ඒත්... ගෙවාගෙන ආව සංසර ගමනෙදි, 'උඹ' කොච්චර වාර ගණනක් 'ගූ වලවල් වල' ඉපදිලා, අවුරුදු සිය දාස් ගණන් තිස්සේ 'අනුන්ගේ ගූ කකා' හිටිය එකෙක්ද?? කියල දන්නවා නම්... හිතාගන්න පුළුවන් නම්... මේ මගේ වචන වල කිසිම upset එකක් තියෙන්න බෑ!!! !!! !!!
මං නම් මෙහෙම ලියන්නේ full ආතල් එකෙන්...
සංසාර අනතුර හරිම භයානකයි...
සත්වයා ඉන්නේ සතර අපාය දිහාවම බලාගෙන, සතර අපායේ වැටි වැටී යන ගමනකයි...
ගොඩ යන්නේ හරිම ටික දෙනයි...
ඔය සේරම ඇත්ත!!! !!! !!! ඉතින් අපිට මොකෝ??
ඒ ඉස්සර... මං ඒ පාර වෙනස් කරනවා!!! !!! !!! පොඩ්ඩක් එහෙම නෙවෙයි... එහෙම්පිටින් (180°) වෙනස් කරනවා!!! !!! !!!
මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙන් අපායේ යන්නේ චූට්ටයි... අනික් එවුන් සේරම ගොඩ!!! !!! !!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.