මෙහෙමයි, ඔතන ඔය 8 වෙනි, 9 වෙනි හා 10 වෙනි (Figure - 08, Figure - 09 & Figure - 10) රූප සටහන් වලින් අනුපිළිවෙලින් දක්වලා තියෙන්නේ, සාමාන්‍ය මනුස්සයෙක් යමක් සිහි කරනකොට (මතක් කරනකොට / මෙනෙහි කරනකොට)... එහෙම නැත්නම්, එයා උවමණාවෙන් මොකක්හරි එක අරමුණකට (යම් දෙයකට / යම් සිතුවිල්ලකට) හිත යොමුකරන් කටයුතු කරනකොට... එයාගෙ 'හිත' කියන එකේ සිද්ධවෙන්නෙ මොකද්ද කියන එක තමයි!!! !!! !!! ඔතනදි ඔය සම්පූර්ණයෙන් පාටවෙචච 'පටියක්' වගේ පෙන්නල තියෙන්නෙ, අර පළවෙනි රූප සටහනේදි (Figure - 01) කිව්ව විදියට, තොරතෝංචියක් නැතුව ඕනෙ ඒවයි එපා ඒවයි හැම කෙහෙල්මලක්ම හිත හිත... මතක තියන කුණුකන්දල් සේරම අවුස්ස අවුස්ස... කාලෙ කකා... 'මනෝ පාර' දාගෙන ඉන්න මනුස්සයෙක්ගෙ හිතක හැටි 'බැලූ බැල්මට' (enlarge / zoom නොකර) පේන විදිය තමයි!!! එතකොට, ඒ පටිය අස්සෙන්ම ඔය 'වෙනමම තරංගයක්' හැටියට පෙන්නල තියෙන්නෙ, ඒ මනුස්සය මොකක් හරි විශේෂ දෙයක් හිතන්න / මතක් කරන්න ගත්තාම... එහෙම නැත්නම් මොකක් හරි එක දේකට අවධානය යොමුකලාම... එයාගෙ හිතේ සිද්ධවෙන්නෙ මොනවගේ දෙයක්ද කියන එක තමයි!!! හැබැයි ඔතනදි, වෙන්නෙ මොකද්ද කියන එක පෙන්නන්න උවමණාවට ඔහොම 'අඩු සංඛ්‍යාතයක එක තරංගයක්' (single low frequency wave) ඇඳල පෙන්නුවට, හිතේදී, 'අරමුණක්' / 'සිහිකරන දෙයක්' මොකක් හැටියට උනත් ක්‍රියාත්මක වෙන්නෙ, අධි සංඛ්‍යාත තරංග වලම 'එකතුවක්' (තරංග ගොනුවක් / තරංග සමුහයක් / collection or bunch of waves) තමයි!!! !!! !!! ඒ නිසා, ඔය තරංගය මොකද්ද?? ඒකෙ සංඛ්‍යාතය කීයද?? වගේ වැඩි දේවල් හිතන්න යන්නෙ නැතුව, ඔය තරංගයෙන් පෙන්නල තියෙන්නෙ, අර මනුස්සයා හිතන්න / මතක්කරන්න තියාගත්ත... නැත්නම්, අවධානය යොමුකරපු... කාරණාවය කියල ගන්නකෝ!!! ඒ හොඳටම ඇති!!! !!! !!! මොකද, අපිට දැනගන්න / තේරුම්ගන්න තියෙන්නෙ, මොකද්ද මේ 'හිත' කියන්නෙ?? මොනවද ඒකෙ වෙන්නෙ?? කොහොමද එහෙම වෙන්නෙ?? කියන කාරණාවල් ගැන විතරයි!!! !!! !!!
ඉතිං එතකොට, බලපු ගමන් 'මහා අපබ්‍රන්සයක්' වගේ පෙනුනට / හිතුණට, ඔය 'Figure - 08' 'Figure - 09' 'Figure - 10' රූප සටහන් වලින් අනුපිළිවෙලින් දක්වලා තියෙන්නෙ, උඹල හුඟදෙනෙක් අහල / කියවලා තියන... හොඳට දන්න... උඹලම අත්දැකල තියන... මේ සත්ව ජීවිත හැම එකකටම පොදු... සිදුවීම් කිහිපයකදි, බොලාගෙ ඇඟවල් අස්සෙ හැබෑවටම සිද්ධවෙන්නෙ මොකද්ද කියන එක තමයි!!! !!! !!!
ඔය වෙන මොකක්වත් නෙවෙයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම තෝරලා දුන්නා නේ, "සංසාරගත සත්වයන්ගේ ජීවිත කතාව තනිකරම ඇවිල්ලා, 'විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්... නාමරූපවල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්...' නිසා ගොඩනැගිල තියන දෙයක්ය!! ඒ ඇරෙන්න මේ ඇඟවල් අස්සෙ වෙන මොකක්වත් / මොකෙක්වත් නැතිය!! උඹලට කරන්න තියෙන්නේ, 'මනස - සිත - විඥාණය සහිත උඹලගේ ඔය බඹයක් තරම් වෙච්ච ශරීර කූඩු' ගැන, හොඳට අවබෝධ කරගන්න එකය!!" කියලා??? ආන්න ඒ විදියට උන්වහන්සේත්... අනික් බුදුරජාණන්වහන්සේලා හැමෝමත්... ලෝකයාට හෙළිදරව් කලේ / කරන්නේ, මේ සංසාරගත සත්වයෝ හැමෝගෙම... උඹල - අපි / යක්ෂ / භූත / පෙරේත / තිරිසන් / නිරිසත් / දෙවි / බ්‍රහ්ම හැමෝගෙම... හතරමහා ධාතු (රූප) වලින් හැදුනු ඇඟවල් ඇතුලේ, 'හිත' 'විඥාණය' දෙක හැටියට ක්‍රියාත්මක වෙවී තියන, 'විද්‍යුතයයි' 'විද්‍යුත්චුම්බකත්වයයි' දෙකේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
• එයින් එකක් වැඩිවුණොත් අනිකත් වැඩිවෙන එක
• පාලනයකින් තොරව දිගින් දිගටම වැඩිවේගන වැඩිවේගන ගියොත්... වැඩිවේගන වැඩිවේගන යන්න ඉඩ ඇරියොත්... මොනවයින් මොනවා වෙයිද කියල කියන්න බැරි තරමටම වැඩිවෙලා වැඩිවෙලා, සේරම විනාශවෙලා යන එක
• දෙකම එකම ගාණට තිබුණොත්, ඕනෙ කාලයක් ඔහේ තියන එක
• එකක් අඩුවුණොත් අනිකත් අඩුවෙන එක
• දිගටම අඩුවෙලා අඩුවෙලා යන්න ඇරියොත්, අඩුවෙලා අඩුවෙලා ගිහින් අන්තිමේ දෙකම නැතුව යන එක
ඒ විද්‍යුතය විද්‍යුත්චුම්බකත්වය කියන දෙකේ ස්වභාවයක්... නැත්නම්, හැටියක්... තමයි!!! !!! !!! ඒ ගැනත් මං කලින් ලිව්වා. මේ... Post - 083 (** ඊළඟට, මෙන්න මේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරය ගත්තම...) / Post - 084 (** ආයේ තව මේ 'නාම' 'විඥාණ' දෙකේ කතාව ගත්තම...). ඉතිං,සත්වයෝ කියන එවුන් යම්දෙයක් ගැන හිතන්න පටන්ගත්ත ගමන් සිද්ධවෙන්නෙ, හිතේ ක්‍රියාකාරීත්වය (විද්‍යුත් ශක්තිය) වැඩිවෙලා, එතන ඉඳල මුළු 'හිත - විඥාණය' කතන්දරයම... 'විද්‍යුත් ශක්තිය - විද්‍යුත්චුම්බක ශක්තිය' කියන දෙකම... දිගින් දිගට වැඩිවෙන්න පටන්ගන්න එක තමයි!!! !!! !!!
එතකොට, ඔහොම වේගන වේගන යනකොට, තමන් සිහිකරන්න ගත්ත කාරණාවට අදාළ තරංග සේරම යම්කිසි මට්ටමකට වැඩිවෙලා (වර්ධනය වෙලා / boost වෙලා) ආවා කියන්නේ, සත්වයාට ඒ සිහිකරපු කාරණාව හොඳට මතක්වෙලා... ඒ කාරණාව ගැන සත්වයාගෙ මතකය හොඳටම අවදිවෙලා... ඉවරයි!!! !!! !!!
ම්ම්.. මේ කරගෙන යන්නෙ, රූප සටහන් වලින් දැක්වෙන දේවල් පැහැදිළි කරගෙන යන එක උනාට කමක් නෑ. අපි පොඩ්ඩක් track එකෙන් පිට පැනල
• මේ දේවල් සේරම සිද්ධවෙන සත්වයන්ගෙ 'මනස' කියන ආයතනය හැදිල තියන හැටි
• ඒක අස්සෙ ඔය සත්වයෝ කියන එවුන්ගෙ කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැහිලා තියන අනන්ත අප්‍රමාණ මතකයක් ගබඩාවෙලා තියෙන්නෙ කොහොමද??
• සත්වයන් ඒ මතකය අවදි කරගන්නෙ... (මතක් කරන්නෙ) නැත්නම්, ඒ මතකයන් ඉබේම අවදිවෙන්නෙ... කොහොමද??
• පුබ්බේ නිවාසාණුස්සති ඥාණය ගොඩනගාගෙන, තමුන්ට අදාළ නැති... වෙන වෙන සත්වයන්ගෙ ජීවිත වලදී එකතුවෙච්ච... කල්ප කල්ප ගණන් හද්ද පරණ මතකයන් සිහිකරන්නෙ කොහොමද??
• සත්වයන්ගෙ ක්‍රියාකාරීත්වය... නැත්නම්, සත්වයන් 'චේතනා පහළකරලා කටයුතු කිරීම...' කියන එක සිද්ධවෙන්නෙ කොහොමද??
• උන් එහෙම චේතනා පහළ කර කර කටයුතු කරගෙන කරගෙන යනකොට වෙන්නෙ මොකද්ද??
වගේ දේවල් ගැන, අපිට බලන්න පුළුවන් ඔක්කොම බලල ඉමු.
ඇත්තටම කියනවා නම්, මේක 'දනි පනි ගාල' කරන්න තිබිච්ච හදිස්සියත් දැන් චුට්ටක් චුට්ටක් අඩුවෙලා තියෙන්නෙ!!!
** රහත්වෙන්න අවශ්‍ය සේරම දේවල් මේ වෙනකොටත් ලියල publish කරලා ඉවරයි!!! දැන් ඇත්තටම කරගෙන යන්නෙ, කල්‍යාණමිත්‍ර දෙවිපිරිස මෙහෙම දෙයක් නොකලා නම්, අපේ හාමුදුරුවෝ නොවැඩියා නම්, මං මේ වැඩේට නොබැස්සා නම්, මේ මාතෘකාව සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ටම අතහැරල දාල නිකම් හිටියා නම්, සාමාන්‍යයෙන් ලෝකෙ සිද්ධවෙන්නෙ මොකද්ද?? කියන එක පෙන්වන එක... ඒ කියන්නේ, වන්දනා කොර කොර / පූජ කොර කොර ඉන්න ගොං සංඝයොයි, උන්ගෙ පුකවල් පස්සෙ යන සාම්ප්‍රදායික ගොං බෞද්ධයොයි, මුස්ලිම් / ක්‍රිස්තියානි / හින්දු ආදී සර්වාගමික උන්දලයි, කේන්දර / ග්‍රහයෝ බදාගෙන ඉන්න එවුනුයි ඔක්කොම, සියලු ලෝක සත්වයෝම, මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට සෙට්වෙන හැටි!! අන්තිමේ උන්ව අපායටම වැටිලා, හතර අපායෙ park වෙන හැටි!! හැම එකාටම පෙන්වන එකයි...විශේෂයෙන්ම, මට අපේ / හාමුදුරුවොන්ට ඇරපු / නින්දා අපහාස කරපු කාලකණ්නිට, ආයෙ තව, දැනටත් සාසනය වළඳගෙන වළඳගෙන යන කාලකණ්නි සංඝයන්ට
අපේ හාමුදුරුවොන්ට ආදරය කරන / මාත් එක්ක ඉන්න බොලා මොකෙක්වත් මෙව්වයින් කළබල වෙන්න එපා!!! අහිංසක / නිහතමානී / මාත් එක්ක ඉන්න / මං කියපු විදියට වැඩ කරපු / අඩුම ගණනේ තව එකෙකුට වත් 'ඇත්ත' දැනගන්න මෙතනට යොමුකරපු උඹල මොකෙකුටවත්, ආයි සැඩපහරේ ගහගෙන යන්න දෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.