමහා ධාතු' (නාමරූප) වලින් හැදිච්ච, වළලු / මුදු වල... නැත්නම්, සත්වයන්ගේ 'මනස' කියන ආයතන වල... කතන්දරේ ගැන සවිස්තරව බලමු. ඇත්තටම නම්, මේ වෙනකොටත් මං මේ 'ගැජට් කෑල්ල' ගැන දෙතුන් පාරක්ම කියල තියනවා!!! මේ සංසාරගත සත්වයන්ගෙ ඇඟවල් අස්සෙ සිද්ධවෙන Hi-Tech කතන්දරේ අල්ලගත්ත කාලෙම කරපු technical thread එකේදි තමයි මං මුලින්ම ඔය ගැන සඳහන් කළේ.  ඒකෙදි, ශ්‍රව්‍ය මාධ්‍යයෙදි (ගීත නිර්මාණ / සංගීත සංදර්ශන / මහජන ඇමතුම් වගේ දේවල්වලදි) 'අනුනාදය' නැත්නම්, 'දෝංකාරය' (Echo / Re-verb) හදාගන්න පාවිච්චිවෙන, 'Bucket brigade delay line' නැත්නම්, 'Analog delay line' කියන උපකරණ වල සිද්ධවෙන විදියට, මේ සත්වයො කියන එවුන්ගෙ 'මතකය' ගබඩාවෙන හැටි ගැන මං පැහැදිළි කලා!!! වැඩේ සිද්ධවෙන හැටිත් පොඩි audio clip එකකින් demonstrate කරලා publish කලා!!!   ඒ ඇවිල්ලා මේ වළලු කතාවේ එක පැත්තක්!!! 'මතකය ගබඩා වීම' !!! !!! !!! ඊළඟට මේ හැදෙන සත්වයො කියන එවුන්ට තියනවා, චේතනා පහළකරලා කටයුතු කිරීමේ හැකියාවක්!!! !!! !!! ඒකත් ඇවිල්ල ඔය වළලු කතාවේම තව පැත්තක්... නැත්නම්, ඔය වළලු අස්සෙම සිද්ධවෙන තවත් එක සිදුවීමක්... තමයි!!! !!! !!!  ඊළඟට, මේ සත්වයො කියන එවුන් එහෙම චේතනා පහළකර කර කටයුතු කරන එකෙන්, ඔය වළලු අස්සෙ ගොඩනැගෙනවා ශක්තියක්!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'භවය' කියල නමක් දාල අඳුන්වල දුන්නේ, අන්න ඒ ශක්තිය තමයි!!! !!! !!!   ඒ ශක්තියට අනුව තමයි, ජීවත්ව ඉන්න මෝඩ... මොට්ට... මැටි මෝල්... ගොං... බූරු... මීහරක්... සත්වයෙක් මැරෙද්දි,   ඊළඟට හැදෙන 'සත්ව කය' මොකද්ද?? කියන එක තීරණය වෙන්නෙ!!! !!! !!!  ඒ වගේම, වසල... තුප්පහි... කුපාඩි... බලු...සත්වයන් මැරෙණකොටම, අපායේ නිරිසත්ව ඇඟවල් හැදෙන්නෙ!!! !!! !!!    අන්න ඒකට තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'කර්මාණුරූපව ඉපදීම' කියල කිව්වේ!!! !!! !!!   ඉතිං ඒ හන්දා, සත්වයන්ගේ 'කර්ම කතන්දරය' කියන්නෙත්, ඔය වළලු අස්සෙම සිද්ධවෙන දෙයක්!!! !!! !!!  **- ඒ විස්තර ටිකක් ටිකක් දැනටමත් මේකෙ දාල ඇති!!! Here,'කර්ම' 'කර්මාණුරූපව ඉපදීම'  -** ඒ වගේම, මේ සත්වයො හැම එකෙකුටම 'රූප / සද්ද / ගන්ධ / රස / ස්පර්ශ / ධම්ම (අරමුණු)' කියන, ආයතන 6න් ලැබෙන සංඥාවන් (signals) සේරම දැනගන්න ලැබෙන්නෙත්, ඒවා ඔය වළලු අස්සට ගියාම තමයි!!! !!! !!!  ඔන්න ඔය හන්දා, බොහොම සුළු දෙයක්... simple case එකක්... වගේ පෙනුණට, මේ 'වළලු වල කතන්දරය' නම් ඇවිල්ලා සුළුපටු කතන්දරයක් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  'මනස' කියන ආයතනයකට තියෙන්න පුළුවන් සරලතම අවස්ථාවේදීත්... සජීවී සෛල වලින් හැදිච්ච එක පුංචි වළල්ලක් අස්සෙදි උනත්... කුඹියෙක් / වේයෙක් / මැක්කෙක් වගේ පුංචි සතෙක්ගෙ තියෙන එකකදි උනත්... දැනගන්න / හඳුනගන්න / ඒ දේවල් සේරම මතක හිටින - නැවත මතක්වෙන / චේතනා පහළකරලා කටයුතු කෙරෙන / කර්ම රැස්වෙන - කර්ම ශක්තිය ගොඩනැගෙන, කතන්දර ඔක්කෝම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හරියටම කිව්වොත්, ඔතනදි සංකීර්ණ කතන්දර (complex operations) කීපයක්, එක සැරේ / එක වෙලේම (simultaneously)... එක ගොඩේම... සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! 

අහ්ම්.. අහ්ම්..  එබැවින් මෙම සජීවී සෛල වළල්ලේ කතාන්දරය, මහා 'පුක ඉරෙන' එකකට වඩා, 'පුක දෙකට පළෙන'... නැත්නම්, 'පුක දෙපළුවන'... තරමේ, අන්තීම බරපතළ එකකි!!! !!! !!!     අවුළක් නෑ...  අපි බලමුකෝ හිමීට හිමීට. 

මේ.. කස්ටිය දන්නවා ඇති නේ, ඔය ගොං බෞද්ධයන්ගෙ ප්‍රියතම ක්‍රීඩාවක් / සෙල්ලමක් තියනවා, සුදුපාට ඇඳුම් ඇඳගෙන... පේලියට හිටගෙන... එහෙම කාරිය, 'වට්ටි pass කරන'???  ඇයි අනේ, ඔය.. පෝය දවස් වලට එහෙම, කස්ටිය සෙට්වෙලා... සාදු! සාදු!! සාදු!!! .. සාදු! සාදු!! සාදු!!! .. සාදු! සාදු!! සාදු!!! කිය කියා... කොරන්නෙ??? ???   ඇයි, තව ඔය ගොං උපාසකම්මලා එහෙම කොර කොර ඉඳල ඇවිල්ලා, "අද නම් හිතේ හැටියට වැඳගත්තා!!" "අද නම් මහ හුඟාක් පිං කොරගත්තා!!" කිය කියා කියවන්නෙ??? ??? ???   **'පිං' පේන්නෙත් නැහැ නේ, රැස්වෙලාද?? නැද්ද?? කියල දැනගන්න. නේ???   හැබැයි, 'පින්' නොපෙනුණාට අවුලක් නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තොපිට එව්ව රැස්කරගන්න ඕනෙ නම්, ඒකට 'දාන / සීල / භාවනා' කියල ක්‍රම තුනක් නම් කියාදීල තියනවා!!! හැබැයි ඔහොම වට්ටි / පෙට්ටි pass කෙරිලි... 'ජන ගී' කිය කියා පිළිමවලට වැඳිලි / පූජකිරිලි... වගේ 'ගොං වැඩ' වලින්, පිං තියා මොන ලබ්බක්වත් රැස්වෙන්නෙ නැති නිසා, උන්වහන්සේ ඔහොම කුණුහරුප වැඩ ගැන නම් මොකවත් කියල නෑ!!! !!! !!!   ඔය ඇවිල්ලා, 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ මහා පිංකම්' නැත්නම්, 'ධාර්මානුකූලව මහා ගොංකම්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!     මේ ටික විශේෂයෙන්ම ගොං බෞද්ධයන්ට. දැම්ම 'පින්' ගැන කියන්න මගේ අදහසක් නෑ!!! කියන්න කාලෙ ආවම, මං 'පිං' ගැන කියල දෙන්නම් තොපිට 'දුං' වීසි වෙන්නම!!! !!! !!!  මේ ලාවට 'කණේ පාරක්' විතරයි!!! !!! !!!  -** කොහොම හරි, අන්න ඒ ගොං වැඩේ උදාහරණෙට අරගෙන, අපිට පුළුවන් මේ වළල්ල අස්සෙ සිද්ධවෙන කතන්දරේ ගැන පොඩි අදහසක් ගන්න!!! නැත්නම්, පැහැදිළි කරගන්න!!!   

බලමු එහෙනම්. ආ.. ඉස්සෙල්ලම ඒ 'ගොං බෞද්ධයන්ගෙ සෙල්ලම' ගැන වත් දන්නෙ නැති එවුන්, ඒක ගැන දැනගෙන හිටහල්ලකෝ.  මෙන්න මෙහෙමයි. ගොං බෞද්ධයෝ, පෝය දවස් වලට... සංසාරෙ යන්න පිං රැස්කොරගන්ට බුදුන් පුදන්නයි කියල...  ඉස්සෙල්ලම, එක එකා 'මල් / පහන් / හඳුන්කූරු / කෑම ජාති / බීම ජාති / කැවිලි පෙවිලි / බෙහෙත් / දැහැත්' මෙකී නොකී දේවල් සේරම, වට්ටි පෙට්ටි වලට... පොඩි පොඩි භාජන වලට... දමාගෙන පන්සලට ඇවිත්, එක තැනක ගොඩගහනවා!!! ඊටපස්සේ, උන් එතන ඉඳල බුදුගෙට / විහාර ගෙට යනකම් පෙළගැහිලා, 'සාදු! සාදු!! සාදු!!!' කිය කියා... අර වට්ටි පෙට්ටි අතින් අතට යව යවා... පොඩි transport පාරක් දානවා!!!  ඉතීං, ටික වෙලාවක් යනකොට, මෙතන ගොඩගැහිල තිබිච්ච කෙහෙල්මල් සේරම එතන ගොඩගැහෙනවා. ගොං බෞද්ධයෝ, "ආ.. දැන් හරි!! ගොඩාක් පිං රැස්වෙන්න ඇති!!" කියල හිතනවා!!! **උන් හිතනවා විතරයි!!! ඒ ඇරෙන්න මොන ලබ්බක් වත් රැස්වෙන්නේ නෑ!!! !!! !!!   -**ඊළඟට, ගොං සංඝයෝ උන්ව එක්කාසු කොරගෙන ගොහිං... 'කුණුහරුප ගාථා' නැත්නම්, 'ජන ගී' කිය කියා... ඇයි, අහල නැද්ද?? ඔය.. 'මාමේ බාල සමාගමෝ... නැන්දේ බාල සමාගමෝ...'  ආයෙ තව.. 'බුද්ධෝ, කලිසමේ දෝසයක්... ධම්මෝ, කලිසමේ දෝසයක්...'  ආයෙ, 'විසාල තං නමාමි...'  කිය කියා එහෙම කියනවා ඇහෙන්නෙ??? ???  අන්න එව්ව කිය කියා... උන්ව 'වන්දවනවා'!!! තව.. උන්ට ගොං බණ එහෙමත් කියල, උන්ව සනසා නලවා නසා වනසා නලවා සනසාලනවා!!! !!! !!!  ඉතීං.. අර ගොං බෞද්ධයොත්, "මහ හුඟාරියක් පිං රැස්වෙන්න ඇති!!" කියල හිතාගෙන... "දැන් ඉතිං අපිට හොඳ හොඳ එව්වයින් ලැබෙයි!!" කියල හිතාගෙන... පුකවල් ලොකු කරගෙන... බොහෝම සන්තෝසෙන් ගෙවල් වලට යනවා!!! !!! !!!  ඔය වැඩසටහන ලස්සනට කෙරීගන කෙරීගන යනවා. ඒ අතරේ, ආයුෂ ඉවරවෙවී මැරෙන මැරෙන ගොං බෞද්ධයෝ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියපු විදියටම, නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොළේ තියන බුද්ධිමත් මිනිස්සුන්ට / intelligent homo sapiens ලට හරියන්න ඇත්තටම වෙන දේ කිව්වොත්, අර ගොංකම් කරකර ඉඳල මැරෙන මැරෙන කාලකණ්නි මිනිස් සත්තුන්ගෙන්, පෙරේතයෝ... තිරිසන් සත්තු... නිරිසත්තු... හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ඒ අහිංසක ගොං බෞද්ධයන්ට ලැබිච්ච ක්‍ෂණසම්පත්ති නැති නාස්ති කරලා... බයිල ගහල ගහල උන්ව නන්නත්තාර කරලා... අපාගත කරපු කාලකණ්නි ගොං සංඝයෝ මැරෙනකොට, 'පොළව පලාගෙන අතක් මතුවෙලා... සිවුර අස්සෙන් අතදාල, අහවල් එකෙන් අල්ලලා... අපායට ඇදල ගන්නවා වගේ' වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (වෙන විදියත් ඉදිරියෙදි කියල දෙනවා!!! !!! !!!)  එච්චරයි!!! හරීම සරළයි!!! !!! !!! 

ඔය ගොං සංඝයෝ ගොං බෞද්ධයන්ව වන්දවන වැන්දවිල්ල ගැන, මෙන්න මේ ටිකත් ලියන්න හිතුන. මේ ගිය ඉරිදත් එකෙක් එහෙම ගොං වැඩක්... 'ගොං ආශීර්වාද පූජාවක්'ද මොකද්ද එකක්... කොරනවා 'යක් හඬෙන්' අහන්න ලැබුණා.  **- මං සාමාන්‍යයෙන් ඔය කුණුහරුප මොකවත් අහන්නෙ නෑ!!! ඒත් වැඩේ කියන්නෙ, ඔය වගේ 'වැදගත්' / 'සාර භාර' එව්වා  යනකොට, මාව එව්වට ගාණට සෙට්වෙනව (සෙට්කරනව) නෙව!!!   -** ඒකා, "කස්ටිය මං මේ කියන විදියටම කියාන්ඩ..." කියල "දෙයියො එන්ඩ... ඇවිල්ල අහසෙ රූප අඳින්ඩ..." මොන මොනවදත් කිව්වා!!! අනේ අර එක්කහු වෙලා හිටපු ගොන්නු / වැස්සියො / වහුපැටව් සේරම, අර ටික අර විදියටම කිව්වා!!!   වැඩේ කියන්නෙ, ගෞතම බුදුරජාණන්වහන්සේම ඉන්න ඕනෙ නෑ, වෙන සක්වලක හරි බුදුකෙනෙක් වැඩ ඉඳල අහං හිටියනම් එහෙම... ආයෙ නෑ, ඉර්දියෙන් එතනටම වැඩම කරලා, සුද්ද සිංහලෙන්ම අහනවා, "මොනවද මී හරකෝ ඔය කියවන්නෙ??" කියල!!! !!! !!!  අවුළක් නෑ... ජීවත් වෙන්ඩත් එපාය??   හැබැයි ඉතින් දැන් ඔව්වයින් ගොං මිනිස්සුන්ව ගොනාට ඇන්දුවට, දෙවිපිරිස / යක්කු සෙට්එක එහෙම නම් ගොනාට අන්දවන්න කාටවත් බැරිවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හප්පේ.. වැඩිපුරත් එක්ක ලිව්ව.  ඇත්තටම, මෙතනට අවශ්‍ය වෙන්නෙ අර පෙළට ඉඳන් වට්ටි පෙට්ටි transport කරන seen එක විතරයි!!!  ඒ වුනාට ඉතිං, අහුවෙච්ච අහුවෙච්ච තැනදි ගොං සංඝයන්ටයි... ගොං බෞද්ධයන්ටයි... දෙගොල්ලන්ටම එකට තියල 'ඇරල දාන්න' මං හරී ආසයි අනේ!!!  ඒකයි!!!  

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.